උඹලා තමා යක්කු... නියම යක්කු.... ආඩම්බරයි....

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දියතලාවේ ඉදං පයින් ආවද කියලා දන්නේ නැහැ. එහෙම එන්න ඕනී නැහැනේ.

    මේ වීඩියෝ එක අරං තියෙන්නේ හග්ගල හරියේ
     
    • Wow
    Reactions: KDH and NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    දියතලාවේ ඉදං පයින් ආවද කියලා දන්නේ නැහැ. එහෙම එන්න ඕනී නැහැනේ.

    මේ වීඩියෝ එක අරං තියෙන්නේ හග්ගල හරියේ
    උබෙ වගාවට හානියක් නැද්ද
     
    • Like
    Reactions: NRTG

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    එ කියන්නෙ චීනෙත් ඉන්නවා යක්කු, ඇමරිකාවෙත් ඉන්න්වා යක්කු, ජපානෙත්, රුසියාවෙත් ඉන්නවා....
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    තව සතියකින් අට පස් ආමි කාරයෝ වෙනවා. ඊළඟට රතු තරුවෙන් සිරි ලංකන් ඩේ එක කොරනවා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    උබෙ වගාවට හානියක් නැද්ද
    ඒවාට නං අවුලක් නැහැ. එළවලු ගොඩ ගැහිලා තියෙන්නේ. පැලියගොඩට එවන්න විදියක් නැහැ කියලා එහෙන් කිව්වා. පාරවල් හදනකන්.

    උඩරට එළවලු මත්තලට ගෙනත් එතනින් හයිවේ එකේ එවයි හෙට වෙනකොට.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    ටික දවසයි ඊට පස්සේ අපේ උන්ට මේ මිනිස්සුන්ව මතකවත් නැහැ. පහුගි දවස් වලත් කියා කියා හිටිය මේ ගොල්ලොන්ට පඩි දෙන එකත් අපරාදේ කියලා.
     
    • Like
    Reactions: KDH and Miami-Vice

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    අනුර කොටාට මේ මිනිස්සු ත්‍රස්තවාදීන් හා සමානයි … කුහක කම ඇග පුරාම දුවනවා කොටාගේ ..
     
    • Sad
    Reactions: NRTG