උඹලා කෙල්ල එක්ක වියදම බෙදාගන්නවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    8,035
    7,552
    113
    🤍
    update ekak diyam mokada une kiyala

    maata mathak una mata kemathi wage pennagena hitpau patta huththi ge kathawa

    e dawaswala machan corona kale

    meki mata wada auruddak balai

    ape area ekemai

    fb eken thamai aduragatte

    mekita mama kemathi kiuwata meki ehema uttarayak denne na

    kohoma hri gewal paththe ehema giya balanna

    ohoma tika dwsk giya

    hebai machan mulin mama ekiwa ignor krpu welawta ahma calls ehma gatta 20 withara

    meki teaching walata ara thiyenne oya eka eka place teaching uni ann ekaka igngn gaman htye

    kohoma hri meki dn math ekka eliya awidinna ynn wt enne naha

    gihimma na ehma awema na

    sex uth na , msg walin wath ewa na

    passe meki msg nokarama hitiya , mekige kalin kolla msg karanawa kiala kiuwa ,

    and aye kiuwa mekiwa man balanna yankota gewal patte ekita monawth kandawath genne nallu kiuwa

    patta huththiwa poshanaya krnnd man inne , wesi gate eka gawata wela innawa man bike eke unge ge issrahin yanawa

    eliyta yannawat enawanm aran denna tibba

    onn ohomai ganu

    eka nisa
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    6,823
    2,029
    113
    ඉතුරු කරන්නේ මොකටද බලන්න , මාත් යාලු වෙලා ඉන්න කාලේ මන් තමයි එලියට යන්න කන්න බොන්න වියදම් කලේ බැන්දට පස්සෙත් එහෙමයි පස්සේ bike එකක් ගන්න සල්ලි මදි වෙලා ගෑනිගේ account එකෙන් තමයි ගත්තේ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    10,265
    19,593
    113
    Kaer Morhen
    thewitcher.com
    අනේ මන්දා ඕක නන්, හැබැයි ඔහොම selfish කෙල්ලෝ නන් long term හරියන්නේ නැති වෙයි. පොඩ්ඩක් කල්පනා කරලා බලහං ඉතින් වෙන ගතිගුණ අවුලක් නැත්තං ටිකක්.

    මගේ යාළුවා බදින්න යන්නේ ගැනි කීයක්වත් දෙන්නේ නෑ වෙඩින් එකට, හැබැයි එකිට වෙඩින් එක හොඳටම ඕනේ දකින දකින දේවල් ඉල්ලන සින් ඒකක් තියෙන්නේ, දැන් budget එක ලක්ෂ 53+ වගේ. බොරු සෝබන දානවා දවසකට. ඔහොම වියදම් කරන ගැනුත් හරි නෑ හැබැයි.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,461
    3,892
    113
    Loading...
    උඹ හෙන හාවෙක්නෙ බන්. කෙල්ලො පට්ට කපටියි. මොළෙන් ජීවත් වෙයන්. උඹ හිතන්නෙ ඔය කෙල්ලට ඕක නොතේරෙන්න තොත්ත බබෙක් කියලද. මිනිස්සු කරන දේවල් මිනිස්සු දන්නවා බන්. එහෙම නොදන්නවා කියනව නම් ඒක අමු බොරුවක්. නොදන්නව වගේ රඟපානවා ගොඩක් උන්. උන්ගෙ අඟර දඟර නැළවිලි වලට අහුවෙන්න එපා. උන් දන්නව ගාණට බොරු වලි ඇදලා, අඬන්න ඕනි තැන අඬලා උන්ගෙ ගේම ගහගන්න ගොඩක් වෙලාවට. ඕකුන් පට්ට කපටියි. එක එකා එක එක විධියයි. මරු චරිත ඉන්නෙ. දුක මාකට් කරලා දත ගලවන එවුනුත් ඉන්නවා. අන්තිමට දත නැති වුණහමයි දන්නෙ දත ගලවලා කියලා. ඒ තරම් සූක්ෂමයි. අන්තිමට උඹව හූරගෙන කාලා, ගන්න පුලුවන් හැමදේම උඹෙන් අරගෙන, කරගන්න පුලුවන් හැම වැඩේම උඹෙන් කරගෙන, උඹට කොකා පෙන්නලා ලස්සනට වෙන එකෙක් එක්ක යයි යන්න. කිසිම වෙලාවක ගෑණු නම් විශ්වාස කරන්න එපා. ඒ නිසා උඹට ඔය ගේමක්ද ගහන්නෙ කියලා හරියටම හොයාගනින්. බඳිනකන් හෙට උනත් අතඇරලා දාන්න පුලුවන් තැන හිටපන්. කපටි වෙයන් කෙල්ලන්ට වැඩිය. කිසිම හේතුවක් නිසා ටොක්සික් ගෑණු නම් කරගහගන්න නම් එපා. ජීවිතේම අපායක් තමයි. තනියම හිටපන් ඒක සැපයි.​
     
    • Like
    Reactions: craabeysinghe

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,157
    1,478
    113
    මකර ලන්තෙ
    මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?
    big red flag
     
    කණියා

    Active member
  • Feb 1, 2010
    698
    160
    43
    Sri lanka
    අපේ නං බං මම යාලු වෙලා ඉන්න කාලෙ කෙල්ලට ජොබක් තිබ්බෙ නෑ. ඒ කාලෙ ඉගෙන ගන්නවා. හැබැයි වියදම් කරද්දි ගෙදරිං දෙන පුංචි allowance එකෙන් හරි කමක් නෑ මාත් එක්ක වලි දාලා වියදම් බෙදාගන්නමයි ට්‍රයි කලේ. එදත් මට ඉතුරු කරන්න කියනවා. හැබැයි පස්සේ මම වියදමටත් සල්ලි දුන්නා.

    දැං මම තමයි ගෙදර සියලු වියදම් බලන්නේ. වයිෆ්ට ජොබ් එකෙන් 60ක් විතර හම්බෙනවා. ඒක එහෙම්මම Account එකේ ඉතුරු වෙනවා. එයා කාඩ් එකෙන් ඉඳලා හිටලා මම නැති වෙලාවක රෙදි කඩේකට ගියොත් ඇදුම් ගන්න වගේ දේකට වියදම් කරනවා. මම හිටියොත් මම තමයි වියදම් කරන්නේ. කවදාවත් මම කීයක් හම්බ කරනවද අහන්නැ. ඉදලා හිටලා මම ආසන්න ගානක් පඩිය කියනවා. මගේ අතේ කොහොමත් ඉතුරු වෙන්නැති නිසා මේ ක්‍රමේ හොඳයි මට නම්.
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,525
    1,144
    113
    Sri Lanka
    Mata nam oka anik paththa wage ban. Dennatama reasonable income ekak tiyenawa. Marry karanna kalin idalama Hama dema share karagaththa. Eya wiyadam karanawa. Adum ehema man ganna yanne aduwen. Eyama aran enawa. Kaama kanna giyath share karagannawa. Eya daanna haduwama man poddak mata aul wage hithala wadi pura gaanak daanawa. Wedding expenses ehemath 1/2 wage eya dunna.
    Marry karata passe mage salli poddak hhira una. Mata ona welawata eya thama support karanne.
    Man eyata wada investing savings gana hithanawa. Eyama kiyanawa eyata ithuru karanna therenne na. Eya wadipura wiyadam karannam mata ithuru karanna kiyala 😅😅 man ithin wadiyen salli ithuru karala denawa. Eya wiyadam karanawa wadipura.
    So both are happy 😏😏😏
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,552
    992

    lucky bastard
     
    • Love
    Reactions: Hasantha125

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,780
    1,694
    113
    මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?

    eki ubagen kala maru wenna balanne. okkomata kalin hoda athal ekak ganin. ita passe expenses share karana talk eka dapan. api dennama save karamu kiyala
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,282
    1,568
    113
    අනිත් වෙන්න ඕන ඒවා කිව්වේ Love, Caring, Sex වගේ ඒවද? ඒවා නම් හොදයි. මෙච්චර කල් Relationship එක එහෙම තිබ්බෙත් ඕවා හොදටම තිබ්බ නිසා. Room ගියොත් මම දාන්නේ. මට ඒක නම් අවුලක් නෑ. ඒත් බං ඒකි පඩියක් ගන්න නිසා අනිත් පොඩි වියදමක් වත් දරන්න ඕන නේද?

    මගේ සීන් එකෙත්, මම ඒකිට වඩා හම්බකරනවා. ඒත් බලන්ගියාම ඒකිගේ Contribution එක ගොඩක් අඩුයි වගේ. ගිය අවුරුද්දේ Job එකක් නැතිව මාසයක් විතර ඉන්නකොට, මගේ අතේ සල්ලි තිබ්බේ නෑ. මම නිකන් අද හම්බෙන්න ආවොත් ඔයාට කන්න ගන්න පුලුවන්ද කියලා ඇහුවත් මේකි මම ඉතිරි කරනවා කියලා මගුල් වගයක් කිව්වා. මට ඒක හෙනටම වැදුණා.

    she's a keeper <3
    Ohoma kello innawada savings karana.
    Ubawa Hawek ganata dalada koheda. Wediya ganan ganne nathuwa hitapan
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,234
    1
    6,011
    113
    hama outing ekkama salli bedagnnv bn.. issrama dekt beduwa.. dn mma wadi contribution ekk danv mata job ek thyena nisa aound 2/3... danma discuss krgena inne marry karaata passe dennge salary percentage ekt anuwa month total expenses eka bedagamu.. rest of the money is personal savings. mmnm yalu una mulkalem owa kiwwa mehem krmu kyla... ubath danma kyla hadagnin owa..
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,525
    1,144
    113
    Sri Lanka
    hama outing ekkama salli bedagnnv bn.. issrama dekt beduwa.. dn mma wadi contribution ekk danv mata job ek thyena nisa aound 2/3... danma discuss krgena inne marry karaata passe dennge salary percentage ekt anuwa month total expenses eka bedagamu.. rest of the money is personal savings. mmnm yalu una mulkalem owa kiwwa mehem krmu kyla... ubath danma kyla hadagnin owa..
    Same like me 🙂🙂🙃🙃👍👍
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,048
    5,473
    113
    හිඟන්නෝ ටික දිටෙක්ටඩ්,විලි ලැජ්ජයි යකෝ :ROFLMAO:
     
    • Haha
    Reactions: supun_sg

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    10,461
    14,415
    113
    මචන් මේකයි සීන් එක. මගේ කෙල්ල එච්චර වියදම් කරන පැත්තට නෑ. එළියට කන්න ගියත් වියදම මම දාන්නේ. Film එකක් බැලුවත් එහෙමයි. මේක මට එච්චර Meter වෙලා තිබ්බේ නෑ. කෙල්ල ගොඩක් ඉතිරි කරන නිසා මම මොනවත් ඇගෙව්වේ නෑ. ඒත් ළගදි කෙල්ල එක්ක කථා කරාම කෙල්ල නිකන් ,ඔයාගේ පඩියෙන් වැඩ කරමු, මගේ පඩිය ඉතිරි කරන්නම් කියන මතයේ ඉන්නේ වගේ. මේක බැන්දට පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා මට හිතෙනවා, මොකද මාත් ජීවත් වෙන්න ගේමක් ගහන කොල්ලෙක් නිසා. මේක කියෙව්වම හිතන්න පුලුවන් මම නිකන් ලෝභ ඩයල් එකක් කියලා. එහෙම සීන් එකක් නෙවේ. ඒත් මචන් කෙල්ල එළියට කන්න ගියත් නිකන් මම ගෙවනකම් ඉන්න එක මට නිකන් දැන් Relationship එකේ Red Flag එකක් වගේ පේන්නේ. ඒත් කෙල්ල ගෙදරදි Order කරලා එහෙම කනවා, යාළුවෝ එක්කත් එහෙමයි. උඹලගේ කෙල්ලොන්ගේ එක්ප්ස් එකත් එක්ක මේක නෝමල් දෙයක්ද? මේක එච්චර හිතන්න දෙයක් නෙවේද? නැත්නම් Affair එකේ Red Flag එකක්ද?
    පිස්සුද බන් වියදම් බෙදාගන්න? කෙල්ල තමා මට වියදම් කරන්නෙ. ඒකිට මගෙන් ඕනේ ෆක් එක විතරයි!