උඹලා දන්නේ නැද්ද මේ කොල්ලනේ උඹලා දන්නේ නැද්ද nokia s60v5 5800,5230,c6 වගේ ෆෝන් වලට හරියන ඔන්ලයින් සින්දු අහන්න පුලුවන් ඇප් එකක් දන්නවන්ම් පොඩ්ඩක් කියනවද.....