ඒකනේ බන්. ඔහොම සිද්දිද වේනේ ලව් කරද්දි. ඇර ගන්නවා පස්සේ ඉතින් ෂේප වෙනවා කතා කරලා. මේකි එහෙම නෑනේ. කෙල්ලෙක් වුනාම පොඩ්ඩක් flexible වෙන්නැපැයි. මෙකේ ඉන්න කෙල්ලන්ටත් වැදගත් මෙවුවා. කොල්ලෙක් එක්ක ඇර ගත්තම පොඩ්ඩක් කූල් වෙනකන් ඉඳලා කතා කරහල්ලා. සෙකන්ඩ් වෙන්නෑ එහෙම කරා කියලා. අහපියව් මොකද්ද මෙතන වුනේ ඇයි එහෙම වුනේ මොකද්ද ප්‍රශ්නෙට මුල කියලවත් අහන්නෙපැයි. ඒවා මුකුත් නැහැ. මේ උන්නා මේ මලා. දැන් මට වුනේ එහෙම එකක්නෙ.
ඉතින් හුත්තො මම එහෙම කියන්නේ ඇයි කියලවත් අහන්නෙපැයි. ඒකනේ හරි සන්නිවේදනය කියන්නේ. අවසන් වතාවට හරි.
------ Post added on Apr 15, 2023 at 5:35 PM