උඹලා use කරපු හොඳම NOKIA phones මොනවද?❤️

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    mata nokia phones apalayi. nokia 3310 ekak thibila bima wetila eke display awul giya. eta passe Nokia 3500 classic ekak thibba. mama eta wada kalayak samsung phones use kala kadenne nethiwa

    මම සැම්සුන් ෆෝන් වලින් use කරල තියෙන්නේ galaxy s2 ඵකයි galaxy nexus ඵකයි විතරයි.
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,169
    1,302
    113
    ගඟ ළඟ
    Nokia 6120c:love:
    nokia-6120.gif

    මේක 2009යේ ආවේ. ඒ කාලේ අපි සෙල්ෆි ගැහුවේ සෙල්ෆි කියන වචනේ එන්නත් කලින් :cool:
    මගෙත් හොදම එක ඕක
     
    • Love
    • Like
    Reactions: Cypress and Yee

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නොකියා N 8 තමා මං පාවිච්චි කරපු හොඳම නොකියා ෆෝන් එක. තව වැඩිම කාලයක නොකියා න්70.
    තව මං නොකියා ලුමියා 925,920,950,535 පාවිච්චි කරා. ඒවගේ හොඳම 950xl.හැබැයි ඒක මයික්‍රොසොෆ්ට්.
    ලුමියා 925 මාර ලස්සන ෆෝන් ඒක.
    තව නොකියා 601 කියලා එකක්. එකේ audio out සුපිරි. Dolby ත් තිබුණා. මං හිතන්නේ ලුමියා 950xl එකේ තරම් හොඳ විඩීයෝ audio එකතුවක් තාම එන ෆෝන් වල නැ. එකේ mic 4 කින් රෙකෝඩ් වෙනවා.
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,950
    113
    නොකියා N 8 තමා මං පාවිච්චි කරපු හොඳම නොකියා ෆෝන් එක. තව වැඩිම කාලයක නොකියා න්70.
    තව මං නොකියා ලුමියා 925,920,950,535 පාවිච්චි කරා. ඒවගේ හොඳම 950xl.හැබැයි ඒක මයික්‍රොසොෆ්ට්.
    ලුමියා 925 මාර ලස්සන ෆෝන් ඒක.
    තව නොකියා 601 කියලා එකක්. එකේ audio out සුපිරි. Dolby ත් තිබුණා. මං හිතන්නේ ලුමියා 950xl එකේ තරම් හොඳ විඩීයෝ audio එකතුවක් තාම එන ෆෝන් වල නැ. එකේ mic 4 කින් රෙකෝඩ් වෙනවා.

    LG V series ෆෝන්ස් ඔක්කොගෙමත් mic 4කින් record වෙනවා..sound HIFI DAC.උන් තමා මුලින්ම HIFI DAC phones වලට introduce කරේ
     
    • Like
    Reactions: CloudX64 and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මම use කරේ නෑ.ඒත් 3120 එකක් තිබ්බා ගෙදර. ඒක සුපිරි.
    මම ඉස්සර use කරේ sony erricssion විතරයි
    Matath issara 3120 ekak tibba...16000tada koheda gatte..ita passe digatama Sony Ericsson use kale

    My 1st phone was Nokia 1100, which was bought in 2006, a Master piece.
    Matath 1100 ekak tibba. Masa 7k wage use kale ...epara 3120 ekak gatta
    ------ Post added on Dec 30, 2022 at 7:39 AM
     
    • Like
    Reactions: CloudX64

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැන් තියෙන හම්පඩ android,apple කබල් වගේ නෙවෙයි මාරම ergonomic design එකක් nokia කියන්නේ...ඒ සුපිරි design හදපු designer ලට මොකද උනේ දන් නෑ..nokia x3-02 touch-keyboard මේකේ ඒ දවස් වල prince of perscia දාගෙන ගහන්වා
    View attachment 193144
    මාත් මේක පාවිච්චි කලා. පට්ටම ෆෝන් එකක්. තාම තියෙනවා ටච් එක නම් පොඩ්ඩක් අවුල් වෙලා.
     
    • Like
    Reactions: CloudX64