උඹල‌ට මේපාර නිවාඩු කොහොමද? බෝනස් හම්බුනාද?

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,418
    113
    මැදමහනුවර
    අපිට අද පඩි හම්බුනා. හෙට වැඩ. අනිද්දා ඉඳන් පටන් ගන්න නිවාඩුව ඉවරවෙන්නෙ පලවෙනිදා. 20%ක් වැඩිපුර දාලා ක්‍රිස්මස් කියලා. කිව්වෙනම් අවුරුද්දක් කම්ප්ලීට් වුනාම ඒගානින් පඩිය වැඩිකරනවා කියලා. ඒවුනාට අඩුකරපු සැලරි එක තිබ්බ ගානට ගෙනාපු එකම ලොකු දෙයක්. උඹලට කොහොමද?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Increment Bonus April කොරෝනා නිසා 2020 මොකුත් නෑ
    2021 ටත් පටිතද කර ගන්න කියලාතියෙන්නෙ අපි අදහස අත ඇරලා ඉන්නේ ....
    2020 ට කියලා 5000 කදීමනාවක් දුන්නා එච්චරම තමා...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඔක්කොම එකම COMPANY එකේද මන්දා වැඩකරන්නේ. 🤣🤣🤣. වෙලාවට 5000 තිය සතපහක්වත් හම්බ උනේ නැතිනිසා මම ඉන්නේ වෙන එකක 😢😢😢
     

    caltonhp

    Well-known member
  • Apr 25, 2016
    375
    2,722
    93
    මට බෝනස් හම්බවෙනවා මචංලා දෙපාරක්. එකක් දෙසැම්බර්. අනික අප්‍රේල්. දෙසැම්බර් එකේ දෙන්නේ මාස දෙකේ පඩිය. අප්‍රේල් එකේ දෙන්නේ මාස පහේ පඩිය. ඊට අමතරව හැම්පර් එකකූයි ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයකූත් හම්බවෙනවා. 24 ඉදන් නිවාඩු. පටන් ගන්නේ 4
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,800
    1,581
    113
    Tsukuba
    මට බෝනස් හම්බවෙනවා මචංලා දෙපාරක්. එකක් දෙසැම්බර්. අනික අප්‍රේල්. දෙසැම්බර් එකේ දෙන්නේ මාස දෙකේ පඩිය. අප්‍රේල් එකේ දෙන්නේ මාස පහේ පඩිය. ඊට අමතරව හැම්පර් එකකූයි ඉලෙක්ට්‍රොනික් භාණ්ඩයකූත් හම්බවෙනවා. 24 ඉදන් නිවාඩු. පටන් ගන්නේ 4
    elane. apita awurddatama pad 5k wage set wenne
     
    • Like
    Reactions: caltonhp

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    Holidays -7 months ++ (May start work in Jan 2021)
    Bonus - no
    Increment - Yes (In January)
    This months salary - already banked :D :D :D
     
    • Love
    Reactions: saja