උඹලා තාම හොරෙන් Ex ගෙ මූණු පොත බලනවද?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මට නම් Ex වැඩිය මතක් වෙන්නේ නැහැ...හැබැයි ඒකිට නම් මාව මතක් වෙනවද කොහෙද ?ඉඳලා ඉඳලා මැසේජ් එකක් දානවා මොළ තද උනාම..වෙලාවකට මිනිහට හොරෙන් මම ඉන්න පැත්තටත් එනවා :baffled:
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,198
    113
    මම මගේ පරණ කෙල්ලො බලන්නෙ Linkedin එකෙන් (me an intellectual 🤡). උන් ඉන්න තැන් ගැන අවංක සතුටක් එනව මොනව උනත්. සමහර ඒව දකිද්දි උන්ව ඩම්ප් කරපු මම මහ අමන කැරියෙක් කියලත් හිතෙනව.

    මම සිරා ලව් කරපු වයිෆ් මැටීරියල් එකක් කියල වැඩියෙන්ම දැනුන පස්සෙ මට මඟ ඇරුන කෙල්ලෙක් ඉන්නව, ඒකිගෙ ප්‍රොෆයිල් එක පැත්ත පලාතෙ යන්නෙ නෑ. තාම සුව නොවුන තුවාල.
     
    Last edited:
    • Sad
    Reactions: BuLaTha

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    warthamanaye jiwath wena eka hodayi
    nathnam wenne dan inna kella/wife wath miss
    wena eka.
    ubath kamathi nane ube gani
    hamathissema
    parana kollage fb balanawata
     
    • Like
    Reactions: windows_ubuntu