උඹලා කරන පින් මොනවය

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,926
    4,361
    113
    Ow kale athule awiddinna path ekak tiyenawa.godak dura yanna puluwan kale athulata.digatama handuruwange kuti tiyenawa asse.hamduru ekka katha karanna be.bawana program walata join wenna puluwan.balanna newe experince karanna one energy eka.
    thanks bro.
     
    • Like
    Reactions: Emios

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Dawalta lunch ganna puluwan.daily dane wage denawa.e time ekata hamduruwo ewilla pirithak kiyala aye kale athulata yanawa.

    මීතිරිගල හාමුදුරුවරුනම් extreme introverts ලා වෙන්න ඇති නැත්නම් ඔහොම කැලේටම වෙලා පැය ගණන් භාවනා කර කර ඉන්න බැහැ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,926
    4,361
    113
    Dawalta lunch ganna puluwan.daily dane wage denawa.e time ekata hamduruwo ewilla pirithak kiyala aye kale athulata yanawa.
    ගිහි අය එනවද බන් ගොඩක් ඕකට. දානෙ බාරගත්තු අය, ආරණ්‍යය බලන්න එන අය වගේ. මටත් යන්න හිතුන, ඒකයි විස්තර අහන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,524
    113
    මීතිරිගල හාමුදුරුවරුනම් extreme introverts ලා වෙන්න ඇති නැත්නම් ඔහොම කැලේටම වෙලා ඉන්න බැහැ.
    Lankawe waten apu hamduru inne.e game witarak newe.attama marga pala ganna aya tama enawa kiyanne.

    ගිහි අය එනවද බන් ගොඩක් ඕකට. දානෙ බාරගත්තු අය, ආරණ්‍යය බලන්න එන අය වගේ. මටත් යන්න හිතුන, ඒකයි විස්තර අහන්නෙ.
    Ow daily enawa.daily dane denawa.wediya ehema crowded ne.20 30k wage tama inne.dane baragattu aya wate ayatath invite karanawa dane bedanna hamduruwanta
    ------ Post added on Mar 23, 2026 at 11:49 AM
     
    • Like
    Reactions: Yeezus and Udee KJ

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Lankawe waten apu hamduru inne.e game witarak newe.attama marga pala ganna aya tama enawa kiyanne.

    මීතිරිගල ගැන මමත් හොඳ තමා අහල තියෙන්නෙ අප්සට් කතාවක් අහල නැහැ.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,926
    4,361
    113
    මීතිරිගල හාමුදුරුවරුනම් extreme introverts ලා වෙන්න ඇති නැත්නම් ඔහොම කැලේටම වෙලා පැය ගණන් භාවනා කර කර ඉන්න බැහැ.
    ඔය යෝගාවචර උන්නාන්සෙල කොහොමත් වැඩිය මනුස්ස ආශ්‍රයට කැමති නෑ. ඔයාල තමන්ගේ භාවනායෝගී අරමුණුවල ඉන්නෙ..
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,926
    4,361
    113
    Lankawe waten apu hamduru inne.e game witarak newe.attama marga pala ganna aya tama enawa kiyanne.

    Ow daily enawa.daily dane denawa.wediya ehema crowded ne.20 30k wage tama inne.dane baragattu aya wate ayatath invite karanawa dane bedanna hamduruwanta
    ------ Post added on Mar 23, 2026 at 11:49 AM
    තෑන්ක්ස් බන්. මටත් යන්න ආස හිතුන. ගිහිල්ල එක්ස්පීරියන්ස් එකක් අරන් එන්න ඕනෙ.
     
    • Like
    Reactions: Blair Solari

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,180
    67,524
    113
    තෑන්ක්ස් බන්. මටත් යන්න ආස හිතුන. ගිහිල්ල එක්ස්පීරියන්ස් එකක් අරන් එන්න ඕනෙ.
    Elaz aniwa yanna
     
    • Love
    Reactions: Udee KJ

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,549
    1,992
    113
    මීතිරිගල හාමුදුරුවරුනම් extreme introverts ලා වෙන්න ඇති නැත්නම් ඔහොම කැලේටම වෙලා පැය ගණන් භාවනා කර කර ඉන්න බැහැ.

    උබ බාවනා කරලා සමාධියක් ලබල නැති නිසා ඔහොම කියන්නේ.
     
    • Like
    Reactions: Yeezus

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    අද මනුස්සයෙක් දවල්ට කන්න කියලා කියක් හරි ඉල්ලුවා. බත් එකක් අරං දෙන්න යද්දී සල්ලි දෙන්න පුලුවන්ද ඇහුවා. කුඩු අයිස් ගහන පොරක් නෙවේ. බොනවා නං බීපන් කියලා පර්ස් එකේ තිබ්බ අන්තිම 2000 අත ගාල දුන්නා. බඩුත් ගණන් යනවා පෙට්‍රලුත් ගණන් යනවා බඩගින්න අමතක වෙන්න මිනිස්සු Drugs වලට මුව් වෙනවා. Africa වලට උනෙත් ඕකනෙ.
     
    Be_Positive

    Well-known member
  • May 27, 2022
    858
    998
    93
    Ne bawana karoth nan aye eliyata enne hitenne ne.man me nikan kale athule hitiya paya 3k wage dawas deka thunak.hamduruwo bawana karana kuti tiyena hariye.ruwanweliseya energy wage 50 times witara feel ekak enawa.energy drink biwwa wage fit ekakuth enawa
    දවස් 3ක් කොහෙද නැවතිලා හිටියෙ ?