එළකිරි අනාථ කුකුළනි.., උඹලා තවම කළින් පෙම්වතියගේ මූණූපොත පැත්තේ කරක් ගහනවද? බැලුවම search එකේ Save වෙනවා නේහ්? ගෑණිට පෙම්වතියට මාට්ටු වෙලා නැද්ද?
උඹලට ඇරලා ගිය උන් ගැන නෙමේ.. හොඳින් වෙන් වෙච්ච හිත හොඳ කෙල්ලෝ එහෙම හිටපු එවුන්.. අපරාදේ කියලා miss උන කෙල්ලෝ..
ලොකු දුකක් නෑ තමයි.... බලෙන් බ්ලොක් කරලා නොබලා ඉන්න හිතෙන්නේ නෑ..
ඊයේ මිනිහයි පොඩි එකයි එක්ක පීසා හට් ගිහින්.. ෆොටෝ දාලා... පපුව ගැහෙනවා බන් බලද්දි..
චූටී ඊර්ෂ්‍යාවකුත් එනවා.. එහෙම දුකක් නෙමේ... චූටි දුකක් එනවා.. (මගේ හිටපු කෙල්ල පොෂ් දාංගලේ එකියක් නෙමේ.. හෙනම චාම් එකියක්.. ඊයේ ලස්සන රේන්ද බ්ල්වස් එකක් ඇඳලා හිටියේ..) මේකිත් එක්ක ලව් කරානේ, ඇන්නනේ යකෝ කියලා හිතෙනවා.. අරූත් අයිනවනේ කියලා හිතෙනවා.. හ්ම්ම්..
ඕකිට පේන්නම හොඳ ලස්සන කෙල්ලෙක් බඳින්න ඕනේ බන්.. මම දන්නවා ඕකිත් මගේ මූණුපොත බලනවා.. අප්ඩේට්ස්... couple photo එකක් දැම්ම දවසට ඇඬෙයි.. හ්ම්ම්...
උඹලට ඇරලා ගිය උන් ගැන නෙමේ.. හොඳින් වෙන් වෙච්ච හිත හොඳ කෙල්ලෝ එහෙම හිටපු එවුන්.. අපරාදේ කියලා miss උන කෙල්ලෝ..
ලොකු දුකක් නෑ තමයි.... බලෙන් බ්ලොක් කරලා නොබලා ඉන්න හිතෙන්නේ නෑ..
ඊයේ මිනිහයි පොඩි එකයි එක්ක පීසා හට් ගිහින්.. ෆොටෝ දාලා... පපුව ගැහෙනවා බන් බලද්දි..චූටී ඊර්ෂ්‍යාවකුත් එනවා.. එහෙම දුකක් නෙමේ... චූටි දුකක් එනවා.. (මගේ හිටපු කෙල්ල පොෂ් දාංගලේ එකියක් නෙමේ.. හෙනම චාම් එකියක්.. ඊයේ ලස්සන රේන්ද බ්ල්වස් එකක් ඇඳලා හිටියේ..) මේකිත් එක්ක ලව් කරානේ, ඇන්නනේ යකෝ කියලා හිතෙනවා.. අරූත් අයිනවනේ කියලා හිතෙනවා.. හ්ම්ම්..
ඕකිට පේන්නම හොඳ ලස්සන කෙල්ලෙක් බඳින්න ඕනේ බන්.. මම දන්නවා ඕකිත් මගේ මූණුපොත බලනවා.. අප්ඩේට්ස්... couple photo එකක් දැම්ම දවසට ඇඬෙයි.. හ්ම්ම්...

උදේට හවසට updates එනවනේ 