උඹලා කන්නේ කාගේ හාල්ද?

උඹලා කන්නේ කාගේ හාල්ද?

  • ඩඩ්ලිගේ හාල්

  • ආණ්ඩුවේ හාල්

  • ආණ්ඩුවට ඇරීමේ සතුට නිසා ඩඩ්ලිගේ හාල් කනවා

  • ජෙප්පෙක් නිසා ඩඩ්ලිගේ හාල් කනවා

  • ඩඩ්ලි මීළඟ ජනාධිපති කල යුතු නිසා ඩඩ්ලිගේ හාල් කනවා

  • එකෙක්ගෙවත් හාල් එපා. බඩගින්නේ ඉන්නවා

Results are only viewable after voting.

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ආණ්ඩුවට මොකෙක් හරි ඇරියොත් පස් කන්න ලෑස්ති උනුත් ඉන්නවා නේ. අනේ ඉතින් ආසියාවේ අයිස්චර්යම තමයි 🤭🤭🤭
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Man owa ohoma wenawa kiyala kiwwe ara army karaya .. data base gana kiyaddi .. haha dan anduwata harineee
    ආණ්ඩුවට නම් මොකුත් වෙලා නෑ. ඔය තිබ්බා වගේ තියෙන්නේ.
    ආමි කාරයා නැතුව අර ජෝකර් හිටියා නම් මේ වෙද්දී කොහොමද සැපක් තියෙන්න තිබ්බද 🤭🤭🤭
     
    • Haha
    Reactions: Dr.Amdan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Munge poll walata dan vote wetenneth ne wahal bayya form wela moda harak thadiyek mu 😂
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Munge poll walata dan vote wetenneth ne wahal bayya form wela moda harak thadiyek mu 😂
    ඔව් ඔව් අපි තමයි වහල්ලු. චන්දයක් ආවම බලන්න එපැයි ඔය නිර්පාක්ෂික නිවහල් උන්ගේ පක්ෂ කොහෙද තියෙන්නේ කියලා 😂😂😂

    Goviyo tikakagen... video ekak tibba...
    දාපන්කෝ ආසයි බලන්න ♥️
    ------ Post added on Sep 29, 2021 at 10:55 PM
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,009
    22,033
    113
    ගම මහනුවරයි
    ඔව් ඔව් අපි තමයි වහල්ලු. චන්දයක් ආවම බලන්න එපැයි ඔය නිර්පාක්ෂික නිවහල් උන්ගේ පක්ෂ කොහෙද තියෙන්නේ කියලා 😂😂😂

    දාපන්කෝ ආසයි බලන්න ♥️
    ------ Post added on Sep 29, 2021 at 10:55 PM
    Kohomada? Kotu walin denne... :lol:

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඔව් ඔව් අපි තමයි වහල්ලු. චන්දයක් ආවම බලන්න එපැයි ඔය නිර්පාක්ෂික නිවහල් උන්ගේ පක්ෂ කොහෙද තියෙන්නේ කියලා 😂😂😂
    ජන්දයක් ලග නැතුව ඇයි උබ ආවේ ඒනම් ..
     
    • Haha
    Reactions: RandomGuy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුවට මොකෙක් හරි ඇරියොත් පස් කන්න ලෑස්ති උනුත් ඉන්නවා නේ. අනේ ඉතින් ආසියාවේ අයිස්චර්යම තමයි 🤭🤭🤭
    ආණ්ඩුවට මොකෙක් හරි ඇරියොත් පස් කන සෙට් එකක් ඉන්නව. :sneaky: