it depends, if you have a good job offer with a decent package you can go. if you come to Canada or US at least come with 6000$ take-home salary.
ඉතින් දකුණු ඇමරිකාවේ , අප්‍රිකාවේ රටකට පලයන් ලංකාව වගේම තමා. අප්‍රිකාවේ දියුනු වෙමින් පවතින රටවල් ඕනතරම් තියනවා දැන් බොට්ස්වානා , රුවන්ඩා වගේ රටවල්. අනිත් පැත්තෙන් වියට්නාම් ඉදියාව මැලේසියාව වගේ රටවල් ඕවගේ සීතල නෑ.හුදි ජනයාට ටැක්ස් නැතිව / තියෙන විදියට කාල බිලා ආතල් එකෙ ඉන්න පුලුවන් රටවල් තියෙන්නෙ දකුනු ආසියාවෙ විතරයි. හුකන සුද්දන්ගෙ රටවල 30% විතර ටැක්ස් ගහනවා,මොන විකාරද,
කාර් බාර් පැදන් ඉන්න හින දකින උන්ට හරියන්නෙ නැති වෙන්න පුලුවන්, එ උනාට හයියෙන් පඩෙයක් ඇරලා, එලියෙ චු පාරක් දාල ඉන්න පුලුවන් රට ලන්කාව, එවා කොරන්න නම් පිට රටක අක්කර 10ක 12ක හොම්ස්ටෙඩ් එකක් හදාගන්න වෙනවා, එවාට ආයෙ ටැක්ස් ගෙවන්න ඔන, සිතල කාලෙ , මොන පම්කකද,,
Api rata giyoth kohomada pin padi ganna electricity board eke engineers la geewath wenne?ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද බන් මේ ???
කාලා කාලා කාලා මුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා නේහ්.. අපි පළිද බන් මේවට...????? ඇයි බන් අපි මුන්ගේ පව් ගෙවෙන්නේ මේ..
මම දන්න මගේ බැජ් එකේ සුපිරිම වැඩ කාරයෝ සෑහෙන්න පිරිසන් රට ගියා.. අයිටී බුවාලා.. ඉන්ජලා.. ඩොකාලා.. මාකටින්ග් සයිඩ් එකේ සෑහෙන්න උන්.. උන් නම් ආයේ මලත් එන එකක් නෑ ලංකාවට.. මහ ගොජබ ගොබ්බ කාලකන්නි රටක් බන් මේක.. සෑහෙන්න හිතේ වේදනාවෙන් මේ ලියන්නේ.. තවම මේ ගොබ්බ හැතිකරේට තේරෙන්නේ නෑනේ.. තව කඩේ යනවා...
කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ??? එක්කෝ මුන්ගේ මාසික ආදායම ලක්ෂ 10 පැනලා හොයනවා.. කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇතී.. හෙළයා, සචියා, හෙසාන් දමින්ද, ඉන්ද්‍රජිත්, එමියොස්, යාපා,ඉස්ටිමයුලස් මයින්ඩ්, ලොස් පොලොස්, කලෙගාන,ජැක් ස්පැරෝ, තලවතුගොඩ එකා...(නම අමතකයි) බොලා කියාහල්ලා... බොලා මොකෝ මේ රටින් යන්නේ නැත්තේ?????? ට්‍රේඩින්ග් කොරලා දලමට හොයනවා නේද ????
Anna ekai apita nam kokath ekai....Lankawa athule podi ekek hadanwa kiyanne untath anagathayak nathi karanwa wage wadakසල්ලි තිබුනත් ඉස්සරහට කෙලවෙනවා කියලා මේකේ ඉන්න සමහර මෝඩයන්ට තේරෙන්නේ නෑ කියලා තේරෙනවා මේකේ කමෙන්ට් දැක්කම. යන්න පුළුවන් උන් පලයල්ලා මේ අපත රටෙන් උඹලට පොඩි උන් ඉන්නවා නම් උන්ගේ අනාගතේ ගැන හිතලා හරි .
ණයක් ගන්න බැරිවෙයිද ස ?ඇත්තම කතාව මට නම් කිසිම ආර්ථික අවුලක් නෑ.රටෙන් යන්න ඕන නම් යන්නත් පුළුවන්. ගෙදර මිනිස්සුන්ට මේ උලව්ව දාල යන්න බැරි ගායක් තියෙන හන්ද තමා මම නම් ඉන්නෙ
අපේ ඉන්න උනුත් යන්නන් වාලෙ රට නොයා ටිකක් හොයල බලල රට පැන්න නම් හොඳයි. මොකද මෙහෙන් යන්න ඕනවට ගිහින් අනාතම උන උං මම ඕනතරම් දන්නව. මේකෙන් පැනපල්ල හැබැයි හොඳට හොයල බලල ඉගෙනගෙන.ලැට් හෝදන්න හරි කමක්නෑ කියල යන්න එපා.
රුපියල් නැති වෙන තරමට උද්දමනය අඩු වෙනව.සිරාවට දැන් නම් පට්ටම අවුල්
සේවින් වලින් දුවන්නෙ
කාටද පහුගිය අවුරුදු 20 ඡන්දේ දුන්නෙ?ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද බන් මේ ???
කාලා කාලා කාලා මුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා නේහ්.. අපි පළිද බන් මේවට...????? ඇයි බන් අපි මුන්ගේ පව් ගෙවෙන්නේ මේ..
මම දන්න මගේ බැජ් එකේ සුපිරිම වැඩ කාරයෝ සෑහෙන්න පිරිසන් රට ගියා.. අයිටී බුවාලා.. ඉන්ජලා.. ඩොකාලා.. මාකටින්ග් සයිඩ් එකේ සෑහෙන්න උන්.. උන් නම් ආයේ මලත් එන එකක් නෑ ලංකාවට.. මහ ගොජබ ගොබ්බ කාලකන්නි රටක් බන් මේක.. සෑහෙන්න හිතේ වේදනාවෙන් මේ ලියන්නේ.. තවම මේ ගොබ්බ හැතිකරේට තේරෙන්නේ නෑනේ.. තව කඩේ යනවා...
කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ??? එක්කෝ මුන්ගේ මාසික ආදායම ලක්ෂ 10 පැනලා හොයනවා.. කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇතී.. හෙළයා, සචියා, හෙසාන් දමින්ද, ඉන්ද්‍රජිත්, එමියොස්, යාපා,ඉස්ටිමයුලස් මයින්ඩ්, ලොස් පොලොස්, කලෙගාන,ජැක් ස්පැරෝ, තලවතුගොඩ එකා...(නම අමතකයි) බොලා කියාහල්ලා... බොලා මොකෝ මේ රටින් යන්නේ නැත්තේ?????? ට්‍රේඩින්ග් කොරලා දලමට හොයනවා නේද ????
මගෙ චන්දෙත් නාමල් මහත්තයා ටගැම්මෙන් අරගල කරේ නාමල්ව ගේන්නද හිහ්..හී![]()
හම්බ කරත් කන්න තියේද සහෝ බිල් ටික ගෙව්වාම පඩිය ඉවරයිඅපි හම්බකරල අපි කනවා