උඹලා එක දවසක් හරි කාලා තියෙන මස් ජාති මොනවද?

උඹලා එක දවසක් හරි කාලා තියෙන මස් ජාති මොනවද?

  • එළු/බැටළු මස්

    Votes: 146 78.1%
  • ඌරු මස්

    Votes: 159 85.0%
  • බීෆ්

    Votes: 157 84.0%
  • චිකන්

    Votes: 177 94.7%
  • වල් ඌරු මස්

    Votes: 133 71.1%
  • මුව/ගෝන මස්

    Votes: 129 69.0%
  • තලගොයි මස්

    Votes: 21 11.2%
  • ඉබි/කැස්බෑ මස්

    Votes: 35 18.7%
  • හා මස්

    Votes: 54 28.9%
  • කිඹුල් මස්

    Votes: 16 8.6%

  • Total voters
    187

Elv888

Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    එළු මස්
    ඌරු මස්
    චිකන්
    හා මස්
    වල් ඌරු මස්
    මුව මස්
    ගෝන මස්
     
    • Love
    Reactions: NRTG

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    උඩ තියෙන්නෙ එලු මස් බැටලු මස් එකට. මට නම් ඒ මස් වර්ග දෙක වෙනස් රහක් තියෙන්නෙ.
    කිඹුල් මස් ඇරෙන්න අනිත් ඔක්කොම කාල තියෙනව.
    ඔයිට අමතරව කලුකුකුල් මස් (අර අන්දරේ කෑව කියන්නෙ) ඒක වෙනම රහක් තියෙන්නෙ, තව කලුකුම්, ගිනි කුකුල්, වටු මස්, මීමින්න, හෝතම්බු මස්, උගුඩු මස්, තාරාව සහ පාත්තය .
     
    • Love
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,182
    1
    61,546
    113
    Mother Earth
    කුබි මස් කාලා තියනව .
    Ice Cube What GIF
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    වැද්දෙක්ද ඕයි තමුසෙ :oo:
    කන්ඩ නැද්ද

    ඇඩ්‍රස් එක දාපන් හාල් ටිකක් එවන්න
    මස් කන්ඩ ආස එකාට හාල් යවලා ආච්චිට හාල් ගරවන්නද බොල යන්නෙ :growl:



    බලු මස්
    @Solo Rider උසි උසි උසි

    මේක කීයක් උනාද :P:P
    ------ Post added on Aug 12, 2024 at 10:50 PM
     
    • Haha
    Reactions: NRTG