උඹලා සින්දු කියලා බෙර ගහලා බජව් දාලා යන ට්‍රිප් වලට කැමතිද?

උඹලා සින්දු කියලා බෙර ගහලා බජව් දාලා යන ට්‍රිප් වලට කැමතිද?

  • එහෙම නැතුව ට්‍රිප් යන්න පුලුවන්ද යකෝ

    Votes: 13 8.4%
  • ඕක හෙන අඩු කු# වයිබ්ස්. පෙන්නන්න බැහැ. ට්‍රිප් යන්නේ නිස්කලංකව ඉන්න

    Votes: 55 35.7%
  • දෙකම ඕකේ. යන ක්‍රවුඩ් එක අනුව බලපානවා.

    Votes: 86 55.8%

  • Total voters
    154

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113

    දෙකම ඕකේ. යන ක්‍රවුඩ් එක අනුව බලපානවා.​

     
    • Like
    Reactions: NRTG

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උඹලා සින්දු කියලා බෙර ගහලා බජව් දාලා යන ට්‍රිප් වලට කැමතිද?
    ehema natuwa yana un wadak na.
    bera gahana seen ekak neme. bongo ekayi guitar ekayi gahala hiniyata Beer ekak gahagena yana ewa atal ban mata nam
     
    • Like
    Reactions: NRTG

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ආස නැත. සෙට් වෙලා අඩියක් ගහන ගමන් බජව්වක් දාන එක වෙනම දෙයක්. ට්‍රිප් යද්දි නම් ආසම නෑ
     
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    Umba canadawe neda inne? Canadawe, Ausi, UK inna yaluwonge video dakala thiyenawa mehema karana. Unta kisima therumak naha e ratawala godak minissu mewata kamathi naha kiyala.






    🤫🤫🤫
    ------ Post added on Oct 29, 2024 at 7:59 PM
    ow. ඉස්සර parks වල මුකුත් සද්ද නැහැ. දැන් මහා හයියෙන් Bluetooth speakers පළාතම දෙදරන්න
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    Silent eke enjoy karanna thama godak ma kamathi.. habai hondatama set wena kollo ekka sinduwak kiyala shot ekak dana eke gathiyak thiyanawa....bus van wala yaddi nam sanaseemey yanna ona .
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මට නම් දෙකම ඕකේ. කෝච්චි වල එකම පෙට්ටියක එක දිගටම සින්දු කිය කිය යන එක නම් ඒ පෙට්ටියෙ ඉන්න අයට කරන අසාධාරණයක්. පෙට්ටියෙ ඉන්න අයගෙන් අවසර අරන් සින්දුවක් දෙකක් කියලා මාරු වෙන්න තරම් බුද්ධියක් සින්දු කියන අයට තියෙන්නත් ඕනේ. අපි අපේ කල්චර් එක විදේශිකයොන්ට පෙන්නන්න ඕනේ. ලිමිට් එක අවබෝධය තමයි ඕනේ. අත්පුඩියක් ගහලා ඩාන්ස් එකක් දාලා උබලට සෙට් වෙලා චියර් කරන හැමෝම උබලගෙ බෙලෙක් සවුන්ඩ් රෙකෝඩ් කරන්න තරම් පුකේ අමාරුවක් නැතිබව තරයේ මතක තියාගන්න ඕනේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    van ekaka yanawana aniwa sindu kiyagena bottle 2k withara gahenawa, nethnam trip eke athal ekak naha
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    බස් එකක වෑන් එකක ට්‍රිප් යනකොට නම් නිකම් පුක රත් කර කර යනවට වඩා සින්දුවක් කිය කියා යන එක හොදයි. අඩියක් එහෙම ගහල. සංගීතය ගැන සෙන්ස් එකක් තියෙන එකා දන්නවා ඒකෙ ආතල් එක. ගොඩක් උන්ට සින්දු කියන්නත් බෑ , සින්දු දන්නෙත් නෑ, ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ කරගන්නත් බෑ. කැරොකි ලයින් එකට නම් පෞද්ගලිකව කැමති නෑ. ලයිව් සපෝටිව් ඉන්ස්ටෘමන්ට් එකක් ප්ලේ වෙනවනම් හොදයි. සින්දුවක් කියා ගන්න බැරි බුම්මැඩි ගෝතයින්ට වඩා කැරොකිත් හොදයි හැබැයි

    ආතල් බස් එකේ සහ ප්‍රයිවෙට් ප්ලේස් වල විතරයි හැබැයි. පබ්ලික් තැන් වල කටයි පුකයි වහගෙන පාඩුවෙ ඉන්න ඕන.
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    Public නම් ගිටාර් එකක් ගහලා බියර් එකක් ගහගන කියන්න වගේ ශේප්.

    ගෙවල් වල නම් ඉතින් යාලුවෝ එහෙම සෙට් වුනාම ආතල් එකක් ගන්න ඕන.

    එක එක ෆෝබියා තියන හුත්තලගේ අදහස් අදාල නෑ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඔව් බං පොන්න හුකන්නො. ආතල් කනවා, පිල්ලොත් ඔය වැඩේ කරනව එත් ගාණට, කැරොකෙ මරුවො. අපේ උන් රටට පේන්න ආතල් ගන්නෙ
    ඇයි තම්බිත් එහෙමයි. සිංදු හරාම් තම්බි සෙට් එකකුත් ඉන්නවා නේද? කොහොමහරි දවසක් වැවක් ගාව ආතල් එකේ ඉන්නකොට. මම කිව්වා මෙච්චර සෙනඟක් ඉඳලත් කිසි සද්දයක් නෑ කියලා. කියලා කටගන්න හම්බුනේ නෑ වාහනේක සද්දෙ දාගෙන ආවා තම්බි පක්කු සෙට් එකක් ඊටපස්සෙ පළාතම ඉවරයි. උන්ගෙ සද්දෙයි වාහනේ සෙටප් එකයි. සුද්දො සුද්දියො අකුලගෙන යන්න ගියා.

    මට නම් දෙකම ඕකේ. කෝච්චි වල එකම පෙට්ටියක එක දිගටම සින්දු කිය කිය යන එක නම් ඒ පෙට්ටියෙ ඉන්න අයට කරන අසාධාරණයක්. පෙට්ටියෙ ඉන්න අයගෙන් අවසර අරන් සින්දුවක් දෙකක් කියලා මාරු වෙන්න තරම් බුද්ධියක් සින්දු කියන අයට තියෙන්නත් ඕනේ. අපි අපේ කල්චර් එක විදේශිකයොන්ට පෙන්නන්න ඕනේ. ලිමිට් එක අවබෝධය තමයි ඕනේ. අත්පුඩියක් ගහලා ඩාන්ස් එකක් දාලා උබලට සෙට් වෙලා චියර් කරන හැමෝම උබලගෙ බෙලෙක් සවුන්ඩ් රෙකෝඩ් කරන්න තරම් පුකේ අමාරුවක් නැතිබව තරයේ මතක තියාගන්න ඕනේ.
    එකපාරක් නිදන මැදිරියෙ ගොබ්බයො ටිකක් වලියක් දාගත්තා සිංදු කියන්න දෙන්නෙ නෑ කියලා.
    ------ Post added on Oct 30, 2024 at 12:56 PM
     
    • Wow
    • Like
    Reactions: ruchira55 and NRTG