උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මේ යකාගෙන් අසල් වැසියන්ට කරදරයක් නැද්ද බං ? ගේ වටේට අසල්වැසි ගෙවල් ඕන තරම් තියෙනවානේ :)
    එක නම් දන්නේ නැ බන්, අපිව මරන්න ගානට තමා වටේ උන් හිටියේ අන්තිම ටිකේ :sorry:
    යකා ඉතින් අපේ වත්තට බැඳලා නේ බන් තිබිල තියෙන්නේ :(

    උබලට ඇත්ත කතාවක් කියන්නම්. ඔය ප්‍රසිද්ද යකදුරෝ කියන් එන උන් නම් තනිකර හොරු. හැබැයි ඇත්ත මිනිස්සු ඉන්නවා.
    අපේ තාත්තා ගේ ගම නුවර. හසලක ඉන්නවා නංගිලා දෙන්නයි බාප්පයි තාත්තගේ. මම ඉස්සර එහෙ ඉන්නකොට වෙහෙරගල පන්සල කියල එකක් තියනවා. සැප නිදානයක් තියනවා පුතේ රටම ගොඩ ගන්න පුළුවන්. එකේ ලොකු හාමුදුරුවෝ මාර චරිතයක්. වැඩිය කතාවක් නැති හරිම නිස්කලංක මනුස්සයෙක්. දවසක් පන්සලේ පොඩි හාමුදුරු සෙට් එක එක්ක මම සෙල්ලම් කර කර ඉන්නවා. හාමුදුරුවෝ තුන් පාරක් විතර කිව්වා අවාස ගෙයි සෙල්ලම් කරන්න එපා එලියට යන්න කියල. අහුවේම න. ඉදපන් දෙන්නම් කියල අවා ඇතුලට දැන් උබලා පුළුවන් නම් ආවාස ගෙයින් පිට පලයන් කිව්වා.

    විශ්වාස කරපන් ඒ උලුවස්සෙන් එලියට යන්න බැ . නිකන් මොකක් හරි එකක වදිනවා වගේ. කිසිම දෙයක් මීටර් නැ . පස්සේ අපිට නිකන් සිහිය වගේ අවාම තම නිකන් හීනෙන් වගේ උන දේ මතක. ඊට පස්සේ අපිට පිරිත් වතුර ටිකක් දීලා එව්වා ගෙදර. මම බයට ඕක කාටවත් කිව්වේ නැ . හැබැයි අපේ වැඩිහිටියෝ නම් හාමුදුරුවෝ ගැන දනනවා. ඒ කාලේ මැජික් වගේ උනාට මම දැන් හොයනවා එක උනේ කොමද කියල මම ඔය යක්ෂ බුත සින් නම් ෂුවර් කරන්නේ න. එත් මට උන වැඩේ නිසා මම දන්නවා.
    එකනේ නැ නැ කිව්වට නොපෙනෙන ලෝකෙකුත් තියෙනව :(
    ------ Post added on Jul 17, 2022 at 11:32 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,762
    15,013

    Mokadda nidaane ? Monada thiyenne ? Uba kohomada danne ?
     
    • Like
    Reactions: Solo Rider

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    එක නම් දන්නේ නැ බන්, අපිව මරන්න ගානට තමා වටේ උන් හිටියේ අන්තිම ටිකේ :sorry:
    යකා ඉතින් අපේ වත්තට බැඳලා නේ බන් තිබිල තියෙන්නේ :(

    එකනේ නැ නැ කිව්වට නොපෙනෙන ලෝකෙකුත් තියෙනව :(
    ------ Post added on Jul 17, 2022 at 11:32 PM

    :)
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එකනේ නැ නැ කිව්වට නොපෙනෙන ලෝකෙකුත් තියෙනව :(
    ------ Post added on Jul 17, 2022 at 11:32 PM
    ඒ උනාට මම නම් ලොකු විශ්වාශයක් නැ . ඉස්සර මම බියර් එකක් ගහන්න තැනක් නත්න යන්නේ හන්දියේ කනත්තේ අර පුච්චන තැනට. එතන ඉදන් ගහලා එනවා.මම කෑමත් කාල තියනවා බන් තනියෙන්. ඒ හැම වෙලේම මම බලන් ඉන්නේ ඔය කියන එකෙක් එයිද කියල. අපේ හිතේ ශක්තිය තියේ නම් අනිවා ඔය මොකෙක්වත් එන්නේ නැ බන්. වෙන්නේ අපි හිතෙන බය වෙන එක.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    උඹට මොකද්ද ඉතින් වෙච්ච බලපෑම?
    e aya kiyala thibbe mawa leda karanwa manasikawa wattanawa arawa mewa.
    mata theruna widihata thibbe gedara innakota oluwe kakkum hadena eka tharaha yana eka thami. gedarin eliyata giyahama mara sahallui. :oo:
    amma gedara monawada pahan thiyala monawada kara sathiyakda koheda. oluwe kakkum hadena eka adu una.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    වානගුරු මාවතේ හොරහෙන කියල පාරක් තියෙන්නේ, අන්න ඒ පාරට ඇතුළුවෙලා පල්ලම බැහැල අපහු කන්ද මුදුනට එනකොට් දකුණු පැත්තේ තියෙන පාර, ඔය පාරේ කෙලවරට ගියාම අපහු දකුණු අතට හැරුනම තියෙන 2ණ්ඩ් ගෙදර :baffled:
    එච්චර දුර street view එක යන්නේ නෑනේ බන්.. 😣
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඒ උනාට මම නම් ලොකු විශ්වාශයක් නැ . ඉස්සර මම බියර් එකක් ගහන්න තැනක් නත්න යන්නේ හන්දියේ කනත්තේ අර පුච්චන තැනට. එතන ඉදන් ගහලා එනවා.මම කෑමත් කාල තියනවා බන් තනියෙන්. ඒ හැම වෙලේම මම බලන් ඉන්නේ ඔය කියන එකෙක් එයිද කියල. අපේ හිතේ ශක්තිය තියේ නම් අනිවා ඔය මොකෙක්වත් එන්නේ නැ බන්. වෙන්නේ අපි හිතෙන බය වෙන එක.
    අනේ මන්ද එත් ඔය අපේ ගෙදර තොවිලේට ආපු එකාව තල්ලු කරපු එක මන් ඇස් දෙකෙන් දැක්ක නේ :sorry:

    එච්චර දුර street view එක යන්නේ නෑනේ බන්.. 😣
    https://goo.gl/maps/Ax36Pcs6WBB1fbf4A
    මේ පොඉන්ට් එකේ ඉදන් උතුර බලපන්
    ------ Post added on Jul 17, 2022 at 11:39 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අම්බෝ බං! කොහොමද දිගටම ආවේ? ෂොක් උනේ නැද්ද. ගොඩක් දුරට කවුරුහරි පකෙක් ආතල් එකක් දෙනව වෙන්න ඇති තමා.

    කලින්ම ඔලුවට ආව බන් , කවුද යකො මේ මහ රෑ ගිනි තපින්නෙ , යකෙක්වත් ද කියල, මොකක් හරි වෙනස් දෙයක් බලාපොරොත්තුවෙන් ගියෙ
    ශොක් උනා, ඒත් ඒ එක්ක්ම තේරුනා බන් වෙස් මූනක් කියල, අර ලාබ වෙස් මූනු තියෙන්නෙ වෙසක් කාලෙට :ROFLMAO:
    ඒ නිස ලොකු අවුලක් උනෙ නෑ

    ඒත් ඉතින් අහල පහල, ගෙවල් තිබ්බෙත් නෑ
    මේ ඔක්කොම වෙන්න තප්පර 2ක් යන්න ඇති
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    උබලට ඇත්ත කතාවක් කියන්නම්. ඔය ප්‍රසිද්ද යකදුරෝ කියන් එන උන් නම් තනිකර හොරු. හැබැයි ඇත්ත මිනිස්සු ඉන්නවා.
    අපේ තාත්තා ගේ ගම නුවර. හසලක ඉන්නවා නංගිලා දෙන්නයි බාප්පයි තාත්තගේ. මම ඉස්සර එහෙ ඉන්නකොට වෙහෙරගල පන්සල කියල එකක් තියනවා. සැප නිදානයක් තියනවා පුතේ රටම ගොඩ ගන්න පුළුවන්. එකේ ලොකු හාමුදුරුවෝ මාර චරිතයක්. වැඩිය කතාවක් නැති හරිම නිස්කලංක මනුස්සයෙක්. දවසක් පන්සලේ පොඩි හාමුදුරු සෙට් එක එක්ක මම සෙල්ලම් කර කර ඉන්නවා. හාමුදුරුවෝ තුන් පාරක් විතර කිව්වා අවාස ගෙයි සෙල්ලම් කරන්න එපා එලියට යන්න කියල. අහුවේම න. ඉදපන් දෙන්නම් කියල අවා ඇතුලට දැන් උබලා පුළුවන් නම් ආවාස ගෙයින් පිට පලයන් කිව්වා.

    විශ්වාස කරපන් ඒ උලුවස්සෙන් එලියට යන්න බැ . නිකන් මොකක් හරි එකක වදිනවා වගේ. කිසිම දෙයක් මීටර් නැ . පස්සේ අපිට නිකන් සිහිය වගේ අවාම තම නිකන් හීනෙන් වගේ උන දේ මතක. ඊට පස්සේ අපිට පිරිත් වතුර ටිකක් දීලා එව්වා ගෙදර. මම බයට ඕක කාටවත් කිව්වේ නැ . හැබැයි අපේ වැඩිහිටියෝ නම් හාමුදුරුවෝ ගැන දනනවා. ඒ කාලේ මැජික් වගේ උනාට මම දැන් හොයනවා එක උනේ කොමද කියල මම ඔය යක්ෂ බුත සින් නම් ෂුවර් කරන්නේ න. එත් මට උන වැඩේ නිසා මම දන්නවා.
    අඩේ ඒ නිදන් නම් නිකං පොලොවෙ වැලලිලා තියෙන එක අපරාදෙ.

    කලින්ම ඔලුවට ආව බන් , කවුද යකො මේ මහ රෑ ගිනි තපින්නෙ , යකෙක්වත් ද කියල, මොකක් හරි වෙනස් දෙයක් බලාපොරොත්තුවෙන් ගියෙ
    ශොක් උනා, ඒත් ඒ එක්ක්ම තේරුනා බන් වෙස් මූනක් කියල, අර ලාබ වෙස් මූනු තියෙන්නෙ වෙසක් කාලෙට :ROFLMAO:
    ඒ නිස ලොකු අවුලක් උනෙ නෑ

    ඒත් ඉතින් අහල පහල, ගෙවල් තිබ්බෙත් නෑ
    මේ ඔක්කොම වෙන්න තප්පර 2ක් යන්න ඇති
    පිස්සෙක්ද දන්නෙ නෑ. පාරට වත් පැන්නනම් තමා වැඩේ.
    ------ Post added on Jul 17, 2022 at 11:42 PM
     
    • Haha
    Reactions: Solo Rider

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    Uuru mas genawama ekata enawa lu Mahasona.
    So podi podi yakku enne nalu Mahasona ge area ekata.
    Ekai uuru mas, uuru thel ehema daanne.
    Podi podi kariyo elawala kelinma inna lokuma kariya redda asse daa ganimak okedi wenne.
    පොඩි එව්න්ට මහ එකා කෙලියට පස්සෙ මහ එකාට කෙලින්න හේමාල්ව කන්ටෑක් කරහම්. මහසෝන බයයි හේමල් අයියට. බිම දාගෙන ගහන්නෙ🥴
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Mokadda nidaane ? Monada thiyenne ? Uba kohomada danne ?
    මද්යම පළාත් ඇමතියා කව්ද බන්? අර ලගදි මයිනට ඉන්න ගේ ගත්තේ. අන්න ඌ තමා ඕක ගන්න කට්ට කෑවේ . හාමුදුරුවෝ ගේමක් දීලා එලවාගෙන තියනවා. පන්සලේ ලොකු ගල් තලාවක් තියනවා. අන්න එකේ තමා ඕක තියෙන්නේ. මම ඉතින් අපේ පොඩි බාප්පාගේ පුතා එක්ක ඔය සබ්ජෙක්ට් එකට ඉස්සරම ගිහින් තියනවා. අපි කියනවට වැඩ හාමුදුරුවෝ ඕක බලලා තියනවා යටටම. එයා තමා කිව්වේ මේකෙන් පුතා රටකට කන්න දෙන්න පුළුවන්. ගන්න වරම් තියන එකෙක්වත් ලංකාවේ නැ කියල. ඒ කියන්නේ එක ගන්නම බැ .

    අපේ බප්පාගේ පුතා තමා මාරු ගේම් දෙන්නේ. අපේ සියා කලේ ගල් රස්සාව. ගල් කඩන්නේ බෙහෙත් දාල. එකෙන් ගල පැලෙනවා. ඒ බෙහෙත අපේ තාත්තා දන්නවා කියන්නේ න බන්. ඕක බප්ප්පගේ පුතා අහගෙන තියනවා. උ කරන්නේ කැලේ මැද ඔය නයි පෙන එහෙම ඇදලා බෙහෙත් දාල නයා කපනවා. ඊට පස්සේ මාසයක් විතර වතුර දාල එහෙම දිය සෙවෙල් හදලා නිදන් සෙට් එකට ඔත්තුවක් දෙනවා. ඌ ගන්නවා ලක්ෂ 5 ක් විතර. අරුන් ඉතින් ගිහින් අර ගලට නොකරන දෙයක් නැ . ඌ තමා 5 වසරේදී මුළු ඇමරිකාවම එක දවසින් මරන්න ප්ලැන් එකක් හදපු එකා :lol: :lol: :lol:
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේක හොල්මන් කතාවක් නම් නෙමෙයි. මේක අයිති වෙන කැටගරි එක මොකක්ද කියලවත් මට හිතා ගන්න බෑ. ෆස්ට් ටයිම් තමයි මං මේ සිද්දිය වෙන කාට හරි කියන්නේ.
    දැනට අවුරුදු හතරකට විතර කලින් මං දකුණු පළාතේ තිබුන මගේ යාළුවෙක්ගේ ගෙදරක ගියා. ඒ ගෙදර පිටිපස්සේ තනිකර කුරුඳු මණ්ඩියක් තියෙන්නේ. කොහොමත් මුළු අවුරුද්දෙම වගේ කුරුඳු තලනවා. මේ සිද්දිය උනේ එක ලඟ දවස් දෙකක. පලවෙනි දවසේ රෑ නිදා ගන්න කලින් චූ පාරක් දාන්න කියලා මං යාළුවගේ ගෙදර පිටිපස්ස පැත්තට ගියා. ඒ වේලාවේ යාළුවගේ ගෙවල් පැත්තට කරන්ට් එක ගිහින් තිබුනේ. මං ඉතින් ෆෝන් එකේ ටෝච් එලියෙන් අහවල් වැඩෙත් ඉවර කරලා ආයි ගේ පැත්තට යන්න හදනකොට නිකමට වගේ කුරුඳු මණ්ඩිය දිහා බැලුවා. කුරුඳු ගස් වල කොණ්ඩුවේ වගේ සීමාවේ ඉඳලා ලොකු ගිණි බෝලයක් වගේ දෙයක් අහස දිහාට පා වෙලා \ climb කරා වගේ කියලා මං දැක්කා. ඒ එළිය හෙන බ්‍රයිට් සුදට හුරු රතු පාටක්. ඒක දැක්ක ගමන් මට මතක් උනේ අර ෆීනීක්ස් කියන කුරුල්ලව. කොහොම හරි ඒ එළිය තප්පර ගානකින් නැති වෙලා ගියා. ආයි දකින්න ලැබුනෙත් නෑ. මං ඒ ගැන අද වෙනකල් කාටවත්ම කිව්වේ නෑ. අඩුම ගානේ ඒ යාළුවට වත් කිව්වේ නෑ. උඹලට මොකක් හරි 'අමුතු' දෙයක් දැක්කට/ ඇහුනට පස්සේ, තමන් ඒ දැකපු හෝ ඇහුන දේ ගැන කාටවත් කියන්න හොඳ නෑ, කට වහගෙන ඉන්න ඕන කියලා හැඟීමක් ඇවිල්ලා නැද්ද? මට නම් ඒ සිද්දිය ගැන ඒ විදියට තමයි හිතුනේ. නිකන් මම දැකපු දේ මොකක්ද කියලා මටම ෂුවර් නෑ වගේ.
    එනිවේ, අනිත් දේ උනේ next දවසේ උදේ පාන්දර හතරට වගේ. ඒකත් මං චූ පාරක් දාන්න එළියට ගියාම උනේ. හැබැයි මං උදේ කිසිම දෙයක් දැක්කේ නෑ. මට ඇහුනේ සද්දයක්. ඒක නිකන් හරියට අර ෆිල්ම්ස් වල බෝම්බයක කවුන්ට්ඩවුන් එකේ සද්දේ වගේමයි. ඒත් ඒ සද්දේ එන්න පුළුවන් විදියේ කිසිම දෙයක් ඒ ලඟ තිබුනේ නෑ. මං ඒ සද්දේ ෆෝන් එකෙන් රෙකෝඩ් කර ගත්තා. මේ ලඟක් වෙනකල් ඒ වීඩීයෝ එක ෆෝන් එකෙ තිබුනා.
    අද වෙනකල් මං එදා ඒ දැකපු ඇන්ඩ් ඇහුන දේට කිසිම explanation එකක් මට හිතා ගන්න බෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනේ මන්ද එත් ඔය අපේ ගෙදර තොවිලේට ආපු එකාව තල්ලු කරපු එක මන් ඇස් දෙකෙන් දැක්ක නේ :sorry:

    ඔය කට්ටඩියෝ කරන බොරු සින් තියනවා මචන්.
    උදා: ඔය සුරේ අරගෙන එක අතේ තියලා බලන් ඉදපන් කියනවා.අම්මට සිර සුරේ නටනවා කියහන්කෝ. ආ බඩුම තමා මහත්තයා මෙහෙ පෙරේත බැල්ම තියනවා කියල මිනිස්සු බය කරනන්ව. මොකද ඒ මිනිස්සු හිතේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා. එහෙම උනාම යකදුරා කියන දේ නිකන්ම පිලිගන්නවා. ඔය සුරේ නටවන එක නම් හෙනම සිම්පල් වැඩක්
     
    • Like
    Reactions: GobbaSira

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    තොපිට ඔච්චර හොල්මන් කතා ඕන නම් එළකිරි භූත කොටුවේ කතා බලපන්කො. මේ අලුතෙන් ත්‍රෙඩ් ඕපන් කරන්නේ. මාත් තනියම ඉන්නේ.

    Scared Spongebob GIF
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔය කට්ටඩියෝ කරන බොරු සින් තියනවා මචන්.
    උදා: ඔය සුරේ අරගෙන එක අතේ තියලා බලන් ඉදපන් කියනවා.අම්මට සිර සුරේ නටනවා කියහන්කෝ. ආ බඩුම තමා මහත්තයා මෙහෙ පෙරේත බැල්ම තියනවා කියල මිනිස්සු බය කරනන්ව. මොකද ඒ මිනිස්සු හිතේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා. එහෙම උනාම යකදුරා කියන දේ නිකන්ම පිලිගන්නවා. ඔය සුරේ නටවන එක නම් හෙනම සිම්පල් වැඩක්
    ඔව් බොරු කාරයෝ නම් ගොඩක් ඉන්නවා තම, එත් මුගේ ඔලුව ඇත්තටම් පලුන නේ :(
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අම්බෝ බං! කොහොමද දිගටම ආවේ? ෂොක් උනේ නැද්ද. ගොඩක් දුරට කවුරුහරි පකෙක් ආතල් එකක් දෙනව වෙන්න ඇති තමා.
    ඉස්සර 18 වන්ගුවේ මංකොල්ල කන සෙට් එකත් ඔය වගේ දෙයක් කලේ. තනියෙන් යන්නේ නැනේ ඉස්සර. උන් කරන්නේ ඔය වගේ. ඉතින් බය වෙන එකෙක් අවොත් මචන් හාට් attak තමා. උ වාහනෙන් බහින්නෙම බය වෙලා චූ ගිහින්. ඉතින් ඉතුරු හරිය ලේසි. ඕකම තියනවා නුවර පහු වෙලා එනකොට අර තෙල්දෙණිය හරියේ රැට වැලි ලොරි යනවනේ. ඒ සෙට් එකක් නින්නවා තනිකර සුදු ඇදගෙන. එක පාර පාරට එනවා. මැදට පනින්නේ නැ . අමුතු විදිහට බලනවා. ඉතින් බය වෙන්නේ නැද්ද කියහන්කෝ

    ඔව් බොරු කාරයෝ නම් ගොඩක් ඉන්නවා තම, එත් මුගේ ඔලුව ඇත්තටම් පලුන නේ :(
    ඉතින් බන් ඌ බිත්තියේ හැප්පිලා නේ ඔලුව පැලුනා කියල උබ කිව්වේ.
    ------ Post added on Jul 17, 2022 at 11:58 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    ඉස්සර 18 වන්ගුවේ මංකොල්ල කන සෙට් එකත් ඔය වගේ දෙයක් කලේ. තනියෙන් යන්නේ නැනේ ඉස්සර. උන් කරන්නේ ඔය වගේ. ඉතින් බය වෙන එකෙක් අවොත් මචන් හාට් attak තමා. උ වාහනෙන් බහින්නෙම බය වෙලා චූ ගිහින්. ඉතින් ඉතුරු හරිය ලේසි. ඕකම තියනවා නුවර පහු වෙලා එනකොට අර තෙල්දෙණිය හරියේ රැට වැලි ලොරි යනවනේ. ඒ සෙට් එකක් නින්නවා තනිකර සුදු ඇදගෙන. එක පාර පාරට එනවා. මැදට පනින්නේ නැ . අමුතු විදිහට බලනවා. ඉතින් බය වෙන්නේ නැද්ද කියහන්කෝ

    ඉතින් බන් ඌ බිත්තියේ හැප්පිලා නේ ඔලුව පැලුනා කියල උබ කිව්වේ.
    ------ Post added on Jul 17, 2022 at 11:58 PM
    පාරට පැන්නත් නතර කරන්න නම් හොඳ නෑ හප්පගෙන හරි යන්න තියෙන්නේ. අස්ස ඔලුවක් තියෙන එකෙක් පාරට පන්නම මලමුත්තර පිට වෙනවා බය වෙන පාරට.