උඹලා මේ විදියට තවදුරටත් ලංකාවේ ඉන්නවද ?

Mali2009

Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    දැන් වයසයි. ... කොහෙ යන්න ද ?

    කරන්න දෙයක් නෑ ඔහෙ ඉන්නවා
     
    • Sad
    Reactions: sami_boy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,509
    49,886
    113
    සේදවත්ත
    හුදි ජනයාට ටැක්ස් නැතිව / තියෙන විදියට කාල බිලා ආතල් එකෙ ඉන්න පුලුවන් රටවල් තියෙන්නෙ දකුනු ආසියාවෙ විතරයි. හුකන සුද්දන්ගෙ රටවල 30% විතර ටැක්ස් ගහනවා,මොන විකාරද,

    කාර් බාර් පැදන් ඉන්න හින දකින උන්ට හරියන්නෙ නැති වෙන්න පුලුවන්, එ උනාට හයියෙන් පඩෙයක් ඇරලා, එලියෙ චු පාරක් දාල ඉන්න පුලුවන් රට ලන්කාව, එවා කොරන්න නම් පිට රටක අක්කර 10ක 12ක හොම්ස්ටෙඩ් එකක් හදාගන්න වෙනවා, එවාට ආයෙ ටැක්ස් ගෙවන්න ඔන, සිතල කාලෙ , මොන පම්කකද,,
    ඉතින් දකුණු ඇමරිකාවේ , අප්‍රිකාවේ රටකට පලයන් ලංකාව වගේම තමා. අප්‍රිකාවේ දියුනු වෙමින් පවතින රටවල් ඕනතරම් තියනවා දැන් බොට්ස්වානා , රුවන්ඩා වගේ රටවල්. අනිත් පැත්තෙන් වියට්නාම් ඉදියාව මැලේසියාව වගේ රටවල් ඕවගේ සීතල නෑ.

    අපේ හැතිකරේ උදාසීන වෙන්න හේතුව ඔට ගිනි රස්නේ. සීත රටවල මිනිස්සු වැඩ එකයි ඒ රටවල් දියුනු . වල් පල් නෑ වැඩ . සති අන්තේ සතියම එරියස් යන්න කාල බීලා නටල උකලා ඉන්නවා . රස්නේ කාලෙට ඉස්කෝල මාස තුනක් නිවාඩු උන් වෙන රටවලට යනවා. සීත කාලේ උනුසුම් වෙන්න ස්කී කරනවා එක්කො නිවාඩු දාල රස්නේ රටවලට යනවා . ඒ මිනිස්සු ඒ කටුක ජිවිතේ රසවත් කරන් ඉන්නේ. අපි පහසු ජිවිතේ විහින් කටුක කරන් ඉන්නෙ මෝඩ තීරණ නිසා.

    අනික ස්කිල් මයිග්‍රෙශන් නම් කරන්නේ ජොබ් කරපන් ඒත් ඒ රටවල පැසිව් ඉන්කම් එකක් හදාගන්නවනම් ජීවත් වෙන එක ලාභයි පොඩි දේකින් උනත්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඔහොම ලංකාවෙ හැම එකාටම කෙලවෙලා කියලා කිව්වට නිකමට පාරට බැහැලා විනාඩි 10ක් බලහන්කො යන සුපිරි වාහන තොගේ? පීසා හට් KFC එකක් ලගට ගිහිං බලහන්කො මිනිස්සු නැද්ද කියලා? දැන් ඒවට පොශ් උන් යනවා කියමුකො නිකමට හන්දියෙ කොත්තු කඩේ ලගට ගිහිං බලපන්කො උන්ට බිස්නස් නැද්ද කියලා? පෝලිමේ ඉදලා කොත්තු දාගන්නෙ.
     
    Sen-lu

    Well-known member
  • ඇත්තම කතාව මට නම් කිසිම ආර්ථික අවුලක් නෑ.රටෙන් යන්න ඕන නම් යන්නත් පුළුවන්. ගෙදර මිනිස්සුන්ට මේ උලව්ව දාල යන්න බැරි ගායක් තියෙන හන්ද තමා මම නම් ඉන්නෙ

    අපේ ඉන්න උනුත් යන්නන් වාලෙ රට නොයා ටිකක් හොයල බලල රට පැන්න නම් හොඳයි. මොකද මෙහෙන් යන්න ඕනවට ගිහින් අනාතම උන උං මම ඕනතරම් දන්නව. මේකෙන් පැනපල්ල හැබැයි හොඳට හොයල බලල ඉගෙනගෙන.ලැට් හෝදන්න හරි කමක්නෑ කියල යන්න එපා.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබල වද වෙන්න ඕන බිල් වැඩි වෙන එකට වඩා පොහොට්ටු අවජාතක සක්කිලි නිසා රට අතෑරලා යන උගත් සෙට් එක ගැන. අන්තිමේ රටේ ඉතුරු වෙන්නේ බහුතරය අමු වහල්ලුයි . පට්ට හොරුයි. මිනිමරුවෝයි. පොහොට්ටු කුඩුකාරයොයි
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,603
    6,173
    113
    ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද බන් මේ ???

    කාලා කාලා කාලා මුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා නේහ්.. අපි පළිද බන් මේවට...????? ඇයි බන් අපි මුන්ගේ පව් ගෙවෙන්නේ මේ..

    මම දන්න මගේ බැජ් එකේ සුපිරිම වැඩ කාරයෝ සෑහෙන්න පිරිසන් රට ගියා.. අයිටී බුවාලා.. ඉන්ජලා.. ඩොකාලා.. මාකටින්ග් සයිඩ් එකේ සෑහෙන්න උන්.. උන් නම් ආයේ මලත් එන එකක් නෑ ලංකාවට.. මහ ගොජබ ගොබ්බ කාලකන්නි රටක් බන් මේක.. සෑහෙන්න හිතේ වේදනාවෙන් මේ ලියන්නේ.. තවම මේ ගොබ්බ හැතිකරේට තේරෙන්නේ නෑනේ.. තව කඩේ යනවා...

    කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ??? එක්කෝ මුන්ගේ මාසික ආදායම ලක්ෂ 10 පැනලා හොයනවා.. කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇතී.. හෙළයා, සචියා, හෙසාන් දමින්ද, ඉන්ද්‍රජිත්, එමියොස්, යාපා,ඉස්ටිමයුලස් මයින්ඩ්, ලොස් පොලොස්, කලෙගාන,ජැක් ස්පැරෝ, තලවතුගොඩ එකා...(නම අමතකයි) බොලා කියාහල්ලා... බොලා මොකෝ මේ රටින් යන්නේ නැත්තේ?????? ට්‍රේඩින්ග් කොරලා දලමට හොයනවා නේද ????
    Api rata giyoth kohomada pin padi ganna electricity board eke engineers la geewath wenne?
     
    Last edited:

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සල්ලි තිබුනත් ඉස්සරහට කෙලවෙනවා කියලා මේකේ ඉන්න සමහර මෝඩයන්ට තේරෙන්නේ නෑ කියලා තේරෙනවා මේකේ කමෙන්ට් දැක්කම. යන්න පුළුවන් උන් පලයල්ලා මේ අපත රටෙන් උඹලට පොඩි උන් ඉන්නවා නම් උන්ගේ අනාගතේ ගැන හිතලා හරි .
     
    • Like
    Reactions: Cypress and Ulti

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    සල්ලි තිබුනත් ඉස්සරහට කෙලවෙනවා කියලා මේකේ ඉන්න සමහර මෝඩයන්ට තේරෙන්නේ නෑ කියලා තේරෙනවා මේකේ කමෙන්ට් දැක්කම. යන්න පුළුවන් උන් පලයල්ලා මේ අපත රටෙන් උඹලට පොඩි උන් ඉන්නවා නම් උන්ගේ අනාගතේ ගැන හිතලා හරි .
    Anna ekai apita nam kokath ekai....Lankawa athule podi ekek hadanwa kiyanne untath anagathayak nathi karanwa wage wadak
    Penawane 👇 👇 👇
    https://elakiri.com/threads/හෙල්මට්...නයක්-කළ-වැලිපැන්නේ-සිසුන්-අත්අඩංගුවට.2092477/
     
    Last edited:
    • Like
    Reactions: Ulti

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ඇත්තම කතාව මට නම් කිසිම ආර්ථික අවුලක් නෑ.රටෙන් යන්න ඕන නම් යන්නත් පුළුවන්. ගෙදර මිනිස්සුන්ට මේ උලව්ව දාල යන්න බැරි ගායක් තියෙන හන්ද තමා මම නම් ඉන්නෙ

    අපේ ඉන්න උනුත් යන්නන් වාලෙ රට නොයා ටිකක් හොයල බලල රට පැන්න නම් හොඳයි. මොකද මෙහෙන් යන්න ඕනවට ගිහින් අනාතම උන උං මම ඕනතරම් දන්නව. මේකෙන් පැනපල්ල හැබැයි හොඳට හොයල බලල ඉගෙනගෙන.ලැට් හෝදන්න හරි කමක්නෑ කියල යන්න එපා.
    ණයක් ගන්න බැරිවෙයිද ස ?
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    සිරාවට දැන් නම් පට්ටම අවුල්

    සේවින් වලින් දුවන්නෙ
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    සිරාවට දැන් නම් පට්ටම අවුල්

    සේවින් වලින් දුවන්නෙ
    රුපියල් නැති වෙන තරමට උද්දමනය අඩු වෙනව.😅 ඕක තමා ආන්ඩුවටත් ඕන.දුප්පත් මිනිස්සුන්ට නැති වෙන්න සල්ලි නෑ.පෝසත් මිනිස්සු ඕක දන්න හන්ද මේ වෙද්දි රුපියල් මාරු කරන් ඉවරයි.මන් නන් කියන්නෙ මොලේ තියෙන ඔය දෙකටම නැති අය රුපියල් වලින් වවන්න පුලුවන් ලොකු ඉඩම් ගන්න එක තමා හොදම.දැනටම ඒම තියෙනව නන් පොඩ්ඩක් රටින් එලියෙ අවුරුදු 10ක් විතර ඉදල බලල තීරනයක් ගන්න ඕන.යන රටේ පුරවැසිභාවය ගන්න පුලුවන්නන් වඩා හොදයි.මොකෝ නැත්තන් වැඩක් ගන්න බැ‍රි උන දාට වර්ක් වීසා එක ඉවරයි බැක් ටු සිරි ලන්කා.තාම පැන්සන් ගන්න හොදම රටවලින් එකක් සල්ලි තියෙනව නන්.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    FB-IMG-1676517430949.jpg
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,932
    2,664
    113
    ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද බන් මේ ???

    කාලා කාලා කාලා මුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා නේහ්.. අපි පළිද බන් මේවට...????? ඇයි බන් අපි මුන්ගේ පව් ගෙවෙන්නේ මේ..

    මම දන්න මගේ බැජ් එකේ සුපිරිම වැඩ කාරයෝ සෑහෙන්න පිරිසන් රට ගියා.. අයිටී බුවාලා.. ඉන්ජලා.. ඩොකාලා.. මාකටින්ග් සයිඩ් එකේ සෑහෙන්න උන්.. උන් නම් ආයේ මලත් එන එකක් නෑ ලංකාවට.. මහ ගොජබ ගොබ්බ කාලකන්නි රටක් බන් මේක.. සෑහෙන්න හිතේ වේදනාවෙන් මේ ලියන්නේ.. තවම මේ ගොබ්බ හැතිකරේට තේරෙන්නේ නෑනේ.. තව කඩේ යනවා...

    කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ??? එක්කෝ මුන්ගේ මාසික ආදායම ලක්ෂ 10 පැනලා හොයනවා.. කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇතී.. හෙළයා, සචියා, හෙසාන් දමින්ද, ඉන්ද්‍රජිත්, එමියොස්, යාපා,ඉස්ටිමයුලස් මයින්ඩ්, ලොස් පොලොස්, කලෙගාන,ජැක් ස්පැරෝ, තලවතුගොඩ එකා...(නම අමතකයි) බොලා කියාහල්ලා... බොලා මොකෝ මේ රටින් යන්නේ නැත්තේ?????? ට්‍රේඩින්ග් කොරලා දලමට හොයනවා නේද ????
    කාටද පහුගිය අවුරුදු 20 ඡන්දේ දුන්නෙ?

    කරන්ට් බිල් වැඩි නම් පාවිච්චිය අඩු කරපන් අඩන්නේ නැතුව මෙතැන.
    ඉන්ඩ බැරි නම් පල තොලොංචි වෙලා, මෙතැන වැලහින්න වගේ අඩන්නෙ නැතුව.

    අපි හම්බකරල අපි කනවා
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,852
    113
    Kandy
    ගැම්මෙන් අරගල කරේ නාමල්ව ගේන්නද හිහ්..හී 🤪
    මගෙ චන්දෙත් නාමල් මහත්තයා ට

    අපි හම්බකරල අපි කනවා
    හම්බ කරත් කන්න තියේද සහෝ බිල් ටික ගෙව්වාම පඩිය ඉවරයි
    ------ Post added on Feb 16, 2023 at 8:52 AM