උඹලා තාම මාස්ක් දානවද?

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දානවා :yes:
    සෞඛයට හිතකර නිසා අනිවාර්යෙන් සෙනග ගැවසෙන තැන් වල දානවා.
     
    • Like
    Reactions: NRTG

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,770
    113
    Bangkok
    මෙහෙ නම් කොරෝන වලට කලින් ඉඳන්ම මිනිස්සු මාස්ක් දැම්ම. තාමත් දානව
     
    • Like
    Reactions: NRTG

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    දාන්නෙම නෑ. අන්තිමට දාපු දවසවත් මතක නෑ
    :P
    කොවිඩ් වලට කලින් දූවිලි,දුම එහෙම තියෙන තැන් වල දැම්මා. ඒ අමතරව විශේශ අවස්තා වල දැම්මා.
    WHO එකෙන් කොවිඩ් ආව මාස්ක් දාන්න කිව්වට පස්සෙනම් ලේසියකට දැම්මෙ නෑ.
    අනිවාර්‍යම කරපු කාලෙ ලෝඩ් බස් වල දැම්ම. ඊට පස්සෙනම් දාන්නෙම නෑ.

    WHO එක කියන හැම දේම ඔහේ හොයලා බලන්නෙ නැතුව කරන එකත් එක්තරා විදියක බයියෙක් බවට පත්වීමක්.
    අපේ ආණ්ඩුවෙ සහ ඉහල ආයතන වල හොරු ටික කරන වැඩ දන්නවනෙ.
    ඒ විදියටම තමා ලෝකෙම හැම රටකම/ආයතනයකම වෙන්නෙ කියල තේරුම් ගන්න ඕන අපි.

    හැමෝගෙම යටි අරමුණක් දුවනවා.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    එලියට මිනිස්සු ගැවසෙන තැන් වල දානවා . නැත්තම් මොකක් හරි ලෙඩක් සෙට් වෙනවා ඉස්සර.
     
    • Like
    Reactions: Walter White

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    කාලෙකින් හෙම්බිරිස්සාවක් වත් හැදුණෙ නෑ මාස්ක් වැඩේ පටන් ගත්තට පස්සේ

    ඒ නිසා දානව