උඹලා සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් හරි ටීවී ෂෝ එකක් හරි බලන්න කලින් ඒකේ IMDb rating එක, එතකොට IMDb user reviews එහෙම බලනවද?
මොකද හිතන්නේ ඒක ගැන?කියාගෙන යමු.
ආ ඒත් එක්කම.මේ වෙනකම් IMDb rating එකට මම එකඟ නොවෙන ෆිල්ම්ස් මට මතක විදියට දෙකයි මට සෙට් වුනේ.
1.Triangle(2009)
IMDb-6.9
My rating-7.5
2.Apocalypse Now(1979)
IMDb-8.4
My rating-7.2(ප්ලීස් ටිපර් වෙන්න එපා)
මේ වගේ IMDb rating එකට උඹලා එකඟ නොවෙන ෆිල්ම්ස් තියෙනව නම් ඒවත් කියාගෙන යමු.