එක නම් දන්නේ නැ බන්, අපිව මරන්න ගානට තමා වටේ උන් හිටියේ අන්තිම ටිකේමේ යකාගෙන් අසල් වැසියන්ට කරදරයක් නැද්ද බං ? ගේ වටේට අසල්වැසි ගෙවල් ඕන තරම් තියෙනවානේ![]()
යකා ඉතින් අපේ වත්තට බැඳලා නේ බන් තිබිල තියෙන්නේ

එකනේ නැ නැ කිව්වට නොපෙනෙන ලෝකෙකුත් තියෙනවඋබලට ඇත්ත කතාවක් කියන්නම්. ඔය ප්‍රසිද්ද යකදුරෝ කියන් එන උන් නම් තනිකර හොරු. හැබැයි ඇත්ත මිනිස්සු ඉන්නවා.
අපේ තාත්තා ගේ ගම නුවර. හසලක ඉන්නවා නංගිලා දෙන්නයි බාප්පයි තාත්තගේ. මම ඉස්සර එහෙ ඉන්නකොට වෙහෙරගල පන්සල කියල එකක් තියනවා. සැප නිදානයක් තියනවා පුතේ රටම ගොඩ ගන්න පුළුවන්. එකේ ලොකු හාමුදුරුවෝ මාර චරිතයක්. වැඩිය කතාවක් නැති හරිම නිස්කලංක මනුස්සයෙක්. දවසක් පන්සලේ පොඩි හාමුදුරු සෙට් එක එක්ක මම සෙල්ලම් කර කර ඉන්නවා. හාමුදුරුවෝ තුන් පාරක් විතර කිව්වා අවාස ගෙයි සෙල්ලම් කරන්න එපා එලියට යන්න කියල. අහුවේම න. ඉදපන් දෙන්නම් කියල අවා ඇතුලට දැන් උබලා පුළුවන් නම් ආවාස ගෙයින් පිට පලයන් කිව්වා.
විශ්වාස කරපන් ඒ උලුවස්සෙන් එලියට යන්න බැ . නිකන් මොකක් හරි එකක වදිනවා වගේ. කිසිම දෙයක් මීටර් නැ . පස්සේ අපිට නිකන් සිහිය වගේ අවාම තම නිකන් හීනෙන් වගේ උන දේ මතක. ඊට පස්සේ අපිට පිරිත් වතුර ටිකක් දීලා එව්වා ගෙදර. මම බයට ඕක කාටවත් කිව්වේ නැ . හැබැයි අපේ වැඩිහිටියෝ නම් හාමුදුරුවෝ ගැන දනනවා. ඒ කාලේ මැජික් වගේ උනාට මම දැන් හොයනවා එක උනේ කොමද කියල මම ඔය යක්ෂ බුත සින් නම් ෂුවර් කරන්නේ න. එත් මට උන වැඩේ නිසා මම දන්නවා.

------ Post added on Jul 17, 2022 at 11:32 PM
