උඹලා මොකද හිතන්නේ ඉඩම් මාකට් එක ගැන?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    2,881
    5,031
    113
    ඉස්සරහට ඉඩම් මාකට් එකට මොකක් වෙයිද?

    inflation එකේ හැටියට ඉඩම් වල ගණන් එහෙම වැඩි වෙලාද? ඉඩම් වලට මේක බලපායිද?

    මේ කාලේ ඉඩමක් අරන් දා ගත්තොත් හොඳද?

    නැත්තන් තව ටිකක් කල් හිටියොත් අඩු වෙයිද? සමහරු කියනවා inflation එක හින්දයි කට්ටිය student යන්න සල්ලි හොයන හින්දයි ඉඩම් වැඩිපුර විකුණයි කියලා. ඒ එක්කම ඉඩම් ගන්න පුළුවන් එවුන් අඩු වෙයි කියල inflation හින්දා. මේවා හින්ද මාකට් එක බහියි කියල තමයි උන් කියන්නේ.

    මොකද හිතන්නේ මේ ගැන?
     
    • Like
    Reactions: SK29

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    11,333
    15,552
    113
    31
    Hell
    වෙන්නේ මේකයි. අතේ ඉතුරු කරලා තියෙන එක වියදම් උනාට පස්සේ අපේ එවුන් ඉඩම් ගෙවල් පවා උකස් තියෙනවා ඉස්සරහට.
    අර ලෝකෙට පේන්න ජීවත් වෙන්නේ. උන්ට තමා ඕක වෙන්නේ. ඉවසගෙන ටිකක් කල් තව ඉමු
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,429
    534
    113
    Colombo
    පැති දෙකම තියෙනව. තියෙන සල්ලි වලින් හැමදාම සල්ලි එන ව්‍යාපාරක් පටන් ගන්න. එ කිව්වේ වී මොලක්, තෙල් මොලක් වගේ. ඊට පස්සේ ව්‍යාපාරයේ අදයම බලල ලොන් එකක් දලා ඉඩම ගනින් ගෙවන්න. හිස් ඉඩමක් පාරේ අයින් එකක් නම් හොඳ යි. පොල් ඉඩමක් නම් එත් අවුලක් නැහැ. හිස් ඉඩමක් නම් ඉඩම Rent එකට දෙන්නත් පුලුවන්

    ඉඩම් ගනන් බහින්නේ නැහැ පොල් ඉඩම් සහ පාරේ අයිනේ ඉඩම්
    ------ Post added on Sep 8, 2022 at 8:58 PM
     
    • Like
    Reactions: dfgrendezvous

    මිනිස්සුන්ට loan ගෙවාගන්න බැරුව, උන්ගේ බිස්නස් එහෙම බැහැල ඉඩම් එහෙම විකුණයි කියලා හිතෙන්නේ නැද්ද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,050
    6,155
    113
    mata hitenne ganan bahee or stagnate wei. man dekka hotels unath vikunanna dala thiyenawa. podi podi business wahenawa. land sale wala notice thibbata vikinenne ne.

    anika next year eke 8% economic negative growth ekak ei kiyala CBSL eken kiyanne. itin katath amaru wei. disposal income eka adu wei.
     
    • Like
    Reactions: dfgrendezvous

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,273
    829
    113
    kandy
    ඉඩම් කියන්නේ නම් තේරුමක් නැති ආයෝජනයක්,
    සල්ලි ගල් වෙලා තියෙන විදිහට වෙන හොද ආයෝජනයක් කල නම් වටිනවා, අවුරුදු ගානකට සල්ලි ටික ගල් කර්රලා තියන්න ඕන ඉඩමකින් ලාබයක් ගන්න, එක වෙන දෙකට ආයෝජනය කරා නම් ඉක්මනට return එකක් එනවා
    අනිත් දේ සල්ලි කරගන්න ඕන උනාම මලාට විකුණගන්න ලේසි නැ.

    කරන්නම දෙයක් නැත්නම් fd දාන එක ලාබයි වගේ
     
    • Like
    Reactions: kevin_levin

    kj1

    Well-known member
  • Nov 10, 2015
    873
    1,113
    93
    Wahana gannawata wada nan hodai.lankawe hoda idam enna enna adu wenawa.oyage budget ekath ekka ganna idama depend wenawa.wisikaranna tiyena salli nan aran dapan rupiyal wage baldu wen ne.aduma tharame lamayi hari prayojanayak ganiy.
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,322
    147
    63
    Idama gatta dawase idan Rs. 50k wath enne nathnm a invesment eka karanna epa me wele.