උඹලා කෙල්ල එක්ක වියදම බෙදාගන්නවද?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    ඕකි අත ඇරලා වෙන එකියෙක් බලපන්. මගේ ගෑනී මායි මරාගන්නවා වෙලාවකට බිල් ගෙවන්න ගියාම. සමහර වෙලාවට අපි බෙදාගන්නවා හරි අද ඔයා වියදම් කරන්න හෙට මං කරන්නම් කියලා කොහේ හරි ගියාම. සුද්දියෙක් උනත් හරි ලෝයල් ගෑනි. :love2:
     
    • Like
    Reactions: Giant

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    50% 50% දාපන් එනිවේ මන් නම් උන්ගෙන් හම්බකරගන් නෑ..ගෙදර ඉන්න කියලා තියෙන්නේ
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Hutto
    dont play her dads role. let her dad do it

    eki hamba karnawa nam , kanna bonna gyma ekith put in karanne natan
    diagatama ehema nam oka badinna epa

    uben galawai

    or else , eki save karana dewal walin ubala dennata deyak karananna nam inne poddak balanna awulk na etakota
     
    • Like
    Reactions: tha123

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,172
    12,093
    113
    හැමදේම අපේ හැබැයි සැලරි එක මගේ
    මීට
    කෙල්ල
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    Hutto
    dont play her dads role. let her dad do it

    eki hamba karnawa nam , kanna bonna gyma ekith put in karanne natan
    diagatama ehema nam oka badinna epa

    uben galawai

    or else , eki save karana dewal walin ubala dennata deyak karananna nam inne poddak balanna awulk na etakota
    This 👌😌
     
    • Love
    Reactions: THE_RAIN