apita meda gas gena pora wadipura salli gatta ban polime inna una kiyala.ලිට්රෝ ගෑස් ඕඩර් කරන්න විදියක් තියෙනවද? හැම තැනම ඔන්ලයින් ඕඩර් කිව්වට කෝල් කරලා ගෙන්න ගන්න තියෙන්නේ. ඒ නම්බර්ස් වලට ගත්තම කියන්නේ ගෑස් නැහැ කියලා. ලිටෝ සයිට් එකෙත් තියෙන්නේ නම්බර්ස්, ඇප් එකත් එහෙමයි.
ගෑස් නම් මේ දවස් වල ටිකක් අමාරුයි නේද හොයාගන්න.මම තැනක් දැනගත්තොත් කියන්නම් මචං..ලිට්රෝ ගෑස් ඕඩර් කරන්න විදියක් තියෙනවද? හැම තැනම ඔන්ලයින් ඕඩර් කිව්වට කෝල් කරලා ගෙන්න ගන්න තියෙන්නේ. ඒ නම්බර්ස් වලට ගත්තම කියන්නේ ගෑස් නැහැ කියලා. ලිටෝ සයිට් එකෙත් තියෙන්නේ නම්බර්ස්, ඇප් එකත් එහෙමයි.
දැන් ලාෆ් එකේ ගනන් වැඩි කරලා නිසා ලාෆ් ගෑස් ගන්න තියේද?ලිට්රෝ ගෑස් ඕඩර් කරන්න විදියක් තියෙනවද? හැම තැනම ඔන්ලයින් ඕඩර් කිව්වට කෝල් කරලා ගෙන්න ගන්න තියෙන්නේ. ඒ නම්බර්ස් වලට ගත්තම කියන්නේ ගෑස් නැහැ කියලා. ලිටෝ සයිට් එකෙත් තියෙන්නේ නම්බර්ස්, ඇප් එකත් එහෙමයි.
මම ලාප් එකේ නෙමෙයි සර් වැඩ කරන්නේදැන් ලාෆ් එකේ ගනන් වැඩි කරලා නිසා ලාෆ් ගෑස් ගන්න තියේද?

Keells SuperFood city,keels වලට අමතරව හොඳ තැන් තියෙනවද.?
මම කලින් ඇප් එකෙන් ඕඩර් කලේ,ආත් මේ දවස් වල නැහැ,ලිට්රෝ ගෑස් ඕඩර් කරන්න විදියක් තියෙනවද? හැම තැනම ඔන්ලයින් ඕඩර් කිව්වට කෝල් කරලා ගෙන්න ගන්න තියෙන්නේ. ඒ නම්බර්ස් වලට ගත්තම කියන්නේ ගෑස් නැහැ කියලා. ලිටෝ සයිට් එකෙත් තියෙන්නේ නම්බර්ස්, ඇප් එකත් එහෙමයි.