උඹලා තාම මාස්ක් දානවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,342
    49,721
    113
    සේදවත්ත
    දාන් නෑ, බොරු වැඩක් .
    බයික් එක්ක , දුවිලි එක්ක වැඩකදි ඇරෙන්න දාල වැඩක් නෑ


    අපේ උන් ඕනම කුනක් ආයේ ආයේ කරනවා ඒවා ලොකෙන් ඉවත් වෙනකොට . තාම අපි හුස්ම ගන්න බැරි ලොකෙක නෙමෙයි ඉන්නේ.
    ඒ නිසා ඔය මගුල් මාස්ක් එක දාන එක නතරකරපන්. ලෙඩෙත් ලොකෙන් දැන් 90% තුරන් වෙලා හානි දායක නොවන මට්‍ටමේ තියෙන්නේ.

    ප.ලි - තමන්ව හොරාකන උන්ටම ජන්දේ ආයේ ආයේ දෙන මීහරක් ඉන්න රටක මේක අත අරින්නෙනෙ නෑ තමා . ඒම පරිකල්පන බුද්දියකින් සිතන්න මොලයක් ලංකාවේ අයට නෑ