උඹලා කරන job එක මොකක්ද?මාසෙ පඩිය කීයද?

Oct 15, 2015
372
62
0
උඹලා කරන job එක මොකක්ද?මාසෙ පඩිය කීයද?

ගාමන්ට් එකක චෙක් අංශයෙ ඉන්නෙ දැනට.:(
පස්සෙ හොද ජොබ් එකක් හොයා ගන්න ඕනැ.:yes:
පඩිය 25000/- :(
 

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    පරිගනක උපදේශක
    පඩිය 45000යි.
    තව ඉගෙනගන්නවා
    කවදාහරි හොද තැනකට යනවා
    අම්මගේ අප්පච්චිගේ ආදරණිය බිරිඳගේ බලාපොරොත්තු ඉටු කරනවා..
    6420847.gif
     
    Oct 15, 2015
    372
    62
    0
    පරිගනක උපදේශක
    පඩිය 45000යි.
    තව ඉගෙනගන්නවා
    කවදාහරි හොද තැනකට යනවා
    අම්මගේ අප්පච්චිගේ ආදරණිය බිරිඳගේ බලාපොරොත්තු ඉටු කරනවා..
    6420847.gif

    ela :cool:
     

    Kiri_Hoda

    Junior member
  • Dec 23, 2015
    146
    12
    18
    ඉංජිනේරු සහකාර (Basic 15860 ඕයි !! විලි ලෙජ්ජා සන්තෝසේ බෑ...)

    ටෝටල් salary = 42000 + OT (10000 වගේ OT වලින් සෙට් කරගන්න පුළුවන් )

    (pvt නෙවෙයි.)

    ;)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉංජිනේරු සහකාර (Basic 15860 ඕයි !! විලි ලෙජ්ජා සන්තෝසේ බෑ...)

    ටෝටල් salary = 42000 + OT (10000 වගේ OT වලින් සෙට් කරගන්න පුළුවන් )

    (pvt නෙවෙයි.)

    ;)

    Government නම් ඔය ගාන හොඳ වැටුපක් මචන්. :yes::yes:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    civil field eke sub contract,2-3k, eth sthira nathi nisa kela unoth aye mula indan yanna wei kiyala dan dan baya hithenawa ban,dan wada aduine.umbe wayasa keeyada, adu wayasak nam 25000k athi,kal thiyanawane.
    api nam madi viye


    ජීවත්වෙන්නේ රස්සාවක් කරන්නද? කියවන්න http://www.elakiri.com/forum/showthread.php?p=17170682#post17170682
     
    Last edited:

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Pvt neme Basic 27,625.00
    With all allowances can get nearly 84,500(after deducting ETF & EPF) + sub (Rs 4000.00)
    Trying for get PR from reputed country :(
    Hate this country because of stupid politicians... :(
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෝ බන් අර ඉස්සර ත්රෙඅඩ් එකේ හිටිය මාසෙට මිලියන ගණන් පඩි ගන්න එවුන් ටික?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ලගදි client කෙනෙක් බෙල්ලෙ වැල දාගත්ත නේද බං උබේ app එකක් run කරන්න ගිහින්..


    ඔව්. ඌ උඹේ anti-virus එක install කරලා. :rofl:

    (රිදෙයි)

    මං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරල දාන්න හිතාගෙන හයියෙන් පහලට ස්ක්‍රෝල් කරං යද්දි අහම්බෙන් උඹල දෙන්නව දැක්කෙ :lol: :lol:
    වෙල් ඩන් කුක්කාහ් :D :D
    ඕක මටත් එක එක එව්ව කියනව :baffled: :baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරල දාන්න හිතාගෙන හයියෙන් පහලට ස්ක්‍රෝල් කරං යද්දි අහම්බෙන් උඹල දෙන්නව දැක්කෙ :lol: :lol:
    වෙල් ඩන් කුක්කාහ් :D :D
    ඕක මටත් එක එක එව්ව කියනව :baffled: :baffled:

    11.gif
    11.gif

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    Temporary lecturer
    Basic 26020.00 total 48,950.00

    Visiting lecturer SLIIT: 2000*20 hours per month = 40,000.00