රාත්රී 11 - 12 අතර උදේ 7-8 අතර
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,200 113 🇨🇦🍁 Apr 24, 2015 #61 රාත්රී 11 - 12 අතර උදේ 7-8 අතර
Executer Awrudu Games 2017 - Winners Jan 24, 2013 19,759 6,200 113 🇨🇦🍁 Apr 24, 2015 #62 markhaloce said: නෑ මං ලැන්ග්වේජ් වලිං ග්රැපික් ඩිසයිනිං කරනව රිදෙයි Click to expand...
awantha1993 Well-known member Jan 12, 2015 685 139 63 Apr 24, 2015 #63 4.30AM nidagannawa 7.00AM aharenawa . Night shift ekane wada.
MihiCherub Well-known member Sep 14, 2009 18,964 1 9,774 113 Gampaha Apr 24, 2015 #64 රෑ 2.30-3.30 අතර උදේ 9.00-10.00 අතර හැබැයි දැන් මේකට පුරුදු වෙලා එන මාසෙ ඉදන් වත් වෙනස් කරගන්න හිතන් ඉන්නෙ.. අමාරුවෙන් gym ගිහින් හදාගෙන ආපු ඇග නැත්තටම නැති උනා. අයියෝ ඩොලර්ස් පිටි වලට වියදම් කරපු.. උදේට කන්නෙ 11ට දවල්ට 4ට රෑට කන්නෙ සමහරදාට පහුවදා වෙලා, බල්ල නම් කන්නෙම පහුවදාට..
රෑ 2.30-3.30 අතර උදේ 9.00-10.00 අතර හැබැයි දැන් මේකට පුරුදු වෙලා එන මාසෙ ඉදන් වත් වෙනස් කරගන්න හිතන් ඉන්නෙ.. අමාරුවෙන් gym ගිහින් හදාගෙන ආපු ඇග නැත්තටම නැති උනා. අයියෝ ඩොලර්ස් පිටි වලට වියදම් කරපු.. උදේට කන්නෙ 11ට දවල්ට 4ට රෑට කන්නෙ සමහරදාට පහුවදා වෙලා, බල්ල නම් කන්නෙම පහුවදාට..
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Apr 25, 2015 #66 ඇයි උබ ඇහැරවන්නද නැත්නම් නිදිකරවන්නද
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Apr 26, 2015 #67 thusitharhm said: ඇයි උබ ඇහැරවන්නද නැත්නම් නිදිකරවන්නද Click to expand... අහ්හ් අශ්මි අක්කේ...
thusitharhm Well-known member Jul 15, 2011 13,450 1,403 113 දැන් නම් හදේ Apr 26, 2015 #68 JesonRulez said: අහ්හ් අශ්මි අක්කේ... Click to expand... ඇයි ක්රේසි බඩියෝ
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Apr 26, 2015 #69 thusitharhm said: ඇයි ක්රේසි බඩියෝ Click to expand...
XibitZ Well-known member Oct 10, 2008 13,244 1 4,035 113 Moratuwa Apr 26, 2015 #71 මාසෙක විතර ඉදන් හැමදාම පාන්දර එක දෙක වෙනවා බන්... ලබන මාසේ ඉදන් ඔය සෙල්ලම් බෑ උදේන් ඇහැරෙන්න වෙනවා.. 11 වෙද්දි වත් නිදාගන්න ඕනා....
මාසෙක විතර ඉදන් හැමදාම පාන්දර එක දෙක වෙනවා බන්... ලබන මාසේ ඉදන් ඔය සෙල්ලම් බෑ උදේන් ඇහැරෙන්න වෙනවා.. 11 වෙද්දි වත් නිදාගන්න ඕනා....
djiresh Well-known member Jul 22, 2007 634 389 63 Apr 26, 2015 #72 නිදාගන්නේ පාන්දර 2 ට වගේ ඇහැරෙන්නේ 5.30 ට