දකුනු රටේ කලු කැත මිට්ටෙක්කණ්ණාඩිය ඉස්සරහට ගියාම නම් මළ හොල්මනක් පේනවා.![]()
මං මාවම දැකලා බය වුණ අවස්ථා තියෙනවා, මහත්තයෝ. මොනවා කොරන්න ද? ලබා උපන් හැටි තමයි.දකුනු රටේ කලු කැත මිට්ටෙක්![]()

වෙස් මුණක් පළදින්න මහත්තයෝමං මාවම දැකලා බය වුණ අවස්ථා තියෙනවා, මහත්තයෝ. මොනවා කොරන්න ද? ලබා උපන් හැටි තමයි.![]()

ඒත් කන්න, බොන්න, මූණ හෝදගන්න ගලවන්න වෙනෝනෙ.වෙස් මුණක් පළදින්න මහත්තයෝ![]()
![]()
අඩුම ගානේ කන්නාඩිය ඉස්සරහට යනකොට වත් දාගනින්ඒත් කන්න, බොන්න, මූණ හෝදගන්න ගලවන්න වෙනෝනෙ.![]()
ට්‍රයි කරලා බලන්න ඕනඅඩුම ගානේ කන්නාඩිය ඉස්සරහට යනකොට වත් දාගනින්
මම නම් කන්නාඩියෙන් බලන්නෙත් නැ . කොන්ඩේ කපනකොට දකින ටික විතරයි![]()
![]()
![]()
![]()
විස්තර හොයල ත්‍රෙඩ් එකක් දාපං.ඔව් අපේ ගෙදර උන්දා මුනේ ගානවා කළු පාට සිංහල බෙහෙත් ස්ක්රබ් එකක්ද මොකක්ද මගුලක්.
මේ ලගදි රැ කුස්සියේදී එක පාර මුනට සෙට් උනා. හම්මෝ හොල්මන් පරාදයි. මට හික් ගවුනා

ඔව් අපි කලින් හිටපු ගෙදරක හිටිය, යකෙකුය් උගෙ ගෝලයො සෙට් එකය්![]()
මටත් ගෙදර උන්දා කෙනෙක් ඕන අප්පා දැන් නම්ඔව් අපේ ගෙදර උන්දා මුනේ ගානවා කළු පාට සිංහල බෙහෙත් ස්ක්රබ් එකක්ද මොකක්ද මගුලක්.
මේ ලගදි රැ කුස්සියේදී එක පාර මුනට සෙට් උනා. හම්මෝ හොල්මන් පරාදයි. මට හික් ගවුනා

