උඹලා තාම හොරෙන් Ex ගෙ මූණු පොත බලනවද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    එළකිරි අනාථ කුකුළනි.., උඹලා තවම කළින් පෙම්වතියගේ මූණූපොත පැත්තේ කරක් ගහනවද? බැලුවම search එකේ Save වෙනවා නේහ්? ගෑණිට පෙම්වතියට මාට්ටු වෙලා නැද්ද?

    උඹලට ඇරලා ගිය උන් ගැන නෙමේ.. හොඳින් වෙන් වෙච්ච හිත හොඳ කෙල්ලෝ එහෙම හිටපු එවුන්.. අපරාදේ කියලා miss උන කෙල්ලෝ..

    ලොකු දුකක් නෑ තමයි.... බලෙන් බ්ලොක් කරලා නොබලා ඉන්න හිතෙන්නේ නෑ..:( ඊයේ මිනිහයි පොඩි එකයි එක්ක පීසා හට් ගිහින්.. ෆොටෝ දාලා... පපුව ගැහෙනවා බන් බලද්දි..

    චූටී ඊර්ෂ්‍යාවකුත් එනවා.. එහෙම දුකක් නෙමේ... චූටි දුකක් එනවා.. (මගේ හිටපු කෙල්ල පොෂ් දාංගලේ එකියක් නෙමේ.. හෙනම චාම් එකියක්.. ඊයේ ලස්සන රේන්ද බ්ල්වස් එකක් ඇඳලා හිටියේ..) මේකිත් එක්ක ලව් කරානේ, ඇන්නනේ යකෝ කියලා හිතෙනවා.. අරූත් අයිනවනේ කියලා හිතෙනවා.. හ්ම්ම්..

    ඕකිට පේන්නම හොඳ ලස්සන කෙල්ලෙක් බඳින්න ඕනේ බන්.. මම දන්නවා ඕකිත් මගේ මූණුපොත බලනවා.. අප්ඩේට්ස්... couple photo එකක් දැම්ම දවසට ඇඬෙයි.. හ්ම්ම්...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සර්ච්1 ක්ලියර් කරන්න ඉතින් බලලා. එතකොට අහු වෙන් නෑනේ. ඇක්ටිවිටි ලොග්1නුත් අයින් කරන්න..
    e kochchara ain kalath namaka mula akura gahapanko..enawa ban wena ekak search karanakan oka 😅 search history activity log dekenma kalath wenawa
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඔව් බං ඒකිට දැන් ළමයි දෙන්නෙකුත් ඉන්නව.ලස්සණ කොල්ලො දෙන්නෙක්.ඒකි වගේම සුදුයි.මිනිහනම් හෝතම්බුවෙක් වගේ..උෟ ලකී මොනා උනත්.:(
     
    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    එළකිරි අනාථ කුකුළනි.., උඹලා තවම කළින් පෙම්වතියගේ මූණූපොත පැත්තේ කරක් ගහනවද? බැලුවම search එකේ Save වෙනවා නේහ්? ගෑණිට පෙම්වතියට මාට්ටු වෙලා නැද්ද?

    උඹලට ඇරලා ගිය උන් ගැන නෙමේ.. හොඳින් වෙන් වෙච්ච හිත හොඳ කෙල්ලෝ එහෙම හිටපු එවුන්.. අපරාදේ කියලා miss උන කෙල්ලෝ..

    ලොකු දුකක් නෑ තමයි.... බලෙන් බ්ලොක් කරලා නොබලා ඉන්න හිතෙන්නේ නෑ..:( ඊයේ මිනිහයි පොඩි එකයි එක්ක පීසා හට් ගිහින්.. ෆොටෝ දාලා... පපුව ගැහෙනවා බන් බලද්දි..

    චූටී ඊර්ෂ්‍යාවකුත් එනවා.. එහෙම දුකක් නෙමේ... චූටි දුකක් එනවා.. (මගේ හිටපු කෙල්ල පොෂ් දාංගලේ එකියක් නෙමේ.. හෙනම චාම් එකියක්.. ඊයේ ලස්සන රේන්ද බ්ල්වස් එකක් ඇඳලා හිටියේ..) මේකිත් එක්ක ලව් කරානේ, ඇන්නනේ යකෝ කියලා හිතෙනවා.. අරූත් අයිනවනේ කියලා හිතෙනවා.. හ්ම්ම්..

    ඕකිට පේන්නම හොඳ ලස්සන කෙල්ලෙක් බඳින්න ඕනේ බන්.. මම දන්නවා ඕකිත් මගේ මූණුපොත බලනවා.. අප්ඩේට්ස්... couple photo එකක් දැම්ම දවසට ඇඬෙයි.. හ්ම්ම්...

    "මේකිත් එක්ක ලව් කරානේ, ඇන්නනේ යකෝ කියලා හිතෙනවා.. අරූත් අයිනවනේ කියලා හිතෙනවා.. හ්ම්ම්.."

    tho wage anatayek daala giyapu ekamai hoda,
     
    • Haha
    Reactions: vito

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    e kochchara ain kalath namaka mula akura gahapanko..enawa ban wena ekak search karanakan oka 😅 search history activity log dekenma kalath wenawa
    mam fb na podi fake1k nam mam goda groups wala innawaa.. a kiwwe gewathu waga, tea waga, online wikinum awara mewage.... issarama inna kale kala ohoma.ethakota okunge algo1 dan wage developed nathuwa athi... mam idiye 2011 wage fb..a kaale indexing dan wage lokuwata tibbe na mam hithanne..
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    BuLaTha ත් ඒ වගේ කසාද බැඳලා ෆොටෝස් ෆේස්බුක් දැම්මම BuLaTha ගේ වයිෆ් ගේ කලින් බෝයිට ඉර්ශියා හිතෙයි. මිනිහත් කල්පනා කරයි මාත් මේ කෙල්ල එක්ක ලව් කරානේ, ඇන්නනේ කියලා.. BuLaTha ත් අයිනවනේ කියලා හිතයි... හ්ම්ම්..
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    කලින් සෙට් වෙලා හිටපු කෙල්ලගෙ facebook logins තියෙනවා මන් ගාව. එකී දන්නෙ නෑ. මේකිට බදින්න කොල්ලෙකුත් ඉන්නවා දැන්. ඒ අතරේ වැඩ කරන තැන අවුරුදු 4ක් බාල කොල්ලෙක් එක්කත් සෙට් වෙලා ඉන්නෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එළකිරි අනාථ කුකුළනි.., උඹලා තවම කළින් පෙම්වතියගේ මූණූපොත පැත්තේ කරක් ගහනවද? බැලුවම search එකේ Save වෙනවා නේහ්? ගෑණිට පෙම්වතියට මාට්ටු වෙලා නැද්ද?

    උඹලට ඇරලා ගිය උන් ගැන නෙමේ.. හොඳින් වෙන් වෙච්ච හිත හොඳ කෙල්ලෝ එහෙම හිටපු එවුන්.. අපරාදේ කියලා miss උන කෙල්ලෝ..

    ලොකු දුකක් නෑ තමයි.... බලෙන් බ්ලොක් කරලා නොබලා ඉන්න හිතෙන්නේ නෑ..:( ඊයේ මිනිහයි පොඩි එකයි එක්ක පීසා හට් ගිහින්.. ෆොටෝ දාලා... පපුව ගැහෙනවා බන් බලද්දි..

    චූටී ඊර්ෂ්‍යාවකුත් එනවා.. එහෙම දුකක් නෙමේ... චූටි දුකක් එනවා.. (මගේ හිටපු කෙල්ල පොෂ් දාංගලේ එකියක් නෙමේ.. හෙනම චාම් එකියක්.. ඊයේ ලස්සන රේන්ද බ්ල්වස් එකක් ඇඳලා හිටියේ..) මේකිත් එක්ක ලව් කරානේ, ඇන්නනේ යකෝ කියලා හිතෙනවා.. අරූත් අයිනවනේ කියලා හිතෙනවා.. හ්ම්ම්..

    ඕකිට පේන්නම හොඳ ලස්සන කෙල්ලෙක් බඳින්න ඕනේ බන්.. මම දන්නවා ඕකිත් මගේ මූණුපොත බලනවා.. අප්ඩේට්ස්... couple photo එකක් දැම්ම දවසට ඇඬෙයි.. හ්ම්ම්...
    BuLaTha ත් ඒ වගේ කසාද බැඳලා ෆොටෝස් ෆේස්බුක් දැම්මම BuLaTha ගේ වයිෆ් ගේ කලින් බෝයිට ඉර්ශියා හිතෙයි. මිනිහත් කල්පනා කරයි මාත් මේ කෙල්ල එක්ක ලව් කරානේ, ඇන්නනේ කියලා.. BuLaTha ත් අයිනවනේ කියලා හිතයි... හ්ම්ම්..

    aninawa kiyanne mokadda ban ?

    kella breakup une uba ekita guti dena nisada
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    එකක් ගැනනම්, බලන්නේ නෑ.. හැබැයි පික් එකක් ඒකි අප් කළහම එහෙම පේනවා... එතකොටනම් ඉතින් පොඩ්ඩක් දැනෙනවා... ඒත් ඒකි හැපී එකේනේ කියලා මාත් හැපි වෙනවා....!

    තව එකක්නම් තාමත් කථා බහ පවා කරනවා, නියුඩ් එකක් උනත් ගන්න පුළුවන් තරමටම....!

    *කොහොමත්, ලව් තිබ්බා, නොතිබ්බා, වෙන් වුණා කියලා තරහා නෑ කා එක්කවත්.... ඒවා හරි සුන්දර අත් දැකීම්...
    මොනා කළත් හැපී එකේ ඉන්න එක විතරමයි වැදගත් මටනම්...! සතුටින් ඉන්න පට්ට පෙරේතයි මං...!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,051
    35,984
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කලින් සෙට් වෙලා හිටපු කෙල්ලගෙ facebook logins තියෙනවා මන් ගාව. එකී දන්නෙ නෑ. මේකිට බදින්න කොල්ලෙකුත් ඉන්නවා දැන්. ඒ අතරේ වැඩ කරන තැන අවුරුදු 4ක් බාල කොල්ලෙක් එක්කත් සෙට් වෙලා ඉන්නෙ.

    fb nama diyan
    hichchi unta asada danne nane :)
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    සර්ච්1 ක්ලියර් කරන්න ඉතින් බලලා. එතකොට අහු වෙන් නෑනේ. ඇක්ටිවිටි ලොග්1නුත් අයින් කරන්න..
    ඔක්කොම Search Clear කරන්න එපා මිතුරේ , කෙල්ලොත් මෝඩ නැහැනේ ,ඒ නම විතරක් මකන්න