උඹලා ගෙදර වියදමට කීයක් දෙනවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,747
    113
    සේදවත්ත
    හම්බෙන ගාන කාල ඇදලා ඉන්න මදි කෝමද වෙන අයට දෙන්නේ . ගෙදරට ආන්ඩුවෙන් නිකන් සල්ලි දෙනවා මාසෙකට සැරයක්
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වයිෆ් නම්
    සැලරි ගන්නේ 30 ක් වගේ ඒකේන් බස් වලට, කන්න බොන්න ගියාම ඇති එකක් නෑ ඊට අමතරව මම 25-20 වගේ දෙනව,
    අම්ම, තාත්තත් බලන්න එපැයි එයාලට මාසේට 5-6000 දෙනව.
    මම 300000 වගේ සේවින් කරනව සේරම ගියාම
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    වයිෆ් නම්
    සැලරි ගන්නේ 30 ක් වගේ ඒකේන් බස් වලට, කන්න බොන්න ගියාම ඇති එකක් නෑ ඊට අමතරව මම 25-20 වගේ දෙනව,
    අම්ම, තාත්තත් බලන්න එපැයි එයාලට මාසේට 5-6000 දෙනව.
    මම 300000 වගේ සේවින් කරනව සේරම ගියාම

    Hukanawa hutto
    Ubala mnwda krnne
    Karima salli karayone meke inne
     
    • Haha
    Reactions: garment123

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    ගෙදර වියදම දෙනවා ඉතින්. 60ත් 1ත් අතර ගානක් යනවානේ ඉතින් කාටත්. ඉතිරිය ඉතුරුම් + මගේ වියදම්.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හැමදාම එක ගානක් කියලා නැහැ වියදම් වෙන විදියට දෙනවා
    වයිපරේගෙ වියදම් වලට ඒ ඒ විදියට 10-20ක් වගේ දෙනවා, ඒකිගෙ ජොබ් එකෙනුත් ඒකි 70ක් විතර ගන්නවා
    ගෙදර බිල් අනම් මනම් බඩු ගේන ඒව සේරම මම වෙනම වියදම් කරනවා
    අම්මලාට/නංගිට ක්ලාස් යන්න අරවට මේවට අවශ්‍ය වෙලාවට දෙනවා, ඒත් 10-20 වගේ.
     

    Omnitech

    Well-known member
  • Feb 21, 2017
    197
    275
    63
    හැමදාම එක ගානක් කියලා නැහැ වියදම් වෙන විදියට දෙනවා
    වයිපරේගෙ වියදම් වලට ඒ ඒ විදියට 10-20ක් වගේ දෙනවා, ඒකිගෙ ජොබ් එකෙනුත් ඒකි 70ක් විතර ගන්නවා
    ගෙදර බිල් අනම් මනම් බඩු ගේන ඒව සේරම මම වෙනම වියදම් කරනවා
    අම්මලාට/නංගිට ක්ලාස් යන්න අරවට මේවට අවශ්‍ය වෙලාවට දෙනවා, ඒත් 10-20 වගේ.

    wife salary ekak gannawanam ayi bn aye salli denne?
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    12 wasata wenakam rajaye skole igennuwa.igennuwa newe nikanma yawwa.sada lajjawen giye,.salli sada 5k denne na bus gasthuwa witharai.
    upadiyath gewala kare.12 wasaren passe idan life eka okkoma thaniwamai kara gatte.wedime idan hamadema.
    depola thibba mokuth dunne na.dan badalath 5years wenawa.

    eka sathayak wiyadamata denne na man.
    denna uwamanawakuth naha.salli thiyenawa gedarata.
    leda wela masa 3k gedara gihin hitiya rent eka denna amaru una nisa.masa 3n pannuwa.
    you have the best parents in my opinion
     
    • Like
    Reactions: lodbrok

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    meke wadi hariyak inne lakshe panala padi ganna godak eun laksha 10+ padi gana wahana 2ka 3nk thiyagana inna eun api wage normal eun godak adui balan giyama eka hondai kuda kiyanne lankawa dupath ratak kiyala.

    එකනම් මෙහෙමයි බන්, ගොඩක් වෙලාවට මේකේ ඉන්නේ IT field එකේ, එහෙම නැත්තම් freelance job, overseas jobs එහෙම කරන අයනේ ඉතින්, ethakota free time එකක් සෙට් උන ගමන් කිරියට එනවනේ, එකයි ඔයාට එහෙම තේරෙන්නේ