උඹලා හොල්මන් දැකලා තියෙනවාද ?

nkt

Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඔහොම කෙටියෙන් කියලා හරි යන්නේ නැහැ.
    අපි අලුතෙන් හදල පදිංචියට ගිය ගෙදර බන් අපි හොදට හිටිය ඒ කලේ, මන් 5 වසරෙ , ඒ කාලේ ණය ප්‍රශ්නයක් තිබ්බා අපේ ගෙදර කෙන්ක්ට්, අහල පහල ගෙවල් කීපයකින් අරගෙනත් තිබ්බ, කොහොමහරි ගිහින් අන්තිමට කන්න නැති තත්වෙට වැටුන, ඒකාලේ හොදට note කරපු එකක් තමා පිරිත් කියල පිරිත් පැන් වත්තට ඉස්සට පස්සේ විනාඩි 10ක් විතර යනකොට අර ණය කාරයො ඔක්කොම ඇවිල්ල කෑගහන්න ගන්නව.

    පස්සේ වෙන කරන්න දෙයක් නැති නිසා ඔය අංජනමක් බැලුව , මාත් ගියා අම්ම එක්ක එදා, අක්ක ගෙදර හිටියේ A /L වලට පාඩම් කර කර, අංජනම බලපු එකා හරියටම කිව්වා නෙ ගෙරට යන පාරේ ඉදන් ගෙදර තිබ්බ ගස් ජාති එහෙම, ඊට පස්සේ ගැනු ලමෙක් ගේ ඇතුලේ ඉගෙන පාඩම් කරනව කියලත් කිව්වා, උ හරියටම ඔක්කොම කිව්වා, පස්සේ කිව්වා වත්තේ ඉස්සරහ කොනේ බලවත් යකෙක්ව බන්දල ඉන්නව කියල, උට අවතේව කරන්න සෙට් එකකුත් ඉන්නවලු, මන් පට්ට බය උන ඕක අහල, එත් හැබය් අපිට මුකුත් කරදර වෙලා නම් නෑ ගේ ඇතුලේ ඉන්නකොට
    අපි ඉස්සර නිදාගන්නේ සාලේ මෙට්ටේ දල ඔක්කොමල, උදේට නැගිටලා බලනකොට රතු පාට බින්දු බින්දු තියෙනව වටේටම ගේ ඇතුලේ tile පොලවේ, aya සමහර දවස් වලට පාන්දරට බල්ලා බුරනවා එක දිගට ගස් දිහා බලන්
    ඔහොම ගිහින් එක එක තොවිල් පවා කරා උන් හරි කිව්වට් හරි ගියේ නැ, අපි ගේ විකුනන්න දාලා තිබ්බේ එත් මිනිස්සු බලන්න අවට කව්රුත් අපහු කතා කරන්නේ නැ

    ඔහොම ගිහින් සල්ලිත් ඉවර වෙලා වෙන කරන්න දෙයක් ඇත්තෙම් නැති නිසා ඔය පාගොඩ පැත්තේ හපන්ගම කියල ගුරෙක් උ හොදය කියල උව ගෙන්නුව්, මු තව දෙන්නේක් එක්ක අවේ, ඕකට ඕනේ බඩු ඔක්කොමත් ගෙනල්ල මු දැන් උඩ තට්ටුවේ ඉදන් මොනාද මතුරනව්, අපිත් ඔය වැඩ වලට උදව් කර කර හිටිය පහල, මු පස්සේ ර 10ට විතර පඩි පෙළ බැහැගෙන පදිපෙලේ මැදට ඇවිල්ල නැවතිලා හිරියක් ඇරලා තාත්ත එක්ක කතා කර කර හිටිය, එහෙම ඉන්නකොට් මුව එකපාරම පස්සෙන් කව්රු හරි තල්ලු කලා වගේ පහලට දුවගෙන ඇවිල්ල ඉස්ස‍ර තිබ්බ බිත්තියේ ඔලුව වැදීල ඔලුව පලුන, පස්සේ තාත්ත අපිට පුටුවලින් ඉදගෙන ඉන්න කියල අරුව් hospital අරන් ගිය, ආපු අනිත් උන් දෙන්නත් ගිය, පස්සේ අරුගේ ඔලුවට මැහුම් දල, උන් අපහු ගෙදර අවෙත් නෑ එහෙම්ම ගිහිල්ල බයට,

    පස්සේ ඉතින් මොකක් කරන්නද කියල හිතාගන්න බරුව් ඉන්නකොට් එක පව්ලක් අව ගේ ගන්න, හැබය් අඩු ගානට, කරන්න දෙයක් නැති නිසා වික්ක, ලක්ෂ 150ක් valuation කරපු ගෙදර විකිණුවේ ලක්ෂ 35කට, පස්සේ අපි බඩු අස් කරන් යන දවසේ පහල ගෙදර ආච්චි කෙනක් හිටිය මෙය එකපාරම ඇවිල්ල අඩන්න ගත්ත, පස්සේ මොකොද කියල අහල බලනකොට් මෙන්න කියපි එයාට අපි මෙහෙට අපු දවස් වල ඉරිසියා හිතිලා හුනියමක් කලාලු, කරලා මිනි අළු ගෙනල්ල ඉස්සලු වත්තට වැටට උඩින් :baffled: අම්මප මරන් කන්න හිතුන ඒකිව, එත් ඒ ගැනිට බනින්නවත් අපිට මානසිකත්වයක් තිබ්බේ නැ තිබ්බ ප්‍රශ්න එක්ක,
    පස්සේ අපි අලුත් ගෙදරකට ගියා කුලියට,

    දැන්නම් ඒ ගෙදර ගත්ත අයට මොනා වෙලාද දන්නේ නැ අපි ඒ පැත්තටවත් ගියේ නැ අපහු, ඔය අතුරුගිරියේ වානගුරු මාවතේ ඉන්න අය සමහර විට දන්නවත් ඇති ඔය ගෙදර, දැනට අවරුදු 15 කට් වගේ කලින් තම ඕව උනේ. මාත් හොල්මන් විශ්වාස කරේ නැ එත් ඒ අත්දැකීම් එක්ක ඒවා නැ කියන්නත් බැ :(
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න

    ඌරු මස් ගෙනාපුවහම හුනියම් යනව කියනව නේද ? ඉතින් පොඩි වැඩක් නෙ කරන්න තිබිල තියෙන්නෙ
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කොහොමත් දැන් ඉන්න 225 එක්ක රනිල් ලා එහෙම මළාට පස්සේ හොල්මන් කරයි පාර්ලිමේන්තුව පුරා...හවස 6න් පස්සේ ඒ ළඟින්වත් යනවා බොරු... මාළ වළලු පර්ස් එහෙම අතුරුදහන් වෙයි... කලු කුමාර වයසක උන්දැලා ඉඳි හොඳට... මළ ප්‍රේත කුම්භාණ්ඩ බලන් ඉන්න කොට එහෙ මෙහේ යයි... එලවනවා බොරු පුතා.... ඒ area එකම හොල්මන් නගරයක් වෙයි..
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඌරු මස් ගෙනාපුවහම හුනියම් යනව කියනව නේද ? ඉතින් පොඩි වැඩක් නෙ කරන්න තිබිල තියෙන්නෙ
    කාල නැ බන් ඌරු මස් අපේ ගෙදර කවදාවත් , මන් ඒකාලේ පොඩි එකා බන් ඕව දන්නෙත් නැ :(
     
    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    කාල නැ බන් ඌරු මස් අපේ ගෙදර කවදාවත් , මන් ඒකාලේ පොඩි එකා බන් ඕව දන්නෙත් නැ :(
    මම කලින් හිටපු office එකේ එකෙකුත් කිව්ව මෙහෙම කතාවක්.... ඌ බොරු කියන එකෙකුත් නෙමෙයි.ඌ පොඩි කාලෙ උන්ගෙ මහ ගෙදර හොල් මන් තියන හින්ද .. ගේ කඩල දාල ඉඩම වික්ක කියල...
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මම කලින් හිටපු office එකේ එකෙකුත් කිව්ව මෙහෙම කතාවක්.... ඌ බොරු කියන එකෙකුත් නෙමෙයි.ඌ පොඩි කාලෙ උන්ගෙ මහ ගෙදර හොල් මන් තියන හින්ද .. ගේ කඩල දාල ඉඩම වික්ක කියල...
    ඔව් බන් මෙහෙම දේවල් තියෙනව ඇත්තටම :(
     
    • Haha
    • Like
    Reactions: HAneo and Mr Robot

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔව්
    රෑ බයික් එකෙ යනකොට, බුලත් කොහු පිටියෙ
    අශ්ව මූනක් තියන, උස යකෙක්

    දැන්නම් ඒ ගෙදර ගත්ත අයට මොනා වෙලාද දන්නේ නැ අපි ඒ පැත්තටවත් ගියේ නැ අපහු, ඔය අතුරුගිරියේ වානගුරු මාවතේ ඉන්න අය සමහර විට දන්නවත් ඇති ඔය ගෙදර, දැනට අවරුදු 15 කට් වගේ කලින් තම ඕව උනේ. මාත් හොල්මන් විශ්වාස කරේ නැ එත් ඒ අත්දැකීම් එක්ක ඒවා නැ කියන්නත් බැ :(
    මම ඒ හරියෙ හොදට දන්නව
    කොතනද ගෙදර හරියටම

    උඹලා අද මොනවද කෑවේ ?

    බැදපු ලින්නො
    හාල්මැස්සො තෙල් දාල
    බටාන උයල

    හම්මෙ කන්න කන්න රසයි
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මම ඒ හරියෙ හොදට දන්නව
    කොතනද ගෙදර හරියටම
    වානගුරු මාවතේ හොරහෙන කියල පාරක් තියෙන්නේ, අන්න ඒ පාරට ඇතුළුවෙලා පල්ලම බැහැල අපහු කන්ද මුදුනට එනකොට් දකුණු පැත්තේ තියෙන පාර, ඔය පාරේ කෙලවරට ගියාම අපහු දකුණු අතට හැරුනම තියෙන 2ණ්ඩ් ගෙදර :baffled:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325

    උඹලට තිබුනෙ හොල්මන් එලවල ඉන්න. එලවන්න දන්න එකෙකවත් නැද්ද හොයාගන්න?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඔව්
    රෑ බයික් එකෙ යනකොට, බුලත් කොහු පිටියෙ
    අශ්ව මූනක් තියන, උස යකෙක්

    මම ඒ හරියෙ හොදට දන්නව
    කොතනද ගෙදර හරියටම

    බැදපු ලින්නො
    හාල්මැස්සො තෙල් දාල
    බටාන උයල

    හම්මෙ කන්න කන්න රසයි
    අස්ස ඔළුවෙ කතාව කියපන්.
     
    • Haha
    Reactions: Solo Rider

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    හොද එකක් හොයාගන්න ඕනා පුතේ. නැත්නම් එමියා වගේ ඉදපන්
    අනිවා. සමාජෙ ඇහෙන දකින දේවල් දැක්කම බයයි දැන්.

    ඒක නිසයි දහිරවාට්ටු ඇඟේ එල්ලගන්නෙ නැතුව අයිඩ්ල් එකේ ඉන්නෙ හොඳ එකක් හම්බ වෙනකන්.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    උඹලට තිබුනෙ හොල්මන් එලවල ඉන්න. එලවන්න දන්න එකෙකවත් නැද්ද හොයාගන්න?
    නෑ බන් අන්තිම වෙද්දී කන්න සල්ලි තිබ්බෙත් නෑ මොන හොල්මන් එලවිලිද :baffled:
    ඔය දන්නවා කියල ආපු එකා තමා ඔලුව පලාගත්තේ :sorry:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    නෑ බන් අන්තිම වෙද්දී කන්න සල්ලි තිබ්බෙත් නෑ මොන හොල්මන් එලවිලිද :baffled:
    ඔය දන්නවා කියල ආපු එකා තමා ඔලුව පලාගත්තේ :sorry:
    Ara ganita mukuth kiwwe nadda ubala? Maha besika ganiyeka ne
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,637
    113
    Miami
    නෑ බන් අන්තිම වෙද්දී කන්න සල්ලි තිබ්බෙත් නෑ මොන හොල්මන් එලවිලිද :baffled:
    ඔය දන්නවා කියල ආපු එකා තමා ඔලුව පලාගත්තේ :sorry:
    අර හූනියම් කරපු නාකි වේසි ගැන දැනගෙනත් නිකං අයින් වෙලා ආවෙ කොහොමද බං? කොහොමද ඉවසුවෙ එහෙම දෙයක්.