උඹලා හොඳින්ද බන්. අවදානම් ස්ථාන වල ඉන්නවානම් හිතුවක්කාර නොවී පරිස්සම් ඇති තැනකට පලයල්ලා. ගෙවල් යාන වාහන පරිස්සම් කලා වගේ නෙමෙයි.
මේ වෙලාවේ දෙන උපදෙස්, නීති, වලට යටහත් පහත් වෙලා හැමෝම මේ ව්‍යසනයෙන් බේරෙමු .
යාලුවො කතා කරනවා, උන්ගෙ පවුල් වල උන්ගෙ හිතුවක්කාර කතා ඇහුවාම ඔලුව කැක්කුමයි
මේ වෙලාවේ දෙන උපදෙස්, නීති, වලට යටහත් පහත් වෙලා හැමෝම මේ ව්‍යසනයෙන් බේරෙමු .
යාලුවො කතා කරනවා, උන්ගෙ පවුල් වල උන්ගෙ හිතුවක්කාර කතා ඇහුවාම ඔලුව කැක්කුමයි
අයින් වෙන්න අයින් වෙන්න කිව්වට, කොහෙටද යන්නේ කියලාවත් මිනිස්සුන්ට idea එකක් නැහැ. ඉස්සර ගොඩවෙන පල්ලි, පන්සල් බහුතරයක් යටවෙලා..