ජොබ් එක-සැලසුම් ශිල්පි,
වැටුප-25යි
පොඩි ප්‍රමෝශන් එකක් ලැබුනා.මම හිතනවා සැලරි එක 40-50 අතර වැඩිවෙයි කියලා
ape wife karanneth okamai, water board eke.eke nam salary hondai, basic 4k mage hithe
වෝට බෝඩ්,විදුලි බල මණ්ඩලය කියන්නේ ඉතින් සැලරි උපරිමයි.
Mama Laksha 3.5k wage gannawa
Fashion Show Organizer / Models arrange karanawaa shows walata. (Dubai)
වෝට බෝඩ්,විදුලි බල මණ්ඩලය කියන්නේ ඉතින් සැලරි උපරිමයි.
කෝ බන් අර ඉස්සර ත්රෙඅඩ් එකේ හිටිය මාසෙට මිලියන ගණන් පඩි ගන්න එවුන් ටික?

අල මල්ලි;19492754 said:බේසික් ඒක $3200
ඔක්කොම $4500 - $4800 වගේ එනවා...
ටැක්ස්, කන බොන වියදම් අඩු උනාම $3800 - $4000 විතර..
එකනේ බන් මාත් බැලුවේ කෝ අපේ කට්ටිය කියලා![]()

මේ දාල තියෙන ගණන් නම් හොඳටම මදි. basic එක 3 laks වලින් වත් පටන් අරන් OT එක්ක 7 laks වත් එන්න ඕනේ.![]()
60K
Software engineer
(mulinma 8000 gane masa 6k hitiyaitapasse 15000
gane mase 6i
25000 gane awrudu ekai
ita passe 35000 game masa 6i
dan 60i)

රත්තරං;19492974 said:පල්ලියක මව්ලවි වැඩේ කරන්නේ...
අල්ල විකුනලා බර ගානක් මාසෙට හොයනවා

ඕකේ නම් ඉන්නේ ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ ටික බන්. අපි වගේ හිඟන්නන්ට හැරෙන්නවත් බෑ.![]()




වෙන්න පුලුවන් මචන්ඕකේ නම් ඉන්නේ ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ ටික බන්. අපි වගේ හිඟන්නන්ට හැරෙන්නවත් බෑ.![]()

