උඹලා කරන පින් මොකවද කියපල්ලා බන්. පිං ටිකක් කරගන්න ඕන. බඩු බල බල ඉන්දලා හරියන්නෙ ්නැ. හොක් ගාලා ගියොත් ඉවරයි. හොද පවුලක ඉපදෙන්න ඕන සුපිරි පැලැන්තියේ. ඒකට හරියන්න වටපිටාව හදන්න ඕන තන්හාවට නෙමෙයි බට් දැනගෙන එපැයි කුසල් කරන්න. ඉතින් උඹලා කරපු පිං කටයුතු දානමාන වගේ ඒවා අසරණ අයට උදව් කරපුවා කියාපල්ලකො. අනිත් එවුන්ටත් පිනක් කරන්න හිතෙයි එතකොට අනික් උඹලා කරපු පින් මතක් වෙද්දිත් ආයේ පිං ලැබෙනවලු.
ආ ඒ එක්කම කියපල්ලා උඹලා පිනක් කරල ඒ ලග දවස්වලදි උඹලට තිබුනු කරදර හෝ ාධක නැතිවුන අත්දැකීමුත් තියේ නම්
ආ ඒ එක්කම කියපල්ලා උඹලා පිනක් කරල ඒ ලග දවස්වලදි උඹලට තිබුනු කරදර හෝ ාධක නැතිවුන අත්දැකීමුත් තියේ නම්