උඹලා සින්දු කියලා බෙර ගහලා බජව් දාලා යන ට්‍රිප් වලට කැමතිද?

උඹලා සින්දු කියලා බෙර ගහලා බජව් දාලා යන ට්‍රිප් වලට කැමතිද?

  • එහෙම නැතුව ට්‍රිප් යන්න පුලුවන්ද යකෝ

    Votes: 13 8.4%
  • ඕක හෙන අඩු කු# වයිබ්ස්. පෙන්නන්න බැහැ. ට්‍රිප් යන්නේ නිස්කලංකව ඉන්න

    Votes: 55 35.7%
  • දෙකම ඕකේ. යන ක්‍රවුඩ් එක අනුව බලපානවා.

    Votes: 86 55.8%

  • Total voters
    154

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹලා සින්දු කියලා බෙර ගහලා බජව් දාලා යන ට්‍රිප් වලට කැමතිද?
     
    • Like
    Reactions: NRTG

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    තනියම හෝ තව වයිබ් එකට සෙට් වෙන එකෙක් එක්ක යන්න තමයි කැමති. ලංකාවෙන් පිට එකෙක් එක්ක ගිය ට්‍රිප් ඔක්කොම පට්ට සෙට් අවශ්‍ය තැනට අවශ්‍ය ආතල් එක ගන්න ගොඩක් උන් දන්නෙ නෑ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තනියම හෝ තව වයිබ් එකට සෙට් වෙන එකෙක් එක්ක යන්න තමයි කැමති. ලංකාවෙන් පිට එකෙක් එක්ක ගිය ට්‍රිප් ඔක්කොම පට්ට සෙට් අවශ්‍ය තැනට අවශ්‍ය ආතල් එක ගන්න ගොඩක් උන් දන්නෙ නෑ.

    යන මගුලක යන්නේ තනියම, මහ වදයක් අනිත් අයත් එක්ක ගියාම
    බජව් වලට මට වමනේ යනවා motion sickness double triple වෙලා

    වීඩියෝ කීපයක් දැක්කා සමහර පිටරට ඉන්න සින්හලුත් කට්ටිය එක්ක බෙර, jbl අරගෙන නැෂනල් පාක්, දිය ඇලි වගේ තැන් වලට ගිහින් බජව් දානවා. ඒ රටවල ඉන්න උන් වැඩි හරියක් තමන්ගේ පාඩුවේ සද්ද කරන් නැතුව නේ ඔය වගේ තැන වලට යන්නේ. එළකිරි එකේම ශෙයා උනා මෙහෙම වීඩියෝ ටිකක්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,142
    113
    වීඩියෝ කීපයක් දැක්කා සමහර පිටරට ඉන්න සින්හලුත් කට්ටිය එක්ක බෙර, jbl අරගෙන නැෂනල් පාක්, දිය ඇලි වගේ තැන් වලට ගිහින් බජව් දානවා. එළකිරි එකේම ශෙයා උනා මෙහෙම වීඩියෝ ටිකක්.
    ඔව් බං පොන්න හුකන්නො. ආතල් කනවා, පිල්ලොත් ඔය වැඩේ කරනව එත් ගාණට, කැරොකෙ මරුවො. අපේ උන් රටට පේන්න ආතල් ගන්නෙ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අවශ්‍ය තැනට අවශ්‍ය ආතල් එක ගන්න ගොඩක් උන් දන්නෙ නෑ.
    එකෙන්ම එකඟයි! 👍

    බහුතරය දූපත් සෙට් එක එහෙම්මම තමයි. මොකටද මුන් එක්ක ආවේ කියලා හිතිලා තියන අවස්ථා අනන්තයි, trip විතරක් නෙමේ වෙන වෙන ගමන් උනත් එහෙමයි, අදාල විදියට adapt වෙලා සනිකව හිතලා දෙයක් කරන්න / අවස්ථාවකට මූණ දෙන්න පුළුවන් උන් මේ දූපතේ නැති තරම් (ඉන්නවා ඇති මටනං සෙට් වෙලා නෑ එහෙම උන් තාම 🤔🧐)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,282
    1
    16,157
    113
    public place wala - no
    private area - yes / 50, 50

    yana yana tana jbl kare ella. yanne nm na loweth
    adu kule vibes
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    public place wala - no
    private area - yes / 50, 50

    yana yana tana jbl kare ella. yanne nm na loweth
    adu kule vibes

    Bungalow ekak thanikarama book karala oka karanawa nan katawath awulak na.

    Hotel ekaka unath oka karama anik room wala guestlata awul.

    Public place wala karana eka nan appiriyai.
     
    • Like
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    dfgrendezvous
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    වීඩියෝ කීපයක් දැක්කා සමහර පිටරට ඉන්න සින්හලුත් කට්ටිය එක්ක බෙර, jbl අරගෙන නැෂනල් පාක්, දිය ඇලි වගේ තැන් වලට ගිහින් බජව් දානවා. ඒ රටවල ඉන්න උන් වැඩි හරියක් තමන්ගේ පාඩුවේ සද්ද කරන් නැතුව නේ ඔය වගේ තැන වලට යන්නේ. එළකිරි එකේම ශෙයා උනා මෙහෙම වීඩියෝ ටිකක්.
    මේක නම් ලොකු ගැටළුවක්. සමහරු complain කරනවා.
    අපි දන්නේ නැහැ තැනකට ගිහිල්ල හැසිරෙන්න.
    හුගක් සුද්දෝ එන්නේ කලබලකාරී පරිසරයෙන් මිදිලා පරිසරය විදින්න.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේක නම් ලොකු ගැටළුවක්. සමහරු complain කරනවා.
    අපි දන්නේ නැහැ තැනකට ගිහිල්ල හැසිරෙන්න.
    හුගක් සුද්දෝ එන්නේ කලබලකාරී පරිසරයෙන් මිදිලා පරිසරය විදින්න.

    Umba canadawe neda inne? Canadawe, Ausi, UK inna yaluwonge video dakala thiyenawa mehema karana. Unta kisima therumak naha e ratawala godak minissu mewata kamathi naha kiyala.

    🤫🤫🤫
    ------ Post added on Oct 29, 2024 at 7:59 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    oka ithin eka ekage kemetta ne.man nam godak welawata keathi hoda star class hotel ekakata gihin,hotel eka experience karala hodata kala bila nala karala poddak relax eke idala enna.
     
    • Like
    Reactions: Bad Cop and NRTG