ඉස්සරහට ඉඩම් මාකට් එකට මොකක් වෙයිද?
inflation එකේ හැටියට ඉඩම් වල ගණන් එහෙම වැඩි වෙලාද? ඉඩම් වලට මේක බලපායිද?
මේ කාලේ ඉඩමක් අරන් දා ගත්තොත් හොඳද?
නැත්තන් තව ටිකක් කල් හිටියොත් අඩු වෙයිද? සමහරු කියනවා inflation එක හින්දයි කට්ටිය student යන්න සල්ලි හොයන හින්දයි ඉඩම් වැඩිපුර විකුණයි කියලා. ඒ එක්කම ඉඩම් ගන්න පුළුවන් එවුන් අඩු වෙයි කියල inflation හින්දා. මේවා හින්ද මාකට් එක බහියි කියල තමයි උන් කියන්නේ.
මොකද හිතන්නේ මේ ගැන?