උඹලා එක දවසක් හරි කාලා තියෙන මස් ජාති මොනවද?

උඹලා එක දවසක් හරි කාලා තියෙන මස් ජාති මොනවද?

  • එළු/බැටළු මස්

    Votes: 146 78.1%
  • ඌරු මස්

    Votes: 159 85.0%
  • බීෆ්

    Votes: 157 84.0%
  • චිකන්

    Votes: 177 94.7%
  • වල් ඌරු මස්

    Votes: 133 71.1%
  • මුව/ගෝන මස්

    Votes: 129 69.0%
  • තලගොයි මස්

    Votes: 21 11.2%
  • ඉබි/කැස්බෑ මස්

    Votes: 35 18.7%
  • හා මස්

    Votes: 54 28.9%
  • කිඹුල් මස්

    Votes: 16 8.6%

  • Total voters
    187

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මීට අමතරව ....
    මීමින්නා
    පැස්බරා [ ටින් කරපු ]
    වලිකුකුළා
    ඉත්තෑවා
    සේරු
    තව ඇති මතක නැහැ .....

    පස්සේ එකතු කෙරුවා
    තාරා මස්
    කළුකුම් මස්
    ගිණිකුකුල් මස්
    අස්ව මස් [ සොසේජස් ]
    වටු මස්
    හොතම්බුව

    Sir වනජීවී එකද වැඩ කරන්නේ.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    @Solo Rider උසි උසි උසි
    බලු මස් කාල තියෙන්නෙ එලුමස් කියල 90 ගනන්වල අපි පොඩි කාලේ තාත්ත එලු මස් ගෙනාපු කඩයක් සීල් කරල තිබ්බලු බලු මස් විකුනලා. තාත්තා නිතරම මස් ගත්තු කඩයක්ලු ඒක. එයා කියන විදියට සමහර දවස්වලට එලුමස් ඉවුවාම සෙවල ගතියක් තිබුනලු. අර මස් කඩේ සීල් කරාට පස්සෙලු තේරුනේ මොකද ඒ එලු මස් සෙවල ගතියක් එන්නෙ උයපුවාම කියලා. එතකන් අපි ඉඳල හිටලා කාල තියෙන්නෙ බලු මස්.කාල තිබුනට මටනම් මතක නෑ මම පොඩී.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,113
    113
    තාරා මස් කාපු එකෙක් ඉන්නවද? යාලුවෙක් මේ
    ලගදි කාලා මැරෙන්න හදනවා ඌ කාලා තියන රසම මස් ජාතිය ඒක කියලා. මම තාම කාලා නෑ කාපු එකෙක් කියපන් විස්තරේ?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,555
    16,388
    113
    මීට අමතරව ....
    මීමින්නා
    පැස්බරා [ ටින් කරපු ]
    වලිකුකුළා
    ඉත්තෑවා
    සේරු
    තව ඇති මතක නැහැ .....

    පස්සේ එකතු කෙරුවා
    තාරා මස්
    කළුකුම් මස්
    ගිණිකුකුල් මස්
    අස්ව මස් [ සොසේජස් ]
    වටු මස්
    හොතම්බුව
    :baffled:
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,586
    113
    Colombo, Sri Lanka
    තාරා මස් කාපු එකෙක් ඉන්නවද? යාලුවෙක් මේ
    ලගදි කාලා මැරෙන්න හදනවා ඌ කාලා තියන රසම මස් ජාතිය ඒක කියලා. මම තාම කාලා නෑ කාපු එකෙක් කියපන් විස්තරේ?
    ඔව් ඔය කියන තරම් රසක් නැහැ. රෝස් කෙරුවම ශේප්.
     
    • Love
    Reactions: Mr UNKNOWN

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    තාරා මස් කාපු එකෙක් ඉන්නවද? යාලුවෙක් මේ
    ලගදි කාලා මැරෙන්න හදනවා ඌ කාලා තියන රසම මස් ජාතිය ඒක කියලා. මම තාම කාලා නෑ කාපු එකෙක් කියපන් විස්තරේ?
    තාරාමස් කාල නෑ එක සැරයක් කන්න ලඟටම ගියා අයිතිකාරයා හිටියා ඉතින් බැරි උනා. :P
     
    • Haha
    Reactions: RottenCOLT and NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    කිඹුල් ,තලගොයි, ඉබි/කැස්බෑ මස් ඇරෙන්න අනිත් ඔක්කොම කාලා තියෙනවා
     
    • Love
    Reactions: NRTG

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    • එළු/බැටළු මස්

    • ඌරු මස්

    • බීෆ්

    • චිකන්

    • වල් ඌරු මස්

    • මුව/ගෝන මස්

    • කළුකුම්

     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    වේලපු ගෝනමස් වලට ගහන්න කෑමක් නැහැ බාප්පේ......... 😋
    උම්මලකඩ වගේ,, 🤩

    බලු මස් (සුවාරපොල උන් දන්නවා සීන් එක :rofl:)
    + කොක්කු කොත්තු 😂
    ------ Post added on Aug 13, 2024 at 6:51 AM
     
    • Love
    Reactions: NRTG

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    හා මස් කිඹුල් මස් ඇර ඔක්කොම කාල තියෙනවා. ඉත්තෑවා කාලා තියෙනවා
     
    • Love
    Reactions: NRTG

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    Chicken
    Mutton (Lamb/Goat)
    Beef
    Pork
    Wild boar
    Buffalo
    Rabbit
    Crocodile
    Zeebra
    Deer
    Duck
    Goose
    Frog
    Camel
    Kangaroo
    Bison
     
    • Love
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,135
    113
    adala nene
    මීට අමතරව ....
    මීමින්නා
    පැස්බරා [ ටින් කරපු ]
    වලිකුකුළා
    ඉත්තෑවා
    සේරු
    තව ඇති මතක නැහැ .....

    පස්සේ එකතු කෙරුවා
    තාරා මස්
    කළුකුම් මස්
    ගිණිකුකුල් මස්
    අස්ව මස් [ සොසේජස් ]
    වටු මස්
    හොතම්බුව
    තෝ හෙන මස් වැද්දෙක්නෙ ඕයි 🤣
     
    • Love
    Reactions: NRTG