උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් අපේ ගෙදර උන්දා මුනේ ගානවා කළු පාට සිංහල බෙහෙත් ස්ක්රබ් එකක්ද මොකක්ද මගුලක්.
    මේ ලගදි රැ කුස්සියේදී එක පාර මුනට සෙට් උනා. හම්මෝ හොල්මන් පරාදයි. මට හික් ගවුනා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    පොඩි කාලේදි ....
    අපේ වත්තෙන් අඩි පාරක් තියෙනවා
    මං ඕකෙන් යද්දි දැක්කා හෙන උස, නහය වක් වෙලා තියෙන එකෙක්
    අනිත් පැත්තට හැරිලා දුවන් ආවා, ආයේ පැත්ත පලාතේ ගියේ නෑ

    පස්සේ අම්මත් එක්ක යද්දි ඌව දැක්කා, එතකොට තමයි දැනගත්තේ වාස්තු විද්‍යාඥයෙක් කියලා :(
    ඌ මැරුණා ළගදි, මිනිය දැකලත් බය වුණා හොදටම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒත් කන්න, බොන්න, මූණ හෝදගන්න ගලවන්න වෙනෝනෙ.😐😑
    අඩුම ගානේ කන්නාඩිය ඉස්සරහට යනකොට වත් දාගනින්
    මම නම් කන්නාඩියෙන් බලන්නෙත් නැ . කොන්ඩේ කපනකොට දකින ටික විතරයි :lol: :lol: :lol: :alien:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අඩුම ගානේ කන්නාඩිය ඉස්සරහට යනකොට වත් දාගනින්
    මම නම් කන්නාඩියෙන් බලන්නෙත් නැ . කොන්ඩේ කපනකොට දකින ටික විතරයි :lol: :lol: :lol: :alien:
    ට්‍රයි කරලා බලන්න ඕන😊. තැන්කූ වේවා!!! මහත්තයො උපදේසෙට.😍😘😘
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,418
    166,813
    113
    එකමත් එක රටක
    ඔව් අපේ ගෙදර උන්දා මුනේ ගානවා කළු පාට සිංහල බෙහෙත් ස්ක්රබ් එකක්ද මොකක්ද මගුලක්.
    මේ ලගදි රැ කුස්සියේදී එක පාර මුනට සෙට් උනා. හම්මෝ හොල්මන් පරාදයි. මට හික් ගවුනා
    විස්තර හොයල ත්‍රෙඩ් එකක් දාපං.
     
    • Haha
    Reactions: HAneo

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් අපි කලින් හිටපු ගෙදරක හිටිය, යකෙකුය් උගෙ ගෝලයො සෙට් එකය් :yes:

    ඔහොම කෙටියෙන් කියලා හරි යන්නේ නැහැ. සම්පූර්ණ කතාව කියපන් 🤣
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Ranil-And-Sajith-new.jpg
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,639
    113
    Miami
    ඔව් අපේ ගෙදර උන්දා මුනේ ගානවා කළු පාට සිංහල බෙහෙත් ස්ක්රබ් එකක්ද මොකක්ද මගුලක්.
    මේ ලගදි රැ කුස්සියේදී එක පාර මුනට සෙට් උනා. හම්මෝ හොල්මන් පරාදයි. මට හික් ගවුනා
    මටත් ගෙදර උන්දා කෙනෙක් ඕන අප්පා දැන් නම් :(