උඹලා පාවිච්චි කරන android apps

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹලා පාවිච්චි කරන android apps

    උඹලා පාවිච්චි කරන වටිනා android apps මොනවද කියල මෙතන දාපන්කෝ. අපි දන්නේ නැති වටින ඒවා තියෙනවා බන් ගොඩක්. මේක හැමෝටම වැදගත් වෙයි.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    PC/Laptop එකත් එක්ක Wi-Fi වලින් connect වෙන්න පට්ටම app එකක් තමයි Air-Droid.
    logo.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    UHL0Tct_WGYDA5NAGAka_81BB7Orzn1Prtx4M2OfhEpccuRwcun56WaB1-UsUPF-uDc=w300-rw


    සින්දුවක් ඇහෙද්දී ඒක search කරන්න පුළුවන් පට්ටම app එකක් මේක. සින්දුව මිමිනුවත් හොයල දෙනවා...