උඹලා දන්නවද? Ubala dannawada?
උඹලා දන්නවද ඇත්තටම ඉන්ටර්නෙට් මනි දෙන වෙබ් සයිට් ?
(Google Ad sense නැතුව) .. ගොඩක් ඒවා බොරුව දාන්නේ.. දැන් ලංකාවේ උන් ඕව උගන්නනවා කියල කරන්නෙත් බොරුව.. පත්තරයක් ගත්තත් පිටු පිරෙන්න ඕවා තමයි.. හරියට කරන එකෙක් නැහැ..
දන්න එකක් ඉන්නවා නම් ඇත්තටම payment කරන සයිට් මොනාද කියල දාපන්කෝ.. Pay per click හරි data entry හරි ඕන එකක් සල්ලි හම්බු වෙන..
මගේ USA ඉන්න යාලුවෙක් එකක් කිව්වා එත් ඇත්තද කියල නම් දන්නේ නෑ.. ඌට නම් හම්බු උනාලු.. එකේ $10 හම්බ වෙනවා එක ක්ලික් එකකට.. දවසට Ad 6 ක් දෙනවා.. ඒ කියන්නේ $60 දවසට.. එත් $10,000 උනාම තමා payment එවන්නේ.
(ඇත්තටම එවනවද කියල ෂුවර් නෑ මට නම්
) මාත් රෙජිස්ටර් උනා. මම වැඩ නැති වෙලාවට ආතල් එකට ක්ලික් කරනවා.. So මචන්ලා දන්න සයිට් තියෙනවා නම් මටත් කියපන්.. 
මේක තමා මම අර කියපු සයිට් එකේ ලින්ක් එක.. http://www.tendollarclick.com/index.php?ref=shanrayan (මේක මගේ Referral ලින්ක් එක.. බොරු කියන්න ඕනේ නෑනේ .. කැමති උන් ඉන්නවා නම් රෙජිස්ටර් වෙලා බලපල්ලා ..මේක ෂුවර් නෑ කරලම බලනවා.)
ෂුවර් සයිට් ගැන දන්නා උන් දාපල්ලා.. එල කිරි ජය වේවා !

Last edited: