උඹලා කරන job එක මොකක්ද?මාසෙ පඩිය කීයද?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ජොබ් එක-සැලසුම් ශිල්පි,
    වැටුප-25යි
    පොඩි ප්‍රමෝශන් එකක් ලැබුනා.මම හිතනවා සැලරි එක 40-50 අතර වැඩිවෙයි කියලා

    ape wife karanneth okamai, water board eke.eke nam salary hondai, basic 46k mage hithe
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    වෝට බෝඩ්,විදුලි බල මණ්ඩලය කියන්නේ ඉතින් සැලරි උපරිමයි.

    mamath goda giye drawing walin thamai.contract patan gatte etanin.pRDA parawal wageka CS andinna chance ekak labuna.150 km withara.job eken ain una, mama survey kala ,wife drawing anda. passe software ekak set una.eken goda giya.40 k witara set una.apahu aye job kale na.
     
    Oct 15, 2015
    372
    62
    0
    Mama Laksha 3.5k wage gannawa
    Fashion Show Organizer / Models arrange karanawaa shows walata. (Dubai)

    dubaiwath pana gaththanam goda

    වෝට බෝඩ්,විදුලි බල මණ්ඩලය කියන්නේ ඉතින් සැලරි උපරිමයි.

    ow ow eka aththa mn adurana aiya kenek innawa u nam 2 lacks withara gannawa mn hithanne hoda post ekak karanne
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෝ බන් අර ඉස්සර ත්රෙඅඩ් එකේ හිටිය මාසෙට මිලියන ගණන් පඩි ගන්න එවුන් ටික?

    එකනේ බන් මාත් බැලුවේ කෝ අපේ කට්ටිය කියලා :D
     
    Oct 15, 2015
    372
    62
    0
    අල මල්ලි;19492754 said:
    බේසික් ඒක $3200
    ඔක්කොම $4500 - $4800 වගේ එනවා...
    ටැක්ස්, කන බොන වියදම් අඩු උනාම $3800 - $4000 විතර..

    uba koheda inne machan USA da?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එකනේ බන් මාත් බැලුවේ කෝ අපේ කට්ටිය කියලා :D


    මේ දාල තියෙන ගණන් නම් හොඳටම මදි. basic එක 3 laks වලින් වත් පටන් අරන් OT එක්ක 7 laks වත් එන්න ඕනේ. :D
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    60K
    Software engineer

    (mulinma 8000 gane masa 6k hitiya :sorry: itapasse 15000 :eek: gane mase 6i
    25000 gane awrudu ekai :nerd:
    ita passe 35000 game masa 6i

    dan 60i:D)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    60K
    Software engineer

    (mulinma 8000 gane masa 6k hitiya :sorry: itapasse 15000 :eek: gane mase 6i
    25000 gane awrudu ekai :nerd:
    ita passe 35000 game masa 6i

    dan 60i:D)


    11.gif
    11.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පල්ලියක මව්ලවි වැඩේ කරන්නේ...
    අල්ල විකුනලා බර ගානක් මාසෙට හොයනවා:yes::yes:


    කබේ බෙල්ල වටේ ඔතාන ගහේ හිරවෙච්ච එලුවා වගේ කෑගහන්න විතරයි තියෙන්නේ..:cool::cool:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඕකේ නම් ඉන්නේ ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ ටික බන්. අපි වගේ හිඟන්නන්ට හැරෙන්නවත් බෑ. :D
    වෙන්න පුලුවන් මචන්:yes::yes:

    ඔන්ලයින් හුගක් කාලේ කන්න පුලුවන් භහුතරය අන්ත දෙකක උන්

    1.එකක් සල්ලි තියෙන නිසා / ජොබ් එහේ ඉහල තනතුරක් නිසා මෙලෝ වැඩක් කරන්න ඕනේ නැති දවස ගෙවාගන්න විතරක්
    ඕනේ උන්

    2.ඉගෙනගත්ත ලබ්බකුත් නැති, කරන්න දේකුත් නැති මහ එවුන් කන්න දෙන පවට දවස ගෙවන උන්

    ඔය අන්ත දෙකට නැතුව මැද ඉන්න උන්ට මේවගේ කොට කොටා ඉන්න වෙලාවක් නෑ බන්.. එහෙම ඉන්නවනම් ඉන්නේ ඉතාම සුලු පිරිසයි