ඇයි අරූගේ මහසෝනා වෛරස් එක.![]()
ඔව්. ඌ උඹේ anti-virus එක install කරලා.
(රිදෙයි)
මං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරල දාන්න හිතාගෙන හයියෙන් පහලට ස්ක්‍රෝල් කරං යද්දි අහම්බෙන් උඹල දෙන්නව දැක්කෙ![]()
වෙල් ඩන් කුක්කාහ්![]()
ඕක මටත් එක එක එව්ව කියනව![]()
![]()
ඔව් app එක run වෙන්නෙ නෑ කියල ඌ windows සවාන™ framework එක දාන්න ගිහින් ඒකයි
http://www.elakiri.com/forum/showthread.php?t=1685939
උදේ/දවල්/රෑ කෑමට පසු මෙම පේජයේ සිට ඉදිරියට කියවා වැසිකිලිය කරා පියමනින්න..
http://www.elakiri.com/forum/showthread.php?t=1693259&page=2

civil field eke sub contract,2-3k, eth sthira nathi nisa kela unoth aye mula indan yanna wei kiyala dan dan baya hithenawa ban,dan wada aduine.umbe wayasa keeyada, adu wayasak nam 25000k athi,kal thiyanawane.
api nam madi viye
ජීවත්වෙන්නේ රස්සාවක් කරන්නද? කියවන්න http://www.elakiri.com/forum/showthread.php?p=17170682#post17170682

වැඩිය හිතන්න එපා මචන්.වැඩ දන්න,වැඩ හොඳ මිනිස්සුන්ට කවදත් වැඩ තියෙනවා.
උඹ මාසෙට 2-3ක් හොයනවනම් ඕකෙන් තව වෙන දේකට ඉන්වෙස්ට් කරහන්.එකක් නැති උනොත් තව එකක් තියෙනවා. අඩු වයසෙ උනාට 25ක් නම් මදි බන්