උඹලා ගෙදරට අවශ්‍යය බඩු online order කරන්නෙ කොහොමද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ලිට්රෝ ගෑස් ඕඩර් කරන්න විදියක් තියෙනවද? හැම තැනම ඔන්ලයින් ඕඩර් කිව්වට කෝල් කරලා ගෙන්න ගන්න තියෙන්නේ. ඒ නම්බර්ස් වලට ගත්තම කියන්නේ ගෑස් නැහැ කියලා. ලිටෝ සයිට් එකෙත් තියෙන්නේ නම්බර්ස්, ඇප් එකත් එහෙමයි.
     
    • Like
    Reactions: Bitter Truth

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    apita nam langa kadenuth puluwan. Whatapp karama gedarata ewanawa. 50k gannawa.

    ලිට්රෝ ගෑස් ඕඩර් කරන්න විදියක් තියෙනවද? හැම තැනම ඔන්ලයින් ඕඩර් කිව්වට කෝල් කරලා ගෙන්න ගන්න තියෙන්නේ. ඒ නම්බර්ස් වලට ගත්තම කියන්නේ ගෑස් නැහැ කියලා. ලිටෝ සයිට් එකෙත් තියෙන්නේ නම්බර්ස්, ඇප් එකත් එහෙමයි.
    apita meda gas gena pora wadipura salli gatta ban polime inna una kiyala.
    ------ Post added on Aug 17, 2021 at 7:46 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,652
    113
    ලිට්රෝ ගෑස් ඕඩර් කරන්න විදියක් තියෙනවද? හැම තැනම ඔන්ලයින් ඕඩර් කිව්වට කෝල් කරලා ගෙන්න ගන්න තියෙන්නේ. ඒ නම්බර්ස් වලට ගත්තම කියන්නේ ගෑස් නැහැ කියලා. ලිටෝ සයිට් එකෙත් තියෙන්නේ නම්බර්ස්, ඇප් එකත් එහෙමයි.
    ගෑස් නම් මේ දවස් වල ටිකක් අමාරුයි නේද හොයාගන්න.මම තැනක් දැනගත්තොත් කියන්නම් මචං..
     
    • Like
    Reactions: CAPITHAN

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    Arpico super center එකෙනුත් ඔන්ලයින් ඕඩර් දාන්න පුළුවන්. කලින් මෙම්බ කෙනෙක්, මට මතක විදිහට los polos harmanos ලිස්ට් එකක් ශෙයා කරලා තිබ්බ ඔන්ලයින් බඩු ගන්න පුළුවන් තැන් ගැන, සර්ච් පාරක් දාල බලන්න
     
    • Like
    Reactions: Bitter Truth

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ලිට්රෝ ගෑස් ඕඩර් කරන්න විදියක් තියෙනවද? හැම තැනම ඔන්ලයින් ඕඩර් කිව්වට කෝල් කරලා ගෙන්න ගන්න තියෙන්නේ. ඒ නම්බර්ස් වලට ගත්තම කියන්නේ ගෑස් නැහැ කියලා. ලිටෝ සයිට් එකෙත් තියෙන්නේ නම්බර්ස්, ඇප් එකත් එහෙමයි.
    දැන් ලාෆ් එකේ ගනන් වැඩි කරලා නිසා ලාෆ් ගෑස් ගන්න තියේද?
     
    • Like
    Reactions: Bitter Truth

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ලිට්රෝ ගෑස් ඕඩර් කරන්න විදියක් තියෙනවද? හැම තැනම ඔන්ලයින් ඕඩර් කිව්වට කෝල් කරලා ගෙන්න ගන්න තියෙන්නේ. ඒ නම්බර්ස් වලට ගත්තම කියන්නේ ගෑස් නැහැ කියලා. ලිටෝ සයිට් එකෙත් තියෙන්නේ නම්බර්ස්, ඇප් එකත් එහෙමයි.
    මම කලින් ඇප් එකෙන් ඕඩර් කලේ,ආත් මේ දවස් වල නැහැ,
    ගෙවල් ළඟ තැනකට රු.1000 දීලා ගෑස් ආවම තියන්න කියලා එකක් ගෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපි නම් කීල්ස් තමා.....
    ලග කඩෙත් ගෑස් නම් ඩිලිවරි කරනවා. මේ කෙස් එකෙන් පස්සේ නම් තාම ගත්තේ නැහැ

    ප. ලි. අමතක උනා. ඔරෙල් ඇප් එකෙනුත් 3-4 පාරක් ගත්තා....
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මම නම් Keells app. අනික් ඒවා භාවිතා කරලා නෑ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,327
    35,025
    113
    ගෙවල් ළඟ නානගේ කඩේට කෝල් එකක් දීලා කිව්වම ගෙදරටම ගෙනල්ලා දෙනවා. නානා ඔඳ මුනියා.