උඹලා තාම මාස්ක් දානවද?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,058
    1
    63,428
    113
    Mother Earth
    මම මරු වැඩක් අත්හදා බැලුව. මාස්ක් එක ලන්කට් එකක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. පටි ජෝකෙක් වගේ කන් දෙක දාන ඉලාස්ටික් පටි දෙක අස්සට කකුල් දෙක දාල ලන්කට් එක වගේ අඳින්න පුලුවන්. ඒත් ගල් දෙක ලොකු නිසා පටි කැඩෙනවා. පරිස්සමෙන් දාන්න ඕන. හැබැයි පයිය නැග්ගම පොඩ්ඩක් අවුල්. නැත්තම් මරු. සනීපයි. 😎 නිකමට පොඩ්ඩක් එහෙම ඇඳලා බලපන්කො. සුපිරි.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    කොවිඩ් වලට කලින් දූවිලි,දුම එහෙම තියෙන තැන් වල දැම්මා. ඒ අමතරව විශේශ අවස්තා වල දැම්මා.
    WHO එකෙන් කොවිඩ් ආව මාස්ක් දාන්න කිව්වට පස්සෙනම් ලේසියකට දැම්මෙ නෑ.
    අනිවාර්‍යම කරපු කාලෙ ලෝඩ් බස් වල දැම්ම. ඊට පස්සෙනම් දාන්නෙම නෑ.

    WHO එක කියන හැම දේම ඔහේ හොයලා බලන්නෙ නැතුව කරන එකත් එක්තරා විදියක බයියෙක් බවට පත්වීමක්.
    අපේ ආණ්ඩුවෙ සහ ඉහල ආයතන වල හොරු ටික කරන වැඩ දන්නවනෙ.
    ඒ විදියටම තමා ලෝකෙම හැම රටකම/ආයතනයකම වෙන්නෙ කියල තේරුම් ගන්න ඕන අපි.

    හැමෝගෙම යටි අරමුණක් දුවනවා.
    මංනම් ඔච්චර හිතල නෙමෙයි බං මාස්ක් නොදාන්නෙ, හෙන අමාරුයි දැන්. හති වැටෙනවා මාස්ක් එක දාගෙන ඉද්දි. කොවිඩ් ඉන්ජෙක්ෂන් එකෙත් පලවෙනි දෙක ගැහුවා ගෙදර අය වද දුන්න නිසා. ඊට පස්සෙ නම් එකක්වත් ගැහුවෙ නෑ.
     
    • Like
    Reactions: KalyanaMithra001

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    කාලෙකින් හෙම්බිරිස්සාවක් වත් හැදුණෙ නෑ මාස්ක් වැඩේ පටන් ගත්තට පස්සේ

    ඒ නිසා දානව
    මේකම තම අවුල. අපේ ප්‍රතිශක්තිකරණ පද්දතිය දුර්වල වෙනවා මොකුත් ලෙඩක් හැදෙන්නේ නැතුවම හිටියම. මට දැන් අවුරුදු තුනකින් විතර හෙම්බිරිස්සාවක්, උණක් බෝවෙලා හැදිල නෑ කොරෝනා ඇරෙන්න.

    දැන් මම නොර්මල් මාස්ක් පාවිච්චිය ටිකක් අඩු කරලා තියෙන්නේ.

    මම යන තැනක අය මාස්ක් දාගේනනම් ඉන්නේ අනිවා දානවා.