උඹලා පාවිච්චි කරන android apps
උඹලා පාවිච්චි කරන වටිනා android apps මොනවද කියල මෙතන දාපන්කෝ. අපි දන්නේ නැති වටින ඒවා තියෙනවා බන් ගොඩක්. මේක හැමෝටම වැදගත් වෙයි.

eka dammahama thiyena battery life ekath nathiwenawa.
sirawata ehema wenawda ban