hehee ehema thamayiඔක්කොම Search Clear කරන්න එපා මිතුරේ , කෙල්ලොත් මෝඩ නැහැනේ ,ඒ නම විතරක් මකන්න
hehee ehema thamayiඔක්කොම Search Clear කරන්න එපා මිතුරේ , කෙල්ලොත් මෝඩ නැහැනේ ,ඒ නම විතරක් මකන්න
*කොහොමත්, ලව් තිබ්බා, නොතිබ්බා, වෙන් වුණා කියලා තරහා නෑ කා එක්කවත්.... ඒවා හරි සුන්දර අත් දැකීම්...
මොනා කළත් හැපී එකේ ඉන්න එක විතරමයි වැදගත් මටනම්...! සතුටින් ඉන්න පට්ට පෙරේතයි මං...!



මේවනේ යකෝ කොමෙන්ට්ස්..BuLaTha ත් ඒ වගේ කසාද බැඳලා ෆොටෝස් ෆේස්බුක් දැම්මම BuLaTha ගේ වයිෆ් ගේ කලින් බෝයිට ඉර්ශියා හිතෙයි. මිනිහත් කල්පනා කරයි මාත් මේ කෙල්ල එක්ක ලව් කරානේ, ඇන්නනේ කියලා.. BuLaTha ත් අයිනවනේ කියලා හිතයි... හ්ම්ම්..


සිරාවට බන්.. මොන හුයන්නකට යාළු උනාද කියලා හිතෙනවා මෙහෙම දුකක් විඳින්න.. ශිට්... ! කාලෙත් එක්ක දැන් ගොඩක් දුරට හිත හැදිලා.. වද වෙන්නේ නෑ ඒකී ගැන.. ඒත් එක පාරට දැක්ක ගමන් හෝස් ගාලා යනවා...චූටි දුකක් වෙන්න බෑ සෑහෙන දුකක් ඒක...තමන් එක්ක කියපු කරපු දේවල් වෙන කෙනෙක් එක්ක කරනවා කියනවා දැන්නෙ එක සෑහෙනම දුකක්![]()
උබේ ex උබට කතා කරලා කවද හරි messager චැට් එකක් delete කරන හැටි අහලා තියෙනවද ?? කරන හැටි කිව්වම ඒක තෙරුන් නැති උනාම උබටම ඒකිගේ fb account එක එවලා delete කරලා දෙන්න පුලුවන්ද කියලා අහලා තියෙනවද ? ඊට පස්සේ උබ ලොග් වෙලා කාගේ චැට් එකද delete කරන්න ඕන ඇහුවම උබේ චැට් එක delete කරන්න කියලා කියලා තියෙනවද ???![]()

මටත් එහෙමයීසිරාවට බන්.. මොන හුයන්නකට යාළු උනාද කියලා හිතෙනවා මෙහෙම දුකක් විඳින්න.. ශිට්... ! කාලෙත් එක්ක දැන් ගොඩක් දුරට හිත හැදිලා.. වද වෙන්නේ නෑ ඒකී ගැන.. ඒත් එක පාරට දැක්ක ගමන් හෝස් ගාලා යනවා...
Boring weyi bn ethakota. Saha over peaceful weyi loke.Welawakata hiteno , genun nati lokayak unanam meka, lamainwa machines walin ipadunanam kiyalaa
එළකිරි අනාථ කුකුළනි.., උඹලා තවම කළින් පෙම්වතියගේ මූණූපොත පැත්තේ කරක් ගහනවද? බැලුවම search එකේ Save වෙනවා නේහ්? ගෑණිට පෙම්වතියට මාට්ටු වෙලා නැද්ද?
උඹලට ඇරලා ගිය උන් ගැන නෙමේ.. හොඳින් වෙන් වෙච්ච හිත හොඳ කෙල්ලෝ එහෙම හිටපු එවුන්.. අපරාදේ කියලා miss උන කෙල්ලෝ..
ලොකු දුකක් නෑ තමයි.... බලෙන් බ්ලොක් කරලා නොබලා ඉන්න හිතෙන්නේ නෑ..ඊයේ මිනිහයි පොඩි එකයි එක්ක පීසා හට් ගිහින්.. ෆොටෝ දාලා... පපුව ගැහෙනවා බන් බලද්දි..
චූටී ඊර්ෂ්‍යාවකුත් එනවා.. එහෙම දුකක් නෙමේ... චූටි දුකක් එනවා.. (මගේ හිටපු කෙල්ල පොෂ් දාංගලේ එකියක් නෙමේ.. හෙනම චාම් එකියක්.. ඊයේ ලස්සන රේන්ද බ්ල්වස් එකක් ඇඳලා හිටියේ..) මේකිත් එක්ක ලව් කරානේ, ඇන්නනේ යකෝ කියලා හිතෙනවා.. අරූත් අයිනවනේ කියලා හිතෙනවා.. හ්ම්ම්..
ඕකිට පේන්නම හොඳ ලස්සන කෙල්ලෙක් බඳින්න ඕනේ බන්.. මම දන්නවා ඕකිත් මගේ මූණුපොත බලනවා.. අප්ඩේට්ස්... couple photo එකක් දැම්ම දවසට ඇඬෙයි.. හ්ම්ම්...
උඹලට ඇරලා ගිය උන් ගැන නෙමේ.. හොඳින් වෙන් වෙච්ච හිත හොඳ කෙල්ලෝ එහෙම හිටපු එවුන්.. අපරාදේ කියලා miss උන කෙල්ලෝ..
same feeling here bro...අපිට ඇරලා ගිය උන් ගැනත් එහෙම හිතෙන එකනේ බන් අවුල. මම නම් හොයන්න යන්නේ නෑ. මොකද ඒකිගේ අකවුන්ට් එක බලන්න ඕනේ කියල හිතුනම මගේ අත පය පවා වෙව්ලනවා. පට්ටම බයක් ඒක නම්. මමයි ඒකිට FB අකවුන්ට් එකත් හදල දුන්නේ. දැන් නම් ලොගින් මතකත් නෑ. අනේ මන්දා පට්ටම nervous ෆීලින් එකක් එන්නේ ඒ වෙලාවට. මගේ ඇක්ටිව් අකවුන්ට් එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ. තව අකවුන්ට් එකක් තියෙනව ඒකෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට දාල අනෆලෝ කරලා තියෙන්නේ. කවද හරි මගේ සක්සස් එක ඒකිට පෙන්නන්න ඕන නිසා,.
ලස්සනට වඩා ඩිමාන්ඩ් කෙල්ලෙක්ව බැඳලා සංතෝසෙන් ඉන්න ඕනේ... ගොඩක් දුරට හොඳ කෙල්ලෙක් හම්බුනොත් පරණ එකී ගැන හොයන එක අඩු වෙයි...සර්ච්1 ක්ලියර් කරන්න ඉතින් බලලා. එතකොට අහු වෙන් නෑනේ. ඇක්ටිවිටි ලොග්1නුත් අයින් කරන්න..
e kochchara ain kalath namaka mula akura gahapanko..enawa ban wena ekak search karanakan okasearch history activity log dekenma kalath wenawa
And there's me.
Dmad ගෙ ක්‍රමේට අමතරව තව කීප දෙනෙක්ගෙ නම් ගහල බොරුවට කරනව ඊට පස්සෙ. එතකොට පේස්බුක් කොන්පියුස් වෙනවා.![]()
.ඒකි වගේ කෙල්ලෙක්ගේ වැලක් තියෙනව මතක් උන වෙලාවේ බලලා එන්නම් 
