උඹලා හොරකම් කරලා තියෙන්නෙ මොනවද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    11 වසරෙදි දහම් පාසැලේ කෙල්ලෙක් ගේ හිත.....
    ඒ ලෙවල් කරල ඉන්දෙද්දී ජීවිතේට ලගින් ම හිටපු කෙල්ල ගේ හිත..........
    කැම්පස් ෆස්ට් ඉයර් එකේ දී දැන් බැදල ඉන්න මගේ වයිෆ් ගේ හිත.......

    හොරකම් කලෙමි......................
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    11 වසරෙදි දහම් පාසැලේ කෙල්ලෙක් ගේ හිත.....
    ඒ ලෙවල් කරල ඉන්දෙද්දී ජීවිතේට ලගින් ම හිටපු කෙල්ල ගේ හිත..........
    කැම්පස් ෆස්ට් ඉයර් එකේ දී දැන් බැදල ඉන්න මගේ වයිෆ් ගේ හිත.......

    හොරකම් කලෙමි......................

    අඩේ...
    උඹ දහම් පාසලුත් ගිහින් තියනවද...?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    11 වසරෙදි දහම් පාසැලේ කෙල්ලෙක් ගේ හිත.....
    ඒ ලෙවල් කරල ඉන්දෙද්දී ජීවිතේට ලගින් ම හිටපු කෙල්ල ගේ හිත..........
    කැම්පස් ෆස්ට් ඉයර් එකේ දී දැන් බැදල ඉන්න මගේ වයිෆ් ගේ හිත.......

    හොරකම් කලෙමි......................

    3 ක් :(:(:(
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    11 වසරෙදි දහම් පාසැලේ කෙල්ලෙක් ගේ හිත.....
    ඒ ලෙවල් කරල ඉන්දෙද්දී ජීවිතේට ලගින් ම හිටපු කෙල්ල ගේ හිත..........
    කැම්පස් ෆස්ට් ඉයර් එකේ දී දැන් බැදල ඉන්න මගේ වයිෆ් ගේ හිත.......

    හොරකම් කලෙමි......................

    Dan hiree watila neda inne :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ...
    උඹ දහම් පාසලුත් ගිහින් තියනවද...?
    ගිහින් විතරක් නෙවෙයි අවසාන ශ්‍රෙණියට බෞද්ධ සංස්කෘතිය උගන්නලත් තියනවා.......
    6ක් විය යුතුය...ටු බී ප්‍රිසයිස්...
    ඒවා මගේ හිත හොරකම් කරපු අවස්ථාය.....:baffled:
    Dan hiree watila neda inne :rofl:
    :dull::dull::P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොරකම් නම් කරලම නැහැ බන් බස් එකේ හොරෙන් ගිහිපුවා තමයි එතින් හොරකමකට ගන්න පුළුවන්. තව ගස් වල පොලු ගහල අබගෙඩියක් එහෙම කදගත්තුවත් තියනවා. සුපර් මාකට් වල තියන ෆෙර්පියුම් ගහගන්නවා ඉස්සර එස්කොලේ යන කාලේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    11 වසරෙදි දහම් පාසැලේ කෙල්ලෙක් ගේ හිත.....
    ඒ ලෙවල් කරල ඉන්දෙද්දී ජීවිතේට ලගින් ම හිටපු කෙල්ල ගේ හිත..........
    කැම්පස් ෆස්ට් ඉයර් එකේ දී දැන් බැදල ඉන්න මගේ වයිෆ් ගේ හිත.......
    ක්ලිනික් එකේ වැඩ කරන පොඩි ළදරියන්ගේ හිත්

    හොරකම් කලෙමි......................

    :):):):)
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Podi kale kellekgen kola pata panak issuwa :sorry:
    6 wasarenda koheda. Mata eka passe mathak wenakota henama awula. Eda idan ada wenakan mokuth horakam karala ne.
    Software ehema nam ithin ussanawa thawama. Wena karanna deyak nathikamata. Waraddak thamai. Puluwan dawasaka e okkoma gnna puluwannam gannawa. :)
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,372
    12,640
    113
    Piliyandala
    Plastic emporium eken pasnal wegayak horak kara.... gedara gennalla iskole aran gihin yaluwo set ekatama dunna... kohenda ehuwahama boruwakuth kiwwa ban....:rofl: