උඹලා කොහොමද ගෑණු තේරුම් ගන්නේ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    මේකයි සින් එක...මේ ළගදි පේස්බුක් එකෙන් කෙල්ලෙක් සෙට් වෙලා කතා කරා. ලෝයර් කෙනෙක්. පස්සේ දෙන්නා නම්බස් මාරු කරගත්තා. සීරියස් ලව් එකක්ට යන්න තරම් අයිඩියා තිබ්බා. හොඳට කතා බහ කරා. කොල්ලො කොහොමත් කැමතියිනේ බන්ලා කෙල්ලෙක්ගේ පින්තූර බලන්න. දවසින් දවස බලන්න වුනත් කැමතියිනේ අද ඇන්දේ මොකද්ද අද කොහොමද ලුක් එතක කියලා. මේකි කියනවා බලාගන්න ඕන නම් පේස්බුක් ගිහින් බලාගන්න කිව්වා එකක් විතරක් එවලා. දවස ගානෙත් නෙමෙයි. සමහර ඒවා කාලෙකට උඩදි ගත්ත ඒකක්. මේ කෙල්ල කිව්වේ මොකද්ද මේක කම්පර්ම් වුනාම පින්තූර එවන්නම් කියල. ඕන බුරුවෙක්ට තේරෙනවානේ බන් කම්පර්ම් වෙන්න කෙල්ල ගැන අදහසක් එන්න ඕන එහෙම අදහසක් එන්න ඒකින හිතට වදින්න ඕන එහෙම වදින්න ඉතින් පොටෝ එකක් ඉල්ලුවම එවුවම හෙන ගහනවද? ඒක සාධාරණ දෙයක් විදියට පේනවද? ඉතින් ඓහම කියල ලොකු ලයින් දුන්නා. මට පුදුම මුලදි කතා කරපු කෙල්ල නෙමෙයි වගේ. ඊඨ පස්සේ මට දැන් ඕක ඔලුවේ නිසා ඊලග දවසේ මම වැඩියේ තකතාවට ගියේ නැහැ. අනික මම වැඩක හිටියේ. පස්සේ මේකි කයනවා අපි දෙන්නටම තරහ යනවානේ එහෙම කියලා. මට පුදුමයි කෙල්ලෙක් තරහ ගියත් සාමාන්‍යයෙන් කියන්නේ නැහැනේ ඒකිට චාටර් නිසා. ඒත් මේකි එහෙම කිව්වම මට පුදුම හිතුනා. ඔහොම දවසක් වගේ ඇදුනා. වැඩියේ කතාවක් නැතුව. පස්සේ මම කතා කරන්න ගියෙන් නැහැ මැසේජ් කරේත් එකයි දෙකයි. මට තද වෙලා මැසේජ් පොලිමක් දැම්මා මම මැසේජ් කරනවට අකමැති නම් කියන්න ඔහොම තද වෙනා ගෑණු පිරිමි එකක් ඉඳලා තියෙනවා කියල මම අහලා නැහැ කියිලා. මේක හරියන්නේ නැහැ කියලා All the best කියල මම මැසෙන්ජර් යවලා නිකන් හිටියා. පස්සේ උදේ මේකි මැසේජ් කරලා තිබ්බා මට සඅභ පතලා මම අර හරියන්නේ නැහැ කිව්වනේ එහෙම කියලා. තනියම ඉන්නවා කියලා. දැන් කොල් ආන්සර් කරන්නෙත් නැහැ මැසෙජ් සීන් කරලත් නැහැ. උඹලටත් ඔහොම වෙලා තියෙද?
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw

    උඹලා කොහොමද ගෑණු තේරුම් ගන්නේ​

    1681557869157.png
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    Fake run karana untat pics ewanna puluwan capacity ekak tiyanwa machan😂
    පේක් නෙමෙයි බන්...මම මේ අවුලෙන් ඉන්නේ ඒකට උත්තරයක් බලාගෙන මේක දැම්මේ මෙකේ එකෙක්වත් අරම හිතපන් මෙහෙම හිතපන් කියල මොරාල් එක අප් කරයි කියලා...පේක් නෙමෙයි.

    ආ ආ මට දැන් තේරුනේ...පේක් නෙමෙයි බන්..ඒකිට තරහ යන බවක් නම් පේන්න කිබ්බා. ඒකිම කිව්වානේ අපි දෙන්නටම තරහ යන එකයි මෙතන වෙන්නේ කියලා. මන්ද බන්. මේකෙනුත් හරි උත්තරයක් ලැබෙුනේ නැත්තම් ඉතින් දැන් ඉඳන් මමම හිත හදාගන්න බලනවා. ගෑණු නම්
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,782
    19,736
    113
    පේක් නෙමෙයි බන්...මම මේ අවුලෙන් ඉන්නේ ඒකට උත්තරයක් බලාගෙන මේක දැම්මේ මෙකේ එකෙක්වත් අරම හිතපන් මෙහෙම හිතපන් කියල මොරාල් එක අප් කරයි කියලා...පේක් නෙමෙයි.
    Ah oka sira kellek nam nikan pacha wewi pics illanna yanna epa ganungen. Unwa gahanna talk karapan yasa ageta love ekata enawa
     
    • Like
    Reactions: siri_ayya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    Ah oka sira kellek nam nikan pacha wewi pics illanna yanna epa ganungen. Unwa gahanna talk karapan yasa ageta love ekata enawa
    අඩෝ සිරාද? උන්ගේ ප්‍රොපෙෂන් එක ගැන කෙස් එකක් නැද්ද? ඒකී ලෝයර් කෙනෙක්. සිරියස් යන නිසා මම අම්මලට කතා කරන්නම් කියලත් කිව්වා. දැන් පෝන් මැසෙන්ජර් වට්ස්ඇප් වලින් වත් සීන් වෙන්නේ නැහැ. මටත් අරම හිතුනා ඒත් ඉක්මන් වැඩිද දන්නේ නැහැ කියල ෂේප් එකේ පොටෝස් ඉඉල්ලුවේ ඒකයි. මේකිට මලනේ පින්තූරයක් එවද්දිත්

    chanya whotti ge fake ekk unoth uba iwarayi hode :lol:
    නැහ නැහැ මම ඔය කියන එක ගැන දන්නේ නම් නැහැ. මේකි රියල්. පවුල ගැනත් දන්නවා.
    ------ Post added on Apr 15, 2023 at 5:14 PM
     
    • Like
    Reactions: siri_ayya

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    මාත් අවුරුදු තුනක් තිස්සෙ මේන්ටේන් කරන ප්රොෆයිල් එකක් තියෙනවා. ඒකටත් උබලාවගේ එවුන් සෑහෙන්න අහුවෙනවා, උබා කාඩ් එහෙම දැම්මද ඌට