private wenne na neh bn hotelsBungalow ekak thanikarama book karala oka karanawa nan katawath awulak na.
Hotel ekaka unath oka karama anik room wala guestlata awul.
Public place wala karana eka nan appiriyai.
private wenne na neh bn hotels
kind of shared
private= gedara/
Eka thamai mamath kiwwe. Bungalow ekak fully book karala giye nattan ohoma karana eka awul.
ehema natuwa yana un wadak na.උඹලා සින්දු කියලා බෙර ගහලා බජව් දාලා යන ට්‍රිප් වලට කැමතිද?
ow. ඉස්සර parks වල මුකුත් සද්ද නැහැ. දැන් මහා හයියෙන් Bluetooth speakers පළාතම දෙදරන්නUmba canadawe neda inne? Canadawe, Ausi, UK inna yaluwonge video dakala thiyenawa mehema karana. Unta kisima therumak naha e ratawala godak minissu mewata kamathi naha kiyala.
------ Post added on Oct 29, 2024 at 7:59 PM
ඇයි තම්බිත් එහෙමයි. සිංදු හරාම් තම්බි සෙට් එකකුත් ඉන්නවා නේද? කොහොමහරි දවසක් වැවක් ගාව ආතල් එකේ ඉන්නකොට. මම කිව්වා මෙච්චර සෙනඟක් ඉඳලත් කිසි සද්දයක් නෑ කියලා. කියලා කටගන්න හම්බුනේ නෑ වාහනේක සද්දෙ දාගෙන ආවා තම්බි පක්කු සෙට් එකක් ඊටපස්සෙ පළාතම ඉවරයි. උන්ගෙ සද්දෙයි වාහනේ සෙටප් එකයි. සුද්දො සුද්දියො අකුලගෙන යන්න ගියා.ඔව් බං පොන්න හුකන්නො. ආතල් කනවා, පිල්ලොත් ඔය වැඩේ කරනව එත් ගාණට, කැරොකෙ මරුවො. අපේ උන් රටට පේන්න ආතල් ගන්නෙ
එකපාරක් නිදන මැදිරියෙ ගොබ්බයො ටිකක් වලියක් දාගත්තා සිංදු කියන්න දෙන්නෙ නෑ කියලා.මට නම් දෙකම ඕකේ. කෝච්චි වල එකම පෙට්ටියක එක දිගටම සින්දු කිය කිය යන එක නම් ඒ පෙට්ටියෙ ඉන්න අයට කරන අසාධාරණයක්. පෙට්ටියෙ ඉන්න අයගෙන් අවසර අරන් සින්දුවක් දෙකක් කියලා මාරු වෙන්න තරම් බුද්ධියක් සින්දු කියන අයට තියෙන්නත් ඕනේ. අපි අපේ කල්චර් එක විදේශිකයොන්ට පෙන්නන්න ඕනේ. ලිමිට් එක අවබෝධය තමයි ඕනේ. අත්පුඩියක් ගහලා ඩාන්ස් එකක් දාලා උබලට සෙට් වෙලා චියර් කරන හැමෝම උබලගෙ බෙලෙක් සවුන්ඩ් රෙකෝඩ් කරන්න තරම් පුකේ අමාරුවක් නැතිබව තරයේ මතක තියාගන්න ඕනේ.