උඹලා IMDb ratings බලනවද?

HUsky02

Member
Aug 11, 2021
3
3
3
Kandy
මන්නන් බයිස්කෝප් එකෙන් සබ් එකත් එක්ක දාන රිවීව් එක කියවනව😌
 

Kangarooo

Active member
  • Aug 17, 2018
    208
    118
    43
    මමත් බලනවා IMDB Ratings. බලන්න එකක් නැත්තම් IMDB Top 250 වලින් එකක් තෝරන් බලනවා.
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    389
    425
    63
    ඔව් අනිවා බලනවා.. හැබැයි horror නම් බලන්නෙ නෑ කොහොමත් අඩුයි නෙ
     

    Ishara_Sampath_1

    Well-known member
  • Apr 4, 2020
    205
    238
    63
    Triangle එකේ නම් අඩු තමා.. මටත් ඕක අවුල්.

    හැබැයි ගොඩක් වෙලාවට ෆිලුමක් ගැන idea එකක් ගන්න පුලාන්..
    ‍7 ට අඩු ෆිල්ම් බලන්න ටිකක් කම්මැලි..
     
    • Like
    Reactions: NRTG

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    උඹ රේට් කරල තියෙන විදිහෙන් මට හිතෙන්නෙ උඹට සෙට් වෙන්නෙ Rotten Tomatoes හෝ සමහරවිට IMDB ම තමයි කියල.

    commercial, independent, cult, arthouse ධාරා පරාසයෙන් කොයිතරම් පදාසයක් රුස්සනවද කියන එක උඩ තමා නේ මොන සයිට් එකකට යනවද කියල හිතන්න වෙන්නෙ. ඒත් එක්කම ඒ සයිට් වලදි මුනගැහෙන සිනමා සගයොන්ගෙ රේන්ජ් එක මොනවගේද කියන එක.

    රේන්ජ් එක තමයි ක්‍රයිටේරියා එක, ඒක මැච් වෙන සමූහයක් හොයාගන්නවනම් ඔයාට අලුත් දේවල් වැඩි වැඩියෙන් හම්බ වෙනව. ඇරත් අනිත් අයගෙ ඔපීනියන් විශ්වාස කරන්න පුලුවන්.

    තමන්ගෙ මිනිස්සු හොයාගන්න එක තමයි තියෙන්නෙ. මට මගේ ඔන්ලයින් කම්‍යුනිටි එක ලැබුනෙ Letterboxd වල. එයාල ඔය ඔක්කොම බලනව තද tentpole චිත්‍රපටි වලට අඩු බරක් දීල. ඕනෙම දේ, මාරම හොඳ ලිස්ට් curate වෙලා තියෙනව.
     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind