උඹලා එලවනකොට බ්ලයින්ඩ් සපෝට් චෙක් කරනවද ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹලා එලවනකොට හරවද්දී, ලෙන් එකක් මාරු කරද්දී, පැත්තකට වාහනේ කපද්දී, බ්ලයින්ඩ් සපෝට් චෙක් එක (ශෝල්ඩර් චෙක් එක ) කරනවද ?

    ගොඩක් රටවල මේක රියදුරු පුහුණුවේදී අනිවාර්ය අංගයක්, මේක කරේ නැත්තන් ඩ්‍රයිවින් ටෙස්ට් එක එතනම ෆේල් කරනවා ගොඩක් රටවල්. හැබැයි ලංකාවේ මේක ගැන කිසි උනන්දුවක් දක්වන්නේ නැහැ. ලංකාවේ ඇක්සිඩන්ට් වල වීඩියෝ බලද්දී හොඳටම තේරෙනවා ගොඩක් වාහන වල උන් පැත්තකට කපන්න/හරවන්න කලින් බ්ලයින්ඩ් සපෝට් චෙක් එක කරා නං අනතුර වෙන්නේ නැහැ කියලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,728
    75,885

    Mamanam harawanna kalin nawaththala bahala watey balanawa 🥴 🥴
     
    • Haha
    • Like
    Reactions: NaiRobi and NRTG

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Blindspot කොහොමද චෙක් කරන්නේ ?වාහනෙන් එලියට බැහැලද ? Blindspot කියන අර්ථයේම තියෙන්නේ පේන්නේ නෑ කියන එකනේ
     
    • Like
    Reactions: NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    Blindspot කොහොමද චෙක් කරන්නේ ?වාහනෙන් එලියට බැහැලද ? Blindspot කියන අර්ථයේම තියෙන්නේ පේන්නේ නෑ කියන එකනේ
    කන්නඩියෙන් මිස් වෙන තැන් මචං
    බෙල්ල එලියට දාලා බලන්නේ
    බයික් වලත් තියෙනවා
    මට ඒක හොඳටම ක්ලික් වෙලා තියෙනවා

    මම කොයිකටත් සෙනිකව යන ලයින් එකෙන් එහාට මෙහාට ගන් නෑ හරවන්න ඕනේ තැන මිස උණා කිව්වත්
    ටිකක් ගිහින් හරවන් ආවාත් පොඩි වෙලාවක් විතරයි මිස් වෙන්නේ
    හැබැයි රියර් විව් එකයි කණ්නඩි 2යි හොඳටම පාවිච්චි කරනවා නම් බ්ලයින්ඩ්ස්පොට් සීන් එක ගොඩාක් අඩු කර ගන්න පුළුළුන්
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    ඔව් ..... :yes:

    බෙල්ල එලියට දාලා බලන්නේ
    Im Fine Law And Order Svu GIF by ION
    round table help GIF by Disciple

    ------ Post added on Mar 30, 2024 at 9:47 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඉතින් side mirrors, rear view mirror තියෙන්නෙ ඒවට තමයි.

    Blindspot කොහොමද චෙක් කරන්නේ ?වාහනෙන් එලියට බැහැලද ? Blindspot කියන අර්ථයේම තියෙන්නේ පේන්නේ නෑ කියන එකනේ

    Onna oka thamai lankawe meka gana adahasak na kiyanne.

    Side mirrors thibbath penne nathi kotas thiyenawa. bella harawala balanna ona.

    Thamange wahane gaawama poddak pitipassen side eke thiyena wahana penne naha. Ithin eka para kapuwama sorry thamai. Lankawe godak accident wenawa mehema.

    Imagen2.2.jpg

    Blind-spot-around-a-vehicle.png
     
    • Like
    Reactions: NRTG and Solo Rider