උඹලා .net Web forms CSRF Token යුස් කරලා තියේද...

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    උඹලා .net Web forms CSRF Token යුස් කරලා තියේද...

    උඹලා .Net web forms වල CSRF(Cross-site request forgery ) යූස් කරලා තියේනවද... :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    issara kala. hena anayak ban oka.
    :sorry::sorry:

    CSRF කොහොමද මචන් prevent කරේ... මම මේකෙ වගේ කලේ... වෙන මොනවද තියෙන ක්‍රම :dull: මට මෙලො අයිඩිය එකක් නෑ... පුලුවන්නම් ටිකක් වෙන සීන් එක පැහැදිලි කරපන්කො...

    https://stackoverflow.com/a/36152716/3703534