උඹලා කොහොමද අමතක කරන්නෙ??

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    itin mu sirawatama love lu neh, love nam itin awulak nane keep loving them but ehema kyla tamange life eka winasa karaganna ona nane,

    sirawatama uba katahari love nam uba worry wenne ekenage happiness eka gena witarai, eki inne ubath ekkada wena kaat ekkada kyla wedak ne

    ඒක නම් ඇත්ත බන්..
    ආදරේ කරන කෙනාව තමන්ගේම කරගන්න ඕනෙ කියල හිතන්ව නම් ඒක ආත්මාර්තකාමය තමයි..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    maat love karapu kellek hitiya ekinam marama awesome character ekak, eki me lagida marry karla wedding photo ekak tynawa g+ eke matanam eka baladdi maarama happy eka dream kala wagemai wedding eka aran :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට එක දවසක් තුරුල් කර ගන්න තිබ්බා නම් ඒ ඇති බන්,කාට කියලා කියන්නද :(

    යකෝ උඹ එක දවසක් තුරුලු කරගෙන හිටියම ආසාව ඉවර වෙයි කියල හිතනවද.?
    love is the most addictive drug..:dull:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒක නම් ඇත්ත බන්..
    ආදරේ කරන කෙනාව තමන්ගේම කරගන්න ඕනෙ කියල හිතන්ව නම් ඒක ආත්මාර්තකාමය තමයි..

    :yes:

    very harsh truth

    true love ekak nikam amma kenek daruwekta tiyana adare taramma neti unath e lagatama yanawa ban, i know it
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Mayan19:21620994 said:
    මට නම් බෑ බන් එහෙම ඉන්න මට පට්ට ඉරිසියයි , තමන් වැඩියෙන්ම ආදරේ කරන දෙයක් වෙන කාට හරි අයිති වෙනකල් මට නම් බලන් ඉන්න බෑ බන්

    so u love ur self, not her :lol:

    අනේ මන්දා බන්, මෙහෙම ක්‍රශ් එකක් ජීවිතේටවත් ඇතිවෙලා නෑ බන් අමතක කරන්නම බෑ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,992
    17,622
    113
    Nowhere
    ඩබල් ගේම් කාරයෙක් එක්ක බං එකී සෙට් වෙලා ඉන්නේ. පව් ලස්සන කෙල්ල :(
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Mayan19:21621004 said:
    maat love karapu kellek hitiya ekinam marama awesome character ekak, eki me lagida marry karla wedding photo ekak tynawa g+ eke matanam eka baladdi maarama happy eka dream kala wagemai wedding eka aran :love:

    ඔය වගේ එකක් මට එහෙම උනානම් මැරෙයි
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඊටවඩා දුකයි යකෝ තුරුලු කරගෙන එක දිගට ඇස් දෙක දිහා බලාගෙන හිටපු කෙල්ල වෙන් වෙලා කවද හරි වෙන එකෙක් එක්ක යනකොට...

    මනෝ ගහන එකට වඩා අත්දැකීම් ලබල නැති වෙලා යනකොට දුක වැඩී බන්..
    :dull::dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    KasunKDP:21621008 said:
    මට එක දවසක් තුරුල් කර ගන්න තිබ්බා නම් ඒ ඇති බන්,කාට කියලා කියන්නද :(

    යකෝ උඹ එක දවසක් තුරුලු කරගෙන හිටියම ආසාව ඉවර වෙයි කියල හිතනවද.?
    love is the most addictive drug..:dull:

    එහෙම ඉදලා හරි ගිහින් තියෙන්නෙ හේතුවක් නිසානෙ බන්, ඒත් මේක මාර complicated බන්
     
    :(