උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද

Era77

Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    Tablet එකක් order කලා දැනට අවුරුදු 3කට විතර කළින්. (Pipo W11) ඒ කාලේ රුපියල් 65,000/= විතර වුණේ...
    Seller එක්ක කථා කරලා gift එකක් විදිහට ගෙන්න ගත්තේ China වල residence address එකක් දාලා.
    Tax වැදුණේ රුපියල් 3,000/= වගේ.
    අදටත් office එකේ document, presentation හදන වැඩ එහෙම ඔක්කොම කරගන්නේ ඒකෙන්.
    :D:D:D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    Seller comment, review හොදට බලන්න. ක්ලයන්ට් ප්‍රෝජේක්ට් එකකට 3මිලියන විතර ගෙනාවා අවුලක් උන් නෑ.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    උඹලා එතකොට කියන්නේ පෙන්නන්න ටයිම් එකට වැඩිය less time එකක් යනවා කියලද?
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,959
    1,446
    113
    Live in EARTH
    Fimi X8 SE 2020 Drone. China idan lankawata enna dawas 4i ethana idan release karaganna sathi 2i :p

    100,000 wage une e dawasawala
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ඉන්වටර් එකකුයි (US $176.03) සොලර් චාර්ජ් කන්ට්‍රෝලර් එකකුයි (US $179.44)
     

    Satellitedth

    Member
    Nov 11, 2022
    20
    15
    3
    Projector Lens එකක්.
    $47
    ලංකාවට ආවට පස්සෙ fardar express courior එකෙන් ආවෙ
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113
    Aliexpress accepts PayPal payments. But this payment method is currently available in certain regions including the United States, the United Kingdom, Spain, Portugal, French, Italy, Germany, Israel, Netherlands, Poland, Norway, Sweden, Saudi Arabia, and the United Arab Emirates.

    :lol:
    Paypal payments accept karana sellers la ona tharam innawa :D